Prasanna Gunawardhana - General English

Prasanna Gunawardhana - General English

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prasanna Gunawardhana - General English, Education, Colombo.

20/04/2021

උසස් පෙල General English නව පන්ති ආරම්භය මැයි මස 6 වෙනිදා සිට මුල ඉඳන්ම පටන්ගන්න දැන්ම ලියාපදිංචි වෙන්න.

නව ලියාපදිංචි වීම් සඳහා ඔබගේ විස්තර සඳහන් කොට 0776051279 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

14/04/2021
12/04/2021

A/L A තුනක් අරගෙන පාස් වුණත්, ජීවිතේ හැම කඩයිමක්ම පාස් වෙන්න ඔයාට උදවු වෙන ඉංග්‍රීසි ගැන හිතලා බැලුවද?
ප්‍රමාද වෙන්න කළින් ඔබත් එන්න... ජීවිතේට ඉංග්‍රීසි එකතු කරගන්න.

2023 A/L General English පංති ආරම්භය මැයි මස 6 වෙනිදා සිට.. එන්න.. ඔබේ අනාගතය ඔබම තීරණය කරන්න.

නව ලියාපදිංචි වීම් සඳහා ඔබගේ විස්තර සඳහන් කොට 0776051279 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

03/04/2021

බයෝ, මැත්ස්, කොමස්, ආර්ට් මොන විෂය කළත් උසස් පෙල ට අනිවාර්‍ය General English.
2023 A/L General English පංති ආරම්භය මැයි මස 6 වෙනිදා සිට.. එන්න.. ඔබේ අනාගතය ඔබම තීරණය කරන්න.

02/04/2021

Fill in the blanks .⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔⛔
Every teacher....... busy at this moment .
(Is/are)

27/03/2021

සාමන්‍ය ඉංග්‍රීසි අසාමාන්‍ය විදියට අමාරුයි කියලා හිතන්නේ ඇයි? ඇවිත් බලන්න..General English හරි ලේසියි

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo