05/04/2022
Online Update
Online update is education channel we talk about science,technology & events of histry
05/04/2022
09/03/2022
Solution for future
27/01/2021
එක පාරක් බලල කාලයක් පුරාවට හිතන්න කැමති අයට සුපිරි ෆිල්ම් එකක් .අනාගතය රැකගැනීම සඳහා අතීතය ආරක්ෂා කළ යුතු වේ.
23/07/2020
CREDIT_Veron pathirana photography
අපි ඉගෙන ගත්තේ මොනවද?දැන් රස්සාවට කරන්නේ මොනවද?මේ ගැන හිතෙනකොටත් දුක හිතෙනවා.ඇත්තටම මේක අපේ වරදක් ද? නැත්තන් මේ යන රටාවෙ වරදක්ද?
දක්ශයන්ගෙ දක්ෂතා හඳුනා ගෙන ඒ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි මේ අධ්‍යාපන රටාව වෙනස් නොවන තාක් රොබෝල වගේ රාමුවක් ඇතුලෙ වැඩ කරන මිනිසුන් තව තවත් බිහි වේවි.අපි පොඩි කාලෙදිත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්.අදටත් සංවර්ධනය වෙමින් පවතින රටක්.මෙච්චර කාලයකට සංවර්ධිත රටක් වෙන්න බැරි වුණ එක ගැන නම් අපි පුදුම වෙන්න ඕන නෑ.රට පාලනය කරන දේශපාලනඥයන්ට විතරක් මේ වගකීම බාර දීලා බෑ.මොකද එයාලා ඒ තැනට යැව්වෙ රටේ ඉන්න මහජනතාව විසින් මයි .රටට ඇත්තටම ආදරේ කරනවා නම් පුද්ගල වශයෙන් ගොඩ නැගෙන්න.තමාගෙන් මේ රටට ඉටු විය හැකි සියළු යුතුකම් හැකි තාක් දුරට ඉෂ්ට කරන්න.අනුන් හදන්න කලින් අපි එකිනෙකා හැදිලා ඉමු.එතකොට අපිට බැරි වුනොත් උනොත් අපේ අනාගත පරම්පරාවට හරි මේ ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් වේවි.
14/05/2020
කොතරම් පිරිසක් අප වටා සිටියත් දවසක අපිට තනි වෙන්නම වෙනවා...
19/03/2020
බුදු දහම කියන්නෙ අත හැරීම ප්‍රධාන කොටගත් ජීවිතයට ළං කර ගත යුතු දර්ශනයක් මිස අනන්ත ශ්‍රද්ධාවෙන් හෙබි පුද්ගලයා ආරක්ෂා කරන මැජික් එකක් නොවේ .
14/03/2020
වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වමු අපි බුද්ධිමත් පරාර්ථකාමී ජාතියක් බව.
07/03/2020
අපි නොසිතුවාට ඇත්ත තත්වය මේකයි.මෙය විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරනා ලද සමීක්ෂණයක් මගින් තහවුරු වූ කරුණකි.
05/03/2020
වෙලාවකට හිතෙනවා අපේ ඇහැ මැද්දේ තියෙන්නෙත් කලුකුහරයක් කියලා...🤔🤔🤔
03/03/2020
විද්‍යාව කොතරම් කොතරම් දියුණු වුවද විද්‍යාවට පෙහෙලිකාවක් වූ සන්සිද්ධීන් අප අවට තවමත් ඉතිරිව පවතී.නුදුරු අනාගතයේදීම මේ සියලු පෙහෙලිකා මිනිසුන් මගින් විසඳනු ඇත.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo