Colombo Institute of Social Sciences - CISS

Colombo Institute of Social Sciences - CISS The Colombo Institute of Social Sciences (CISS) is a privately owned institution which primarily focuses on education and research.

The vision of CISS is to work towards empowering individuals to be self-reliant by enriching them with attitudes, knowledge and skills needed to survive and thrive in today’s competitive world, whilst fulfilling their societal obligations. CISS is passionate about upholding high standards of ethical and moral values across the institution with a view to achieving the dual objectives of ensuring inward learning and promoting exceptional outward service. Towards this end, CISS offers a series of multi-dimensional professional development programmes encompassing a wide-variety of disciplines in keeping with emerging global trends and requirements, through which it intends to promote and propagate the concept of learning and development across the nation.

23/03/2023

රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) ස්ථාවර කමිටුවේ සභාපති ධුරයට පාඨලී නිතරඟයෙන් පත්වෙයි..

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද (23) නිතරඟයෙන් තේරී පත් විය.

එම ස්ථාවර පාර්ලිමේන්තු කමිටුවට
1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම
2. බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය
3. විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම
4. සමාජ සුබසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම
5. ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම

ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල හිමිවන අතර, කතානායකවරයා විසින් අප්‍රේල් මස මුල් සතියේ දී මෙම ස්ථාවර කමිටුවේ ආයතන 06 ක වැඩ බෙදීමට අදාළව ඉදිරි කාලයේ දී නීති සහ තාක්ෂණිකව සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රකාශනයක් සිදු කිරීමට නියමිතය.

22/07/2020
22/07/2019
06/06/2019
21/04/2019

අද උදෑසන සිදු වූ බෝමබ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් හට කොළඹ ජ‍ාතික රෝහ‍ල සදහා හදිසි ලේ අවශ්‍යතායක් මතුව තිබෙන බ.....

Address

100/19, Welikadawatte Road, Rajagiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when Colombo Institute of Social Sciences - CISS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share