අපේ ICT පංතිය

අපේ ICT පංතිය

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අපේ ICT පංතිය, Education, kelaniya, Colombo.

Photos from TDN Creations's post 21/04/2024

😍

17/01/2024
15/01/2024

💻🖨️🖱️⌨️💾💽💿️🖥️❤️🤩

Photos from අපේ ICT පංතිය's post 15/01/2024

ICT ❤️🤩

15/01/2024

Taskbar එකෙ පරිනාමය🤩

15/01/2024

🖥️ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 2024 වර්ශයේ නව පංති ආරම්භය

ආදරණීය දෙමාපියනි, දූ දරුවනි...

🟢 නුනත ලෝකය ජයගන්න 🖥️ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නැතිවම බැරි දෙයක්...

🎓📚උසස් අධ්‍යාපනය ලබන්න වගේම ඉහළ වැටුප් සහිත රැකියා රැසක් බිහි කරන තාක්ෂණික දැනුම් අංශය ඔබට වගේම ඔබේ දරුවාටත් ඉගෙනීම ඉතාම වැදගත්.

🟣 අපි නිතරම දකිනවා පොත් පත් වල 📖ඇති කරුණු වලට පමණක් සීමා වී ඉගැන්වීම් කරන තාක්ෂණික පංති.

නමුත් ඔබ දන්නවා ද මෙම විෂය ප්‍රායෝගික පුහුණුවක් නොමැති ව ඔබේ දරුවාට ඉගැන්වීම ප්‍රතිඵලයක් නොමැති බව. 🖥️✅
පොත් පත් වල ඇති දැනුම් කරුණු වලට සීමා නොවී වසර ගණනාවක් ප්‍රායෝගික 🖥️ පුහුණුව සමග ඉගැන්වීම් කරන අපේ පංතියට සහභාගි වෙන්න අවශ්‍යම වෙන්නේ ඒ නිසා.

⭕ ICT විෂයට ඉතා දුර්වල, විෂය ඉගෙන්ගන්න ප්‍රායෝගික ව පුහුණුවක් ලබාගන්න පහසුකම් නොමැති දරුවන් අපේ පංතියට සම්බන්ධ වෙලා ඉතාම ආසාවෙන් ICT ඉගෙනගන්නවා.

⭕ Practical මග නොහැරමින් පංතිය තුලදී ම දරුවන්ට ඉගෙනීමට අවස්ථාව තියෙනවා.

එ වගේම දරුවන්ට ආරක්ෂිතව දෙමාපියන් ගෙ අධීක්ෂණ යටතේ ඉගෙනගන්න පුළුවන්. 😇

🟡 තාක්ෂණය හරි විදියට භාවිතා කරන ආකාරය දරුවන්ට වගේම දෙමාපියන්ටත් ඉගෙනගන්න අවස්ථාව තියෙනවා.

🔴 අ.පො.ස (සා. පෙළ) ලියන දරුවන්ට විභාග ප්‍රශ්න රටා සදහා හුරු කරවීමත් සිදු කරනවා.

ඔබේ දරුවාගේ අනාගතය තාක්ෂණික 🖥️💻🛜 ලෝකයේ අතරමං නොවී බුද්ධිමත්ව හසුරවන්න අවශ්‍ය දැනුම , කුසලතා වර්ධනය කරගන්න අවස්ථාව අපි ලබා දෙන්නෙමු.

📱 පංති සදහා සම්බන්ධ වීමට පහත අංකයට නම, පාසල හා ශ්‍රේණිය ඇතුළත් whatsapp පණිවිඩයක් යොමු කරන්න.
0767330100

#ඔන්ලයින්පංති #ඔන්ලයින්ගණිතපංති #සාමාන්‍යපෙළ
#2023(2024)O/L

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Kelaniya
Colombo