Salon Queens house & Academy

Salon Queens house & Academy

Share

දැනුම ආකල්ප කුසලතා මගින් ඉදිරියට

Photos from Queens House & International Academy's post 08/01/2026
27/10/2025

දිනක් ඇතුළත රූපලාවණ්‍ය විශිෂ්ටතම රහස් ඉගෙන ගන්න! ✨
​Queen's House වෙතින්, High Definition (HD) Make Up පාඨමාලාවට දැන්ම සම්බන්ධ වන්න!

Calling All Makeup Lovers in Kandy! ✨
​Join the Queen's House for an exclusive ONE DAY HD MAKE UP COURSE! 👸💄

​ High Definition Makeup ගැන හරියටම ඉගෙන ගන්න Golden Opportunity එක! 🤩

​What You'll Learn (ඔබට ඉගෙනගත හැකි දේ)

​👰 Liquid Make Up for Bridal - මනාලියන් සඳහා Liquid Makeup Techniques.
​🌟 Contour / Highlights Methord - Perfect Contouring & Highlighting secrets!
​📚 Makeup Lessons - Comprehensive lessons for flawless looks.

​Course Details (පාඨමාලා විස්තර):
​🗓️ Date: 14 NOVEMBER
​📍 Location: KANDY
​⏰ Time: 9.00 AM TO 3.00 PM
​💰 COURSE FEE: 4500

​Special Benefits (විශේෂ වාසි):
​🆓 FREE PDF/CERTIFICATE - පාඨමාලාව අවසානයේ සහතිකයක් නොමිලේ! 📜

​Conducted by (මෙහෙයවනු ලබන්නේ):
​WATHSALA DE SILVA - Professional Instructor

​Hurry Up & Book Your Appointment Now! Seats are limited! 🏃‍♀️

​📞 Call (+94 74 129 2085 )

WhatsApp:( 070 27 32 42 9)

​Don't miss out on becoming an HD Makeup Pro! See you there! ❤️

02/10/2025

දෙස් විදෙස් සිටින සියලු දෙනා වෙනුවෙන් විවෘත නියඅලංකරණ ඔන්ල්‍යින් පාඨමාලව

🔴දෙස් විදෙස් නියඅලංකරණ ශීල්පයට අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන ඔබ සඳහා ලංකාවෙ පළමුවරට

🔴සියලු උපකරණ නොමිලේ සපයමින් ඔන්ල්‍යින් තාක්ෂණය ඔස්සේ ඔබට අවශ්‍ය දැනුම ඒ ආකාරයෙන්ම ලබා දීමට,

🔴 ප්‍රායොගික ක්‍රියාකාරකම් සිදු කිරීමට සහා තනිවම නියඅලංකරණ ශිල්පිනියක් ලෙස කටයුතු වල නිරත වීමට ,

🔴 රැකියාවක් සේ නියඅලංකරණය සිදු කරගැනීමට අවශ්‍ය ඔබ සදහා ඉතා වටිනා පාඨමාලාවක් නිවසේදීම හැදැරීමට ඉතා වටිනා අවස්ථාවක්

🔴 විශයට අදාළ සියල්ල pdf මගින් ලබාදේ

🔴ලංකාවේ පළමු වරට සියලුම උපකරණ සහා ආලේපන නිවසටම එවා කරනු ලබන දැවැන්ත නියඅලංකරණ සහා බද්ධකිරීමේ පාඨමාලව .

🔵 මූලික දැනුමක් අවශ්‍ය නොවේ නියඅලංකරණය පිළිබදව ඇති කැමත්ත පමණයි

පහත වට්සැප් ලින්ක් එක මගින් සමූහයට එකතු වන්න
https://chat.whatsapp.com/KEKRG5Uv35A0hHM3kp71S4

070 27 32 42 9
077 34 76 28 1
Queens House & International Academy

02/10/2025
02/10/2025

🎓 Queens House & International Academy – Gampaha Branch
නව එක්දින සහතිකපත් පාඨමාලා දැන් ඇරඹී ඇත!

✨ ඔබත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ Practical හැකියාවන් සමග වෘත්තීයමය අයෙකු වෙන්න කැමතිද?
ඉන්න එපා – අදම සම්බන්ධ වන්න!

✅ මුල සිට අඩ්වාන්ස් මට්ටම දක්වා ඉගැන්වීම්
✅ සියලු උපකරණ සහ ආලේපන නොමිලේ
✅ නිබන්ධන නොමිලේ
✅දෙස් විදෙස් පිළිගත් සහතික පත්

📌 Special Highlight – Professional Nail Extension Academy
ඇමරිකාවේ 🇺🇸 සහ ලංකාවේ 🇱🇰 ප්‍රායෝගික හා Professional Standards සමග පුහුණුව.

👩‍🏫 Instructor – Wathsala De Silva

🇺🇸 Professional Nail Technician

Instructor of Cuccio Sri Lanka & Queens House & International Academy

Professional Beauty / Bridal / Skin / Hair / Tattoo / Make-up Artist / Microblading

Studied in Cosmetology (OIUCM – Queens Beauticians Salon & International Academy)

TOT University of Rathmalana | Microbiology – University of Peradeniya

📌 ආසන සීමිතයි!
අදම ලියාපදිංචි වන්න 👉

📞 070 27 32 429 (Wathsala De Silva Instructor of Queens house international Academy 🇱🇰 )

📞 0 74 129 2085 (Rukshi Jayasundara Manager of Gampaha branch )

👉 WhatsApp Group එකට සම්බන්ධ වන්න:
Join Now
https://chat.whatsapp.com/CIDRLAkvBJvC6oWA5Av8mU?mode=ems_copy_t

💅 Queens House & International Academy 🇱🇰
ඔබේ වෘත්තීයය, ඔබේ අනාගතය – අපිත් සමග 💖

02/10/2025

💎 Nail Art සිහිනයක් නෙවෙයි – වෘත්තියක්!
📦 Training Kit සහිත Online පාඨමාලාව – සීමිත ආසන!
📞 දැන්ම Call/WhatsApp කරන්න

✨💅 නිය බද්ධ කිරීමට සහ නිය අලංකරණ ශිල්පී පාඨමාලා ONLINE 💅✨
ඔබේ අතටම ලැබෙන Training Kit සමඟ — නිය අලංකරණය වෘත්තියක් කරගැනීමට අලුත් අවස්ථාවක්!

📌 පාඨමාලාව තුළ ඔබට ඉගෙනගත හැකි කාර්යයන්:
🔹 Nail Prep | PPE
🔹 Jel Extension | Acrylic Extension
🔹 Bridal Nail | Jewellery Nail
🔹 Sparkle Nail | Nail Dipping
🔹 Removal | Refill
🔹 Advance Art | Shading / Marble Art

👩‍🏫 Professional Certified Instructor Wathsala De Silva

🗓️ නියමිත දිනය: October 10/12
🌍 Online හරහා – ඔබගේ ගෙදර සිටම සම්බන්ධ විය හැක.

💼 පාඨමාලාව සමඟ ඔබට ➡ Training Kit එකත් ලබා දේ.
📜 පාඨමාලාව අවසානයේ සහතිකයක්ද ලැබෙනු ඇත.

📞 අමතන්න/WhatsApp:
070 273 2429 | 077 347 6281

👉 ඔබත් මේ අවස්ථාව භාවිතා කරගන්න, සීමිත ආසන!
✨ සම්පූර්ණ නිය අලංකරණ ව්‍යාපාරයක් ගොඩනගන්න අදම සම්බන්ධ වෙන්න!

👍👍✅ මෙ හරහා අපගේ වට්සැප් කණ්ඩායමට එකතු වන්න
https://chat.whatsapp.com/KEKRG5Uv35A0hHM3kp71S4?mode=ems_copy_t

02/10/2025

🌸✨ Queens House International Academy 🇱🇰 වෙතින් නව Two Day Advance Certificate Course ✨🌸

📅 දිනය – 04/05 October
📍 ස්ථානය – පොලොන්නරුව

💅 පාඨමාලා අන්තර්ගතය:
✅ Nail Extension & Nail Art
✅ Lip Blush
✅ Microblading
✅ Eye Lash Extension

📚 උපකරණ සහ අලුත්ම ආලේපන නොමිලේ ලබා දේ
📖 ඉගෙනගත් දැනුම සදහා Free PDF

👩‍🎓 පංතිය හැදෑරීම සිදුකරනු ලබන්නේ ජාත්‍යන්තර සහතිකලත් Instructor Wathsala De Silva මගිනි.

🎓 කෙටි කාලය තුළ ලාභදායී වෘත්තියක් ඔබත් ඉගෙනගන්න අදම ඇතුළත් වන්න!

📞 Book Now:
📲 070 27 32 42 9
📲 074 129 2085

💎 Queens House International Academy – ඔබේ අනාගතය වෙනස් කරන උසස්ම රූපලාවණ්‍ය පාඨමාලා...

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo
Colombo