Wisdom Academy - Slave Island

Wisdom Academy - Slave Island Wisdom Academy is a class conducting classes for kindergarten and upto Advanced Level.

📚✨ MATHS MADE SIMPLE — BUILD A STRONG FOUNDATION TODAY! ✨📚Is Maths becoming difficult? 🤔Let’s change that into confidenc...
20/09/2026

📚✨ MATHS MADE SIMPLE — BUILD A STRONG FOUNDATION TODAY! ✨📚

Is Maths becoming difficult? 🤔
Let’s change that into confidence, understanding, and better results! 💙

🎓 English Medium | 2026
📘 Grades 6, 7, 8 & 9

At Wisdom Academy, students learn to:

🧠 Understand concepts from the core
🎯 Develop strong problem-solving skills
📈 Learn Maths step by step
🏆 Build confidence for school exams
🚀 Create a strong foundation for the future

👨‍🏫 J. Satchin
Government Teacher
BIT Undergraduate (UOC)

🌟 Start Early. Learn Better. Go Further.

🔥 Give your child the right foundation in Maths today!

📞 0771169819 | 0768805051
📍 Wisdom Academy – Colombo 02

💙 Wisdom Academy — Upgrade Your Skill

🏆 O/L ඉතිහාසයට 'A' සාමාර්ථයක් ස්ථිර කරගන්න!සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබා ගැනීමට නම් ඉතිහාසය විෂය නිවැරදිව හ...
18/09/2026

🏆 O/L ඉතිහාසයට 'A' සාමාර්ථයක් ස්ථිර කරගන්න!

සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථයක් ලබා ගැනීමට නම් ඉතිහාසය විෂය නිවැරදිව හා ක්‍රමවත්ව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වේ.

10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විශේෂ ඉතිහාසය පන්ති මාලාව Wisdom Academy හිදී ආරම්භ වේ.

සංජය පියවර්ධන
ජාතික පාසල් ආචාර්ය
උත්තර පත්‍ර පරීක්ෂක
පුරාවිද්‍යා විශේෂ උපාධිධාරී (කැලණිය විශ්වවිද්‍යාලය)

✨ කොළඹ වැඩිම A/B ප්‍රතිඵල ලබා දුන් විශ්වාසනීය ඉතිහාසය පන්තියට අදම ඔබගේ ආසනය වෙන් කරගන්න!

📞 විමසීම්: 071 420 6263 | 077 116 9819
📍 Wisdom Academy, Metro Home Residences, Slave Island.


📐🔥 G.C.E. O/L MATHS — LET’S TURN CHALLENGES INTO CONFIDENCE! 🔥📐The O/L journey is not just about memorising formulas — i...
16/09/2026

📐🔥 G.C.E. O/L MATHS — LET’S TURN CHALLENGES INTO CONFIDENCE! 🔥📐

The O/L journey is not just about memorising formulas — it’s about building strong concepts, thinking clearly, and solving problems confidently. 🎯

📚 English Medium | Grade 10 & 11

With J. Satchin – Government Teacher | BIT Undergraduate (UOC), students are guided through Maths with:

🧠 Strong Concept Clarity
🎯 Effective Problem-Solving Techniques
📖 Step-by-Step Learning
🏆 Focused Exam Preparation
💯 Confidence to Face the O/L Exam

✨ Start early. Learn better. Practise smarter. Achieve more.

🚀 Your O/L success begins with the right foundation. Join the class today!

📞 0771169819 | 0768805051
📍 Wisdom Academy – Colombo 02

Wisdom Academy — Upgrade Your Skill. 💙

GRADE 10 & 11 | SCIENCE | ENGLISH MEDIUM📍 Wisdom – Colombo 02🧪 GRADE 10⏰ Tuesday | 3.00 PM – 5.30 PM📌 Rate of Reaction⚡ ...
15/09/2026

GRADE 10 & 11 | SCIENCE | ENGLISH MEDIUM
📍 Wisdom – Colombo 02

🧪 GRADE 10
⏰ Tuesday | 3.00 PM – 5.30 PM
📌 Rate of Reaction

⚡ GRADE 11
⏰ Tuesday | 5.30 PM – 8.00 PM
📌 Transformers

✨ Understand • Learn • Explore • Excel

👨‍🏫 Sithum Abeykoon
📞 071 98 55 498

🔥 Tomorrow’s classes — don’t miss out!


📚 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා ඉතිහාසය පන්ති!"අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන..." 🏛️✨කොළඹ වැඩිම සිසුන් ගණනක ආදරණීය ඉතිහාසය ගුරුත...
14/09/2026

📚 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා ඉතිහාසය පන්ති!

"අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන..." 🏛️✨
කොළඹ වැඩිම සිසුන් ගණනක ආදරණීය ඉතිහාසය ගුරුතුමා — සංජය පියවර්ධන සර් විසින් මෙහෙයවනු ලබයි.

ජාතික පාසල් ආචාර්ය
පුරාවිද්‍යා විශේෂ උපාධිධාරී (කැලණිය විශ්වවිද්‍යාලය)

නව ලොවට ගැලපෙන ලෙස ඉතිහාසය විෂය සරලව හා රසවත්ව ඉගෙන ගන්න අදම එකතු වන්න!

📥 නවක සිසුන් බඳවා ගැනේ.
📍 ස්ථානය: Wisdom Academy (Metro Home Residences, Slave Island)

📞 විමසීම්: 071 420 6263 | 077 116 9819


🚀 Your Maths Journey Starts Here! 🚀Maths isn’t just about numbers — it’s about understanding, thinking, and solving with...
13/09/2026

🚀 Your Maths Journey Starts Here! 🚀

Maths isn’t just about numbers — it’s about understanding, thinking, and solving with confidence! 💙📚

🎯 Build Strong Concepts
🧠 Master Problem-Solving Skills
📈 Learn Step-by-Step with Easy Methods
🏆 Prepare Smartly & Score Higher

👨‍🏫 With J. Satchin – Government Teacher, give yourself the right guidance to turn challenging Maths questions into confidence-building opportunities!

✨ Grades 6–11 | English Medium | 2026

🔥 Don’t just learn Maths. Understand it. Master it. Excel in it!

📞 Join now & Level Up Your Maths Skills!
📲 0771169819 | 0768805051

📍 Wisdom Academy – Metro Homes Residence, Malay Street, 3rd Tower/2nd Floor, Col – 2

GRADE 10 | 3.00 PM – 5.30 PM🧪 Activity Series & Iron Extraction→ Practical concepts + exam-focused learning🟣 GRADE 11 | ...
08/09/2026

GRADE 10 | 3.00 PM – 5.30 PM
🧪 Activity Series & Iron Extraction
→ Practical concepts + exam-focused learning

🟣 GRADE 11 | 5.30 PM – 8.00 PM
⚡ Electromagnetism
→ Understand the concepts. Master the applications. 🎯

📍 WISDOM – COLOMBO 02
077 116 9819

👨‍🏫 Sithum Abeykoon
📲 071 98 55 498

🔥 Learn • Explore • Excel
See you in class! ❤️‍🔥

කොළඹට ම  සාහිත්‍ය අර්ථයක් දෙන සිංහල පන්තියසිංහල අමාරුයි කියපු අයට, විෂය ලකුණු අතර අතරමං වුණු අයට සහ සාහිත්‍ය රසය විඳගන්න...
04/09/2026

කොළඹට ම සාහිත්‍ය අර්ථයක් දෙන සිංහල පන්තිය

සිංහල අමාරුයි කියපු අයට, විෂය ලකුණු අතර අතරමං වුණු අයට සහ සාහිත්‍ය රසය විඳගන්න හරියට ම ගැලපෙන විසඳුම

2026/2027 සාමාන්‍ය පෙළ සිංහල
• කොළඹ - සිකුරාදා ( Wisdom )
• පානදුර - බ්‍රහස්පතින්දා ( සක්‍යා )
• බත්තරමුල්ල - ඉරිදා ( Ovidmo )
• ගම්පහ - අඟහරුවාදා ( Chill Education ) - online සහ Physical

2028 උසස් පෙළ සිංහල
• කොළඹ - ඉරිදා ( Wisdom )
• තලවතුගොඩ - ඉරිදා ( සක්ෂා )

077 116 9819
ෂෙහාන් කොඩිසිංහ
අකුරුවලට පණ දෙන සිංහල පන්තිය ✍️


#පානදුරසක්‍යා #ගම්පහ #බත්තරමුල්ල #තලවතුගොඩ #සිංහල #සිංහලභාෂාව #සිංහලභාෂාවහාසාහිත්‍ය #සිංහලසාහිත්‍ය #සාමාන්‍යපෙළ #සිංහලසාමාන්‍යපෙළ #උසස්පෙළ #සිංහලඋසස්පෙළ #කෙටිකතා #නවකතා #බැද්දෙගම #පුරාතනගද්‍ය #පුරාතනපද්‍ය #නුතනගද්‍ය #නුතනපද්‍ය #පානදුර

🔬 English Medium Science Classesඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව6, 7, 8, 9 ශ්‍රේණි සඳහා✅ Clear Explanations✅ Unit-wise Paper Di...
02/09/2026

🔬 English Medium Science Classes

ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව
6, 7, 8, 9 ශ්‍රේණි සඳහා

✅ Clear Explanations
✅ Unit-wise Paper Discussions
✅ Individual Attention
✅ Exam-Oriented Teaching

👩‍🏫 By Tharushi Wijerathna

📍 Wisdom Academy – Colombo 02 (Slave Island)

📅 සෑම අඟහරුවාදා දිනකම පංති පැවැත්වේ

📞 පංති වේලාවන් සහ වැඩි විස්තර සඳහා අමතන්න:
076 638 7962
077 116 9819
🎯 Learn Science with Confidence. Achieve Success with Excellence.

🌟📚 පොඩ්ඩන්ට විශේෂ ඉංග්‍රීසි සම්මන්ත්‍රණය! 📚🌟😩 ඉංග්‍රීසි අමාරුයි..කියන පොඩ්ඩන්ට✨ ඉංග්‍රීසි ලේසි කරගන්න මන්තරේ දැනගන්න එන්...
31/08/2026

🌟📚 පොඩ්ඩන්ට විශේෂ ඉංග්‍රීසි සම්මන්ත්‍රණය! 📚🌟

😩 ඉංග්‍රීසි අමාරුයි..කියන පොඩ්ඩන්ට
✨ ඉංග්‍රීසි ලේසි කරගන්න මන්තරේ දැනගන්න එන්නම ඕනේ! 💫

👧🧒 1, 2, 3, 4 සහ 5 ශ්‍රේණිවල පොඩ්ඩන්ට විශේෂයි!

📅 *හෙට – සැප්තැම්බර් 01

⏰ පෙ.ව. 10.00 සිට දහවල් 12.00 දක්වා

🎓💛 මේ පාර ශිෂ්‍යත්ව විභාගය අවසන් කළ පොඩ්ඩොත් එන්නම ඕනේ!

👫 ඔයා දන්න යාළුවොත් එක්කගෙන එන්න.

🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ!

🚀 English අමාරු විෂයක් නෙවෙයි…
හරියට ඉගෙන ගන්න රහස දැනගත්තොත් English හරිම ලේසියි! ❤️✨

📲 එන්න කලින් WhatsApp පණිවිඩයක් දාලා එන්න. එතකොට අපිටත් පහසුයි.😊

📞 WhatsApp: 074 150 1692

ඔබගේ පැමිණීම බලාපොරොත්තු වෙමු!

Address

40/2/4 Metro Homes Residence, Malay Street Colombo 2
Colombo
00200

Opening Hours

Monday 15:00 - 20:00
Tuesday 15:00 - 20:00
Wednesday 15:00 - 20:00
Thursday 15:00 - 20:00
Friday 15:00 - 21:30
Saturday 09:00 - 21:00
Sunday 11:00 - 21:00

Telephone

+94771169819

Alerts

Be the first to know and let us send you an email when Wisdom Academy - Slave Island posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Wisdom Academy - Slave Island:

Shortcuts

Share