A/L DRAMA & Theatre - Sri Lanka

A/L DRAMA & Theatre - Sri Lanka

Share

• කරුමක්කාරකමට එරෙහිව මං සෙවූ උරුමක්කාරයන්ගේ පන්තිය.

29/07/2025
22/07/2023
Photos from A/L DRAMA & Theatre - Sri Lanka's post 11/07/2023

පුබුදු සර්: ඔබ ඉගෙන ගන්න සෑම විෂයකටම ආදරෙන් සලකන්න. දවසක් එයි.. එදාට ඔයා ආදරේ කරන විෂයන් ඔයාට ආදරේ කරන්න පටන් ගනියි. හැබැයි විෂයක ආදරේ ලබන්න හැමෝටම බෑ. මොකද ඒක හිතන තරම් ලේසි නෑ

Photos from A/L DRAMA & Theatre - Sri Lanka's post 08/07/2023

පුබුදු සර්: "හොඳ ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්ත ළමයි A 3ක් අරගෙන කැම්පස් යනවා. ගිහිල්ලා උපාධිය අරගෙන ගුරුපත්වීමක් ගන්නවා. අරගෙන ඇවිත් ඉස්කෝලෙක උගන්වනවා. උගන්නලා තවත් ළමයි පිරිසක් ආයෙත් කැම්පස් යවනවා. ඒගොල්ලොත් උපාධි ගන්නවා. ඊට පස්සේ ගුරුවරු වෙනවා. අන්තිමට අපි ඔක්කොම එක තැන කැරකෙනවා. කෝ නළුවෝ? කෝ නිළයෝ?

A3ක් ගත්තහම මට සතුටුයි තමයි. ඒත් පුතේ එතනින් එහාට එකතැන කැරකෙන මේ රටාව වෙනස් කරන්න උත්සහ කරන්න. එදාට ඔයා ගත්ත A3 සැබෑම ඒ තුනක් වේවි."

ඔයාලට මේක කියන්නෙත් ඒ එකතැන කැරකෙන චක්‍රය වෙනස් කරපු තවත් එක මනුස්සයෙක් මිසක් නිකම්ම නිකං ගුරුවරයෙක් නෙවෙයි"

Photos from A/L DRAMA & Theatre - Sri Lanka's post 08/07/2023

පුබුදු සර් : "ළමයි මං මේකට කියන්නේ උරුමක්කාරයන් ගේ පන්තිය කියලා. මොකද මේක හැමෝටම උරුම තැනක් නෙමෙයි. ඒක නිසා කරුමක්කාර මළගිය ආත්ම අපිට එපා. සමාවෙන්න.. මම අනිවාර්යෙන්ම පන්තියට ගන්න කලින් තෝරා ගැනීමක් කරනවා. මොකද මගේ අරමුණ රුපියල් සත වලට වඩා වෙනස්."

සර් එදා කියපු කතාව පස්සෙ කාලෙක තමයි අපිට තේරුණේ.

"ලෝකය දිනන්න අපිව තනපු මිනිසා"❤️❤️❤️

Photos from A/L DRAMA & Theatre - Sri Lanka's post 08/07/2023

පුබුදු සර් : "මට ඔටුන්න දාලා මගෙන් කිසිම දෙයක් ඉගෙන ගත්තෙ නැතුව ගිය මනුස්සයෙකුට වඩා මට පොල්ලෙන් ගහලා හරි මගෙන් දෙයක් ඉගෙන ගෙන ගිය මනුස්සයෙක් මට වටිනවා. හැබැයි ඉතින් ඒ අතරේ මට ඔටුන්න දාලා දෙයක් ඉගෙන ගෙන ගිය දරුවවොත් ඉන්නවා.

කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැතුව පොල්ලෙන් ගහලා ගිය මිනිස්සුත් ඉන්නවා."

04/02/2023

• උරුමක්කාරයන්ගේ පන්තිය.

A/L Drama Class - NUGEGODA

Photos from Pubudu Gamage's post 04/12/2022
01/09/2022

A/L Drama Class - Nugegoda

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Colombo