🎓🎓
Present continuous tense
ප්‍රසන්ට් කන්ටිනිවස් ටෙන්ස්
Structure 😊😊
Subject + am,is,are + Verb(ing) + Object/Rest
Subject=කතෘ
I මම= am
He,She,It ඇතුළු ඒක වචන කතෘන් සමග =is
They,We,You ඇතුළු බහු වචන කතෘන් සමග = are
am/is/are =Auxiliary Verbs (බී වර්බ්ස්)
Verb with ing= ක්‍රියාපදය ing සමග
Object/Rest=වාක්‍යයේ කරමය හෝ ඉතිරිය.
01)I am teaching.
මම උගන්වමින් සිටිනවා.
02)He is teaching .
ඔහු උගන්වමින් සිටිනවා.
03)They are teaching.
ඔවුන් උගන්වමින් සිටිනවා.
මේ වක්‍යය කිහිපයට අනුව වරතමානයේ මේ දැන් සිදු ව්ව්මින් පවතින දේවල්,සිදුකරමින් සිටින ක්‍රියා පිළිබදව කතා කරන්න තමයි මේ වාක්‍ය රටාව භාවිතා කරන්නේ..
ඊට අමතරව අපි සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දේවල් කතා කරනවා...👇
"අර බලන්න ,දෙනුවන් ජූස් එකක් බොනවා."
"එයා තාම නිදි"
"එයා මේ මොහොතේ වැඩ"
"මම පොතක් කියවන ගමන්"
"මම දැන් ටීවී බලනවා"
"දැන් වහිනවා"
මේ කියන්නෙත් present continuous tense ගැන තමයි.
අර බලන්න ,දෙනුවන් ජූස් එකක් බොනවා.
Look,Denuwan is drinking a juice.
"එයා තාම නිදි"
He/She is still sleeping.
"එයා මේ මොහොතේ වැඩ"
He/She is working at the moment.
"මම පොතක් කියවන ගමන්"
I am reading a book
"මම දැන් ටීවී බලනවා"
I am watching T.V now.
"දැන් වහිනවා"
It is raining now.
හමුවෙමු තවත් දවසකින්.
Have a nice day.
A Believer In Positivism
"A BEST REMEDY TO BE A NERD IN ENGLISH"
04/08/2024
Life is not a road map, society and cultures around the world have repeatedly told us what they expect of us from birth:
Schooling, work, marriage, parenthood, family settlement and retirement.
But life is not linear; it doesn't always go as planned. The circumstances and realities of life can make it difficult for many people to meet some of these expectations. Plus people want different things.
This is why it's unethical to pressure or shame anyone for struggling or for making choices that are out of norm. Pressure creates comparison and it leads people to feel left behind in life. Don't let anyone sell you the map to their expectations. Write your own story, create your own map.🤔🤔
𝑳𝒆𝒕'𝒔 𝒍𝒆𝒂𝒓𝒏 #𝐕𝐨𝐜𝐚𝐛𝐮𝐥𝐚𝐫𝐢𝐞𝐬 #
𝟎𝟏) 𝐏𝐡𝐨𝐭𝐨𝐬𝐲𝐧𝐭𝐡𝐞𝐬𝐢𝐬/ˌ𝐟əʊ𝐭əʊˈ𝐬ɪ𝐧θə𝐬ɪ𝐬/ෆොටෝසින්තෙසිස්=ප්‍රභාසංස්ලේෂණය
𝟎𝟐) 𝐞𝐯𝐚𝐩𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧/ɪˌ𝐯æ𝐩əˈ𝐫𝐞ɪʃ𝐧/ඉවපරේෂන්= වාෂ්පවීම.
𝟎𝟑)𝐀𝐛𝐬𝐨𝐫𝐛/ə𝐛ˈ𝐳ɔː𝐛/ඇබ්සෝබ්=උරාගන්නවා
𝟎𝟒)𝐌𝐞𝐥𝐭𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 𝐧𝐨𝐮𝐧/ˈ𝐦𝐞𝐥𝐭ɪŋ 𝐩ɔɪ𝐧𝐭/මෙල්ටිං පොයින්ට්=ද්‍රවාංකය
𝟎𝟓)𝐁𝐨𝐢𝐥𝐢𝐧𝐠 𝐩𝐨𝐢𝐧𝐭 𝐧𝐨𝐮𝐧 /ˈ𝐛ɔɪ𝐥ɪŋ 𝐩ɔɪ𝐧𝐭/බොයිලිං පොයින්ට් =තාපංකය
Grammar lesson 01 #
🤔🤔🤔
අපි අද කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන මූලික ව්‍යාකරණ පිළිබඳව .
සරලව කියනවනම් Grammar පිළිබඳව. ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ සිංහල භාෂාව වගේම වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය වසයෙන් කොටස් 03ට බෙදා දක්වන්න පුලුවන්.
01. Present Tense= ප්‍රසන්ට් ටෙන්ස්=වර්තමාන කාලය.
02. Past Tense = පාස්ට් ටෙන්ස් = අතීත කාලය.
03. Future Tense = ෆ්යුචර් ටෙන්ස් = අනාගත කාලය.
සාමන්‍යයෙන් සිංහල වාක්‍යක කොටස් 03ක් තිබෙනවා.ඒ පිලිවෙලින්
01.කතෘ =Subject(සබ්ජෙක්ට්)
02.කර්මය =Objectඔබ්ජෙක්ට්)
03.ක්‍රියාව = Verb(ව(ර්)බ්)
වශයෙන්.
නමුත් ඉංග්‍රිසි භාෂාවේ මේ ක්‍රමේ ට්කක් වෙනස්.ඒ නිසා ඉංග්‍රිසි භාෂාවේ දී
අපිට සිදුවෙනවා
01.කතෘ =Subject(සබ්ජෙක්ට්)
02.ක්‍රියාව = Verb(ව(ර්)බ්)
03.කර්මය =Objectඔබ්ජෙක්ට්)
වශයෙන් ලියන්න පුලුවන්.එතකොට වෙනස් වුනේ කර්මය(Object) සහ ක්‍රියාව(Verb).
Example: 01. මම බත් කනවා.
I eat rice.
02. මම පාසල් යනවා.
I go to school.
මේ වාක්‍ය අනුව අපට තේරුම්ගන්න පුලුවන් English Language වල දී 02 ට use කළේ ක්‍රියාව (Verb) සහ 03ට use කළේ කර්මය(Object) කියලා.හැබයි අපිට හැම වාක්‍යකටම කර්මයක් තියෙනවා කියන්න බෑ,මොකද අපි දන්නවා කර්මය කියන්නේ කතෘ විසින් සිදු කරන ක්‍රියාවට භාජනය වන නැත්තන් එම ක්‍රියවට ලක්වන දෙය කියලා.
උදාහරන වාක්‍ය දෙකෙන් පළමු වාක්‍යට කරමයක් තියෙනවා.ඒ කියන්නේ කනවා කියන ක්‍රියාවට බත් ලක්වෙනවා කියන කාරනය.
හැබයි දෙවැනි උදාහරන වාක්‍යයට කර්මයක් නෑ.යනවා කියන ක්‍රියාවට පාසල ලක් වෙනවද?සත්‍ය ලෙසම එහෙම වෙන්නේ නෑ.
ඒ නිසා හැම වාක්‍යකටම කර්මයක් නෑ කියන එක පැහැදිලියි.
ඒ නිසාම දැන් අපිට සරලව වාක්‍යයක කොටස් පහත ආකාරයට පෙළ ගස්වන්න පුලුවන්.👇👇
Subject(කතෘ)+Verb(ක්‍රියාව)+Object(කර්මය)/ Rest of the sentence (වාක්‍යයේ ඉතිරිය).
Lesson 2 වලින් නැවත හමුවෙමු.🧑💻🧑💻
"Goal without a plan is just a dream"
"Not the others,you're the person who can change the world"
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Website
Address
Colombo