අප්පච්චි - Appachchi

අප්පච්චි - Appachchi

Share

Motivation, Exam guidance, student counselling and English education

23/02/2026

🚨 O/L ඉංග්‍රීසි අමාරුද? බුවනෙකට වගේ ඉංග්‍රීසි වලට 'A' එකක් ගන්න ඔයාටත් / ඔබේ දරුවාටත් පුළුවන්! 🎯

ගොඩක් දරුවන්ට O/L විභාගයේදී අමාරුම විෂය වෙන්නේ ඉංග්‍රීසි. Essay, Bar Graph, Letters වගේ දේවල් ලියන්න බයක් තියෙනවද?

ඒ බය නැති කරලා, අප්පච්චි වගේ ආදරෙන් ජීවිතයත් එක්කම ඉංග්‍රීසි කියලා දෙන එකම පන්තිය... කුමාර හෙට්ටිආරච්චි සර්ගේ ඉංග්‍රීසි පන්තිය! මූලික සිද්ධාන්තවල සිට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර දක්වාම ඉතා සරලව ආවරණය කෙරේ.

නියත 'A' සාමාර්ථයකින් සාමාන්‍ය පෙළ ජයගන්න, අදම සම්බන්ධ වෙන්න.

📅 නව පන්ති ආරම්භය: පෙබරවාරි 28 (සෙනසුරාදා)
⏰ 10 ශ්‍රේණිය: දවල් 1.00 - 3.00
⏰ 11 ශ්‍රේණිය (2026 O/L): හවස 3.00 - 5.00
📍 ස්ථානය: තක්සලා උසස් අධ්‍යාපන ආයතනය - හොරණ

👇 වැඩි විස්තර දැනගැනීමට පහත "Send Message" Button එක ඔබා අපට WhatsApp පණිවිඩයක් එවන්න!
📞 අමතන්න: 077 9105638

10/05/2025

*✳️2025 නව 6 ශ්‍රේණිය සඳහා Online පන්ති ආරම්භය....✳️*

*🔰මැයි මස 20 වන අගහරුවාදා දින සවස 6.30 සිට 8.30 දක්වා..*

*➡️පළමු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ..*
*➡️පළමු වාරයේ සුවිශේෂි පාඩම් නැවත උගන්වනු ලබයි..පසුව දෙවන වාරය ආරම්භ කරනු ලබයි..*

*🔘පන්ති සඳහා සහභාගී වීමට,*
*🪀0774776392 අංකයට ඔබගේ නම සහ Whats app අංකය යොමු කරන්න.*

*📞පන්ති පිළිබද තොරතුරු සහ විස්තර දැනගැනීම සඳහා 0772380155 අංකයට විමසන්න.*

*🔖වරක් පැමිණ බලන්න ගණිතය විෂය ඔබේ ප්‍රියතම විෂය බවට පත්වේවී.*

*📌මෙහෙයවීම,*
*ප්‍රවීණ ගණිත ආචාර්ය*
*ඉෂාන් අබේරත්න ගුරුතුමා*
*0772380155*

*දිවයිනේ සිටින ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැකි බැවින් ඔබගේ අනෙක් මිතුරන් හටද මෙම පණිවිඩය ලබා දෙන්න.*

28/01/2025

පෙබරවාරි මුලසතියේ සිට නව පන්ති ආරම්භ වේ.....

22/01/2025

වසර ගණනාවක් පුරා පසුගිය වාර විභාගවල අඩු ලකුණු ලබාගත් දරුවන් ගණනාවකට විශිෂ්ට සාමාර්ථ අත් කරදුන් පාඨමාලාව....

30/05/2024

පුරා වසර 22ක් අගනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල දුවා දරුවන් දහස් ගණනකට විශිෂ්ට ප්‍රතිඵල අත්කර දුන් General English පාඨමාලාව

22/05/2024
04/03/2024

පසුගිය වසරෙහි පන්තියට සහභාගී වූ සිසුන්ගෙන් 65% කට A,B සාමාර්ථ ලබාදුන් පාඨමාලාව. ඔබත් අදම සම්බන්ධවන්න.

Photos from අප්පච්චි - Appachchi's post 12/01/2024

3 වන වාර විභාගය ඉලක්ක කරගනිමින් මාසයක් නොමිලේ සම්මන්ත්‍රණ..... ඔබේ කාල සටහන තෝරාගෙන යහළුවන් සමඟින් නොමිලේම ඉංග්‍රීසි ලකුණු වැඩි කරගන්න සම්මන්ත්‍රණයට සම්බන්ධ වන්න

Photos from අප්පච්චි - Appachchi's post 31/12/2023
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Araliya Sewana, Uduwa South, Kuda Uduwa
Colombo