Akira Japanese Language School 明日本語学校

Akira Japanese Language School   明日本語学校

Share

සකුරා සිහිනය සැබෑ කර ගන්න ඔබත් අදම අකිරා ජපන් භාශා පාසල සමග එකතු වන්න

Photos from Akira Language School's post 26/02/2026
26/02/2026
15/12/2024

🔴 විශිෂ්ට ප්‍රතිඵල සදහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංති ආරම්භය - ජපන් භාෂාව - N5

⛩️ 2025 වර්ෂයේ පැවැත්වෙන NAT - N5 මට්ටම ඉලක්ක කර ගනිමින් පංතිය පැවැත්වේ.

🔴👉 N5 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය පිළිබඳ විස්තර :

N5 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතියට සහභාගී වීමට පහත සමූහයට එක් වන්න.
https://chat.whatsapp.com/Bof1ixw9t4eKrTnYGIsP3z

〽️✏️ පාඨමාලා ආරම්භය - 2024 දෙසැම්බර් 20 දින
〽️✏️ වේලාව - රාත්‍රි 8.00 සිට
〽️✏️ පාඨමාලා කාලය - මාස 1ක්
〽️✏️ සතියට දින - 3 ක්
〽️✏️ රාත්‍රි පංති පැවැත්වේ.
〽️✏️ පෙරහුරු ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.
〽️✏️ Recordings සහිතයි. (කොන්දේසි අදාල වේ)
〽️✏️ පංතිය පැවැත්වෙන මාසය සදහා ගාස්තුව - රු. 2000 ක් පමණයි..

⛩️ නිසැක විභාග ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔබත් අදම ලියාපදිංචි වන්න.

🔻 දුරකතන අංක :
070 5202178 / 075 8235181 (whatsapp)

මෙහෙයවීම,
අනුත්තරා ගමගේ
BA Japanese Language & Tourism Management (RUSL)

12/12/2023

https://m.facebook.com/story.php?story_fbid=281265404890378&id=100090207619102&mibextid=Nif5oz

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 😍
එන්න අප හා එක් වන්න. 🥰

ඔබ N5 Online පාඨමාලාවට සම්බන්ධ වන්නේ නම් පමණක් අපගේ whatsapp සමූහයට එක් වන්න. 👇

https://chat.whatsapp.com/BT6Jwk150LXAsie0Ugx3wo

ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය සදහා යෑමට අපේක්ෂිත ඔබට, ශ්‍රී ලංකා රජය විසින් බලාපොරොත්තුවන මූලික සුදුසුකම වන, ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා නව පන්ති ආරම්භය....,(N5)

🏷️🌸🌸🌸 පාඨමාලා ආරම්භය පිළිබඳ විස්තර :

⭕ ආරම්භක සම්මන්ත්‍රණය හා දැනුවත් කිරීමේ දේශනය - දෙසැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා දින, රාත්‍රි 7.00 ට.
(මුළු දිවයිනටම Online - Via zoom)

👉 පළමු දින 02 සම්පූර්ණයෙන්ම නොමිලේ.

👉 ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

👉 පාඨමාලා කාලය මාස 04 යි.

👉 සතියට දින 03 ක් පංති පැවැත්වේ.
( සදුදා, බදාදා, සිකුරාදා )

👉 පාඨමාලා ගාස්තු රු. 12,000 ක් පමණයි.

👉 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැකිය.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ මෙම පාඨමාලාව කවුරුන් සදහා ද.?

〽️ Student visa
〽️ Job visa
〽️ Training visa
〽️ SSW
මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සදහා.

🛑 මේ කුමන ආකාරයකින් හෝ ඔබ ජපන් යාමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සදහා මූලිකම සුදුසුකම වන්නේ ජපන් භාෂාව සමත් වීමයි.

🖍️ මීට අමතර ව, ජපන් භාෂාව ඉගන ගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාටද පාඨමාලාවට සහභාගී විය හැකිය.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි...???

🛑 පළපුරුදු , උපාධිධාරී ගුරුවරියක් යටතේ, භාෂාව මුල සිට සරලව, ආකර්ෂණීයව ඉගැන්වීම.

🛑 SSW හෙවත් නොමිලේ ජපන් රැකියා සදහා අවශ්‍ය වන මූලික ජපන් භාෂා පුහුණුව ලබා දීම.

🛑 ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

🛑 සියලුම නිබන්ධන නොමිලේ ලබා දීම.

🛑 සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

🛑 සෑම පාඩමක් අවසානයේදීම අභ්‍යාස හා ප්‍රශ්න පත්‍ර කරවීම.

🛑 වීඩියෝ රෙකෝඩින් ලබා ගත හැකිය. (කොන්දේසි සහිතයි)

🛑 විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

🛑 පාඨමාලාව සදහා සහභාගී වන සැමට පාඨමාලාව සදහා අවශ්‍ය වචන හා ප්‍රශ්න පත්‍ර පොත් නොමිලේ ලබා දේ.

🛑 විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොමිලේ.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ පාඨමාලාවන් සදහා සහභාගී වන්නේ කෙසේද .?

✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️

Online පංති සදහා සහභාගී වන සිසුන් *ඔබේ නම, වයස, සම්බන්ධ වන නගරය සහ online N5* ලෙස සටහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Whatsapp - 070 5202178

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

මේ වටිනා අවස්ථා මග හැර නොගන්න.

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න.

වෙනත් විස්තර දැන ගැනීමට විමසන්න.

Whatsapp : 070 5202178
Voice : 075 8235181

මෙහෙයවීම,
අනුත්තරා ගමගේ
B.A Japanese Language and Tourism Management (Rajarata University of Sri Lanka)

12/12/2023

https://m.facebook.com/story.php?story_fbid=287661507584101&id=100090207619102&mibextid=Nif5oz

සකුරා සිහිනය සැබෑ කර ගන්න. 😍
එන්න අප හා එක් වන්න. 🥰

ඔබ N5 Online පාඨමාලාවට සම්බන්ධ වන්නේ නම් පමණක් අපගේ whatsapp සමූහයට එක් වන්න. 👇

https://chat.whatsapp.com/FBhVZ62P3m44b7bNyfAhgg

ජපානයේ රැකියා අවස්ථා හෝ අධ්‍යාපනය සදහා යෑමට අපේක්ෂිත ඔබට, ශ්‍රී ලංකා රජය විසින් බලාපොරොත්තුවන මූලික සුදුසුකම වන, ජපන් භාෂා ප්‍රවීණතා විභාග සදහා නව පන්ති ආරම්භය....,(N5)

🏷️🌸🌸🌸 පාඨමාලා ආරම්භය පිළිබඳ විස්තර :

⭕ ආරම්භක සම්මන්ත්‍රණය හා දැනුවත් කිරීමේ දේශනය - දෙසැම්බර් මස 18 වන සදුදා දින, රාත්‍රි 8.00 ට.
(මුළු දිවයිනටම Online - Via zoom)

👉 පළමු දින 02 සම්පූර්ණයෙන්ම නොමිලේ.

👉 ජපන් භාෂාව පිළිබඳ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

👉 පාඨමාලා කාලය මාස 04 යි.

👉 සතියට දින 03 ක් පංති පැවැත්වේ. (අගහරුවාදා,බ්‍රහස්පතින්දා,සෙනසුරාදා)

👉 පාඨමාලා ගාස්තු රු. 15,000 ක් පමණයි.

👉 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැකිය.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ මෙම පාඨමාලාව කවුරුන් සදහා ද.?

〽️ Student visa
〽️ Job visa
〽️ Training visa
〽️ SSW
මගින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සදහා.

🛑 මේ කුමන ආකාරයකින් හෝ ඔබ ජපන් යාමට බලාපොරොත්තු වන්නේ නම්, ඒ සදහා මූලිකම සුදුසුකම වන්නේ ජපන් භාෂාව සමත් වීමයි.

🖍️ මීට අමතර ව, ජපන් භාෂාව ඉගන ගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාටද පාඨමාලාවට සහභාගී විය හැකිය.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ ඔබ මෙම පාඨමාලාව තෝරා ගත යුත්තේ ඇයි...???

🛑 පළපුරුදු , උපාධිධාරී ගුරුවරියන් යටතේ, භාෂාව මුල සිට සරලව, ඉතා පැහැදිලිව, කෙටි ක්‍රම මගින් ඉගැන්වීම.

🛑 SSW හෙවත් නොමිලේ ජපන් රැකියා සදහා අවශ්‍ය වන මූලික ජපන් භාෂා පුහුණුව ලබා දීම.

🛑 ව්‍යාකරණ, කන්ජි, වචන හා සවන්දීම ඇතුළු සියලුම කොටස් ආවරණය කිරීම.

🛑 සියලුම නිබන්ධන නොමිලේ ලබා දීම.

🛑 සෑම ශිෂ්‍යයෙක් වෙතම වෙන වෙනම අවධානය යෙමු කිරීම.

🛑 සෑම පාඩමක් අවසානයේදීම අභ්‍යාස හා ප්‍රශ්න පත්‍ර කරවීම.

🛑 වීඩියෝ රෙකෝඩින් ලබා ගත හැකිය. (කොන්දේසි සහිතයි)

🛑 විභාගය දක්වා ම නිවැරදි මග පෙන්වීමක් ලබා දීම.

🛑 පාඨමාලාව සදහා සහභාගී වන සැමට පාඨමාලාව සදහා අවශ්‍ය වචන හා ප්‍රශ්න පත්‍ර පොත් නොමිලේ ලබා දේ.

🛑 විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නොමිලේ.

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

🏷️❓❓❓❓❓ පාඨමාලාවන් සදහා සහභාගී වන්නේ කෙසේද .?

✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️

Online පංති සදහා සහභාගී වන සිසුන් *ඔබේ නම, වයස, සම්බන්ධ වන නගරය සහ online N5* ලෙස සටහන් කර whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Whatsapp - 0705202178 / 0758235181

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

මේ වටිනා අවස්ථා මග හැර නොගන්න.

සීමිත සිසුන් පිරිසක් බදවා ගන්නා බැවින් ඔබත් අදම ලියාපදිංචි වන්න.

වෙනත් විස්තර දැන ගැනීමට විමසන්න.

070 5202178
075 8235181

මෙහෙයවීම,

අනුත්තරා ගමගේ
B.A Japanese Language and Tourism Management (Rajarata University of Sri Lanka)

සමගින්
ඉසුරි රත්නායක
B.A Japanese Language and Tourism Management (Rajarata University of Sri Lanka)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Colombo