12/10/2015
Forex Course Details
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka-Forex-Club, Education, lankaforexclub, Colombo.
12/10/2015
Forex Course Details
08/10/2015
Forex ගැන බොහෝ දෙනා විවිධ දේ කියයි සමහරු මේ ගැන දැනටමත් බොහෝ දේ අසා ඇති තවත් අය තවමත් නොදන්නවා ඇති. දන්න නොදන්න හැමොටම තේරෙන භාෂාවෙන් අපි එක මේ ලියන දේ හොඳින් කියවන්න.
Forex වෙලඳපල යනු ලොව විශාලතම මූල්‍ය වෙලඳපලයි දිනකට ඩොලර් ට්‍රිලියන 5.3ක් පමණ මුදලක් මෙහි ගණුදෙනු සිදුවේ.
මේ විශාල මුදල් ගනුදෙණු අතර විශාල ආදායම් ආදායම් ලබන පිරිස් බොහෝමයක් සිටී. නමුත් ඔවුන් සියලු දෙනා වෙලඳපල නිවැරදිව අධ්‍යනය කර ඒ පිලිබඳ හසල දැනුමක් ඇති අයයි.
Forex පිලිබඳ සුරංගනා කතා කියන බොහෝ අය ඇත පටන්ගත් දින සිට ලක්ෂ ගණන් සෙවිය හැකි බව සමහරු කියති ඔවුන්ගේ ඉමේල් හෝ සිග්නල් මගින් ලක්ෂ ගනන් සෙවිය හැකි බව කියති. නමුත් තිත්ත ඇත්තනම් මේවා සියල්ල සුරංගනා කතා වලට පමණක් සීමා වේ. වෙලඳපලේ Retailforextraders එනම් අප වැනි කුඩා සිල්ලර ගණුදෙනු කරනා අය අතුරින් ආදායම් ලබන්නේ 5% වැනි ඉතා කුඩා කොටසක් පමණි අනෙක් 95% ම අසාර්ථක වේ. එයට හේතුව නම් Forex පිලිබඳ නිවැරදි දැනීමක් නොමැති කම නිසාය.
ඔබ ගණුදෙනු කිරීමට කැමතිනම් ඒ පිලිබඳ පූර්ණ අවබෝධයක් හා දැණුමකින් එය කලයුතුය. ඔබ වෙලඳපලේ ගණුදෙනුවක් සිදුකරන්නේ නම් එයට හේතුව ඔබ දැන සිටීම සාර්ථක අනාගතයට ඉතා වැදගත් වේ.
වෙනත් අයෙකුගේ සිග්නල් හෝ ඊ-මේල් මත යැපෙනා ගනුදෙනු මගින් තාවකාලික ආදායමක් ලැබුනද ඔවුන්ට වැරදුනු දිනක හෝ ඔවුන් නොමැති දිනක ඔබේ ආනාගතයට කුමක් වේද ?
Forex යනු නිවැරදිව ඉගෙනගත් කල අනෙක් සියලු රැකියාවන් පැරදිය හැකි රැකියාවක් වේ.
නිවැරදිව ඉගෙනගන්න කැමති අයට අපගේ පාඨමාලාව විවෘතයි. වැඩි විස්තර සඳහා www.lankaforexclub.com වෙත පිවිසෙන්න
Lanka Forex Club | සල්ලි හොයන්න් යන හරි පාර පලමු පාඩම Lesson 1 ( Forex ගැන පැහැදිලි කිරීමක් ) by admin October 5, 2015 Forex යනු කුමක්ද ?