27/12/2021
🔊🎓..කෑගල්ලට හවුල් ව්‍යාපාර.. 🎓🔊
📗 හවුල් ව්‍යාපාර මහා සම්මන්ත්‍රණ මාලාව 📗
2022 Advanced Level Accounting. 📗✒️
⭕සම්මන්ත්‍රණය සදහා කිසිදු මුදල් අය කිරීමක් නොමැත. (100% free)💯⭕
🔊..කෑගල්ල නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනයේදී..🔊
👉 සම්මන්ත්‍රණය සදහා සහභාගීවන සෑම සිසුවෙකුටම ගණකයන්ත්‍රයක් සහ හවුල් ව්‍යාපාර නිබන්දන කට්ටලය නොමිලේ...... 😊📑
🎓 ස්ථානය : නිනාරෝ උසස් අධ්‍යාපන ආයතනයේදී.
🗓️ දිනය : 2021.12.29 - බදාදා
(සති තුනක් පුරා නොමිලේ දිවෙන සම්මන්ත්‍රණ මාලාවකි)😊
🕣 වේලාව : උදෑසන 8.30 සිට ප.ව 1.30 දක්වා
🎓🖋️ සරසවි හීනෙත් ගෙන දිව ආවොතින්, සත්තයි මා දිනවනවමයි නුබව පුත...🖋️🎓
📗🎤🖇️📑🕣💯🔊✒️🎓
නිර්මාල් අත්තනායක.
"කටපාඩම් නැති, තර්කානුකූල අපේ ගිණුම්කරණ සම්ප්‍රදාය"
08/12/2021
🔥🎓..හවුල් ව්‍යාපාර මහා සම්මන්ත්‍රණ මාලාව. 🎓🔥
🔊..වත්තල කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේදී..🔊
2022 Advanced Level Accounting. 📗✒️🎗️🎤🖋️📑🎓
⭕සම්මන්ත්‍රණය සදහා කිසිදු මුදල් අය කිරීමක් නොමැත. (100% free)💯⭕
👉 සම්මන්ත්‍රණය සදහා සහභාගීවන සෑම සිසුවෙකුටම ගණකයන්ත්‍රයක් සහ හවුල් ව්‍යාපාර නිබන්දන කට්ටලය නොමිලේ...... 😊📑
🎓 ස්ථානය : වත්තල කැම්පස් උසස් අධ්‍යාපන ආයතනයේදී.
🗓️ දිනය : 2021.12.12 - ඉරිදා
(සති තුනක් පුරා නොමිලේ දිවෙන සම්මන්ත්‍රණ මාලාවකි)😊
🕣 වේලාව : උදෑසන 8.30 සිට ප.ව 1.00 දක්වා
🎓 සරසවි හීනෙත් ගෙන දිව ආවොතින්, සත්තයි මා දිනවනවමයි නුබව පුත...🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
📗🎤🖇️📑🕣💯🔊✒️🎓
නිර්මාල් අත්තනායක.
"කටපාඩම් නැති, තර්කානුකූල අපේ ගිණුම්කරණ සම්ප්‍රදාය"
විමසීම් : 0740 446 555
0761 936 139
0755 841 804
27/11/2021
🔥🔥🔥..ළකුණු විතරමයි..🔥🔥🔥
✍️ 2021 උසස් පෙළ ගිණුම්කරණය අවසන් මහා සම්මන්ත්‍රණ මාලාව ✍️
👉 මුදල් ප්‍රවාහ ප්‍රකාශන,
👉 ගිණුම්කරණ අනූපාත,
👉 ආන්තික පිරිවැයකරණය
👉 ආයෝජන තීරණ
👉 පොදුකාර්ය පිරිවැයකරණය
🔥....අවසන් සංග්‍රාමය ඇරබෙන වගයි......🔥
සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙන ආයතන, කාල සටහන් සහ එදිනට ආවරණය වන විශය කොටස...👇
🎙️රොටරි - නුගේගොඩ
2021.11.29 සිට සෑම සදුදා දිනකම
(උදෑසන 7.30 සිට ප.ව 1.30 දක්වා)
මුදල් ප්‍රවාහ ප්‍රකාශන පාඩමෙන් ආරම්භ වේ
🎙️ වත්තල - කැම්පස්
2021.11.29 සිට සෑම සදුදා දිනකම
(සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වා)
මුදල් ප්‍රවාහ ප්‍රකාශන පාඩමෙන් ආරම්භ වේ
🔥 මෙම සම්මන්ත්‍රණ මාලාවේ විශය කොටස් ඕනෑම දැනුම් මට්ටමක සිසුවෙකුට ධාරණය කර ගැනීමට හැකි වන පරිදි සකස් කර ඇති අතර, මේ තුළින් පසුගිය ව්භාග ප්‍රශ්න සියල්ලක්ම ද ආවරණය කරනු ලැබේ... 👊🔥
👉✍️මෙම සම්මන්ත්‍රණ මාලාව තුළින් දෙවන ප්‍රශ්න පත්‍රයේ සහ පළමු ප්‍රශ්න ප්‍රශ්න පත්‍රයේ පැමිනෙන, පහසුවෙන් ලකුණු ලබා ගත හැකි විශාල විශය කොටසක් ආවරණය කරනු ලැබේ...✍️
🔥..අවසන් සංග්‍රාමය ඇරබෙන වගයි...🔥
නිර්මාල් අත්තනායක.
"කට පාඩම් නැති තර්කානුකූල ගිණුම්කරණ සම්ප්‍රදාය"
🔉✒️🎙️📲💻📖📑📒📨📬✒️🎓
07/10/2021
2021 BLACK & WHITE PAPER CLASS 🎙️💻📑📥📬🎓
2021 විභාගය ඉලක්ක කරමින් නව ප්‍රශ්නපත්‍ර ආකෘතියට අනුව නැවත සකස්කරන ලද 2012 සිට 2020 දක්වා සම්පූර්ණ ප්‍රශ්නපත්‍ර කට්ටල 10 ක් ආවරණය කරනු ලබන ලංකාවේ එකම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
- සතියට දින 04 ක්...
- පිළිතුරු ලිවීමේ උත්තර පත්‍ර 04 ක්. සමග උසස්පෙළ නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව සකස් කළ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටල 10 ක්...
විමසීම් : 0755841804
Whatsapp :0755841804
23/05/2021
2021 Advanced Level Accounting Seminar
කළමනාකරණ ගිණුම්කරණය සම්මන්ත්‍රණ මාලාව
උසස්පෙළ විභාගය තුළ ළකුනු 40 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි කළමනාකරණ ගිණුම්කරණය සම්මන්ත්‍රණ මාලාව (100% free)
ආරම්භය ජුනි 01 වන අගහරුවාදා පෙ.ව. 8.00 - 12.00 දක්වා
මෙම පාඩම හා සම්බන්දිත නිබන්දනය පහත Link එක හරහා ලබා ගන්න.
👉 නිබන්දනය
https://drive.google.com/file/d/19bSflB05xzas46R_uPlzRBXL9vO3ZjGE/view?usp=drivesdk
සම්මන්ත්‍රණ මාලාවට සහභාගී වීමට කැමති සිසුන්
👉 නම
👉 පාසල සහ
👉 විභාගය සදහා මුහුණදීමට බලාපොරොත්තු වන වසර
පහත අංකයට Whatsapp පනිවිඩයකින් යොමු කරන්න.
📲 0755 841 804
එමෙන්ම සම්මන්ත්‍රණ ආරම්භ වූ පසු සම්මන්ත්‍රණ වලට අදල Zoom Link ලබාගැනීම සදහා පහත එක් කණඩායමක් හා එක් වන්න.
Group 01 - https://chat.whatsapp.com/JUYYzs8KiVFLxbWIfDOwCy
Group 02 -https://chat.whatsapp.com/KThblj9H7GlFyPnfylX22J
"කටපාඩම් කරවන්නෙ නැති, අපේ තර්කානුකූල ගිණුම්කරණ සම්ප්‍රදාය"
නිර්මාල් අත්තනායක.
074044655
05/05/2021
2020 උසස්පෙළ ප්‍රතිපල 🙃👍😍😍😍😍😍😍❣️
ළමයි 11 යි.
👉 100% සමත් ප්‍රතිශතයක්. ❣️
👉 90% ක් ම A, සහ B 😁😅(ළමයි 11 න් 10 ක් ම A,B විතරමයි 🤩🤩🤩)
👉 50 % විශ්ව විද්‍යාල සුදුස්සුකම් ලද වගයි.. 🎓🎓😘
👉 විශයන් 03 න් වැඩිම Results මා සපත කල අයුරින්ම Accounting වලට. 😉🤗😎🤟💪❤️😍😁
බොරුවට කියන්නෙ නැත,
සියලු Results පහලින් ඇත. 😅🙃😁😍🤩😘❣️🎓
2021, 2022 ?? ඔබ සූදානම්ද ?? 🙄😐😂😅🙃😍🤩😘
"කට පාඩම් නැති, තර්කානුකූල ගිණුම්කරණ සම්ප්‍රදාය"
නිර්මාල් අත්තනායක. ❣️