Future Lanka Education Academy

Future Lanka Education Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Future Lanka Education Academy, Educational consultant, Mount Lavinia, Colombo.

Future Lanka Education Academy 🎓 ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞරුෂ හා වෘත්තීය කුසලතා සංවර්ධන ආයතනය. ප්‍රායෝගික කුසලතා, AI හා Business පාඨමාලා සමඟින් ජාත්‍යන්තරය ජයගන්න!

🌸 පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා! 🌸මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන්ට බුදු සසුනේ දොරගුලු විවර වෙමින්, කාන්තා ...
26/09/2026

🌸 පින්බර බිනර පුන් පොහෝ දිනයක් වේවා! 🌸

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන්ට බුදු සසුනේ දොරගුලු විවර වෙමින්, කාන්තා විමුක්තියත් සමානාත්මතාවයත් ලොවට කියාදුන් භික්ෂුණී ශාසනය ආරම්භ වූ උතුම් බිනර පුන් පොහෝ දිනය අදයි.

ධර්ම ඥානයෙන් ජීවිතය ආලෝකමත් කරගන්නා සේම, නිවැරදි අධ්‍යාපනයෙන් ඔබේ අනාගත සිහින ජයගන්නට මෙම උතුම් පොහෝ දිනයේදී Future Lanka Education Academy අපෙන් ආශිර්වාද සහ සුබපැතුම්! 🙏✨

—

Futurelanka Education Academy

Empowering Your Future Through Education 🎓💡

🎉 අපගේ Facebook පිටුව 2K Followers සීමාව පසු කළ වගයි! 💙Future Lanka Education Academy සමඟින් අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ...
14/09/2026

🎉 අපගේ Facebook පිටුව 2K Followers සීමාව පසු කළ වගයි! 💙

Future Lanka Education Academy සමඟින් අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය, ආදරය සහ නිරන්තර දිරිගැන්වීම අපගේ මෙම ගමනට මහත් ශක්තියක් විය.

දැනුමෙන් සන්නද්ධ, නිපුණතාවයෙන් පිරි දීප්තිමත් අනාගතයක් වෙනුවෙන් තවදුරටත් ඔබ සමඟින් පෙරට යන්නට අපි කැපවී සිටින්නෙමු.

www.futurelankaeducationacademy.com

✨ Learn | Grow | Build Your Future

🎓 "සිහිනයක් නොව සාර්ථකත්වයක් සහ අත්දැකීමක්!" 🌟අපගේ සිසුන් Future Lanka Education Academy ගැන කියන කතාව බලන්න!💬 "මං මේ කෝ...
02/09/2026

🎓 "සිහිනයක් නොව සාර්ථකත්වයක් සහ අත්දැකීමක්!" 🌟

අපගේ සිසුන් Future Lanka Education Academy ගැන කියන කතාව බලන්න!

💬 "මං මේ කෝස් 5 ට සම්බන්ධ උනේ මෑතකදි.හැබැයි ඒ දෙන ලෙක්චර්ස් ටිකයි ඒ වෙනුවෙන් ලැබුණු සහතික පත්‍ර 5යි ඒ වියදම් කරපු ගානට ලංකාවෙ කිසිම තැනකින් ගන්න බෑ.ලයිෆ් ටයිම් එක්ස්ෆයර් නොවෙන රෙකෝඩින් ටිකයි ,DVD එකයි,ඔරිජිනල් සහතික 5යි ඒ විතරක් නෙමෙයි රට යන්න ඉන්න කෙනෙකුට ඕනම කරන slbfe එකෙන් වෙරිෆයි කරගන්න පුලුවන් ට්රූ කොපි 5යි.
ගොඩාක් ස්තුතියි Future Lanka Education Acadamy.........."

– Demuni Yohan Sameera Silva ⭐⭐⭐⭐⭐

🔥 ඔබත් ඔබේ අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනය කරන්න සූදානම්ද?

✨ අපගේ පාඨමාලා වල විශේෂතා:

📜 Recognized Certificates – පිළිගත් වටිනා සහතික පත්‍ර

📹 DVD & Video Lectures – Lifetime access සහිත පැහැදිලි පාඨමාලා වීඩියෝ

👨‍🏫 Expert Guidance – ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම

🌍 National & International Recognition – දෙස් විදෙස් පිළිගැනීම

🚀 දැනුම ඔබේ අනාගතය වෙනස් කරන හොඳම ආයෝජනයයි!

අදම අප හා එක්වී ඔබේ සිහින සැබෑ කරගන්න.

📞 අමතන්න: 071 161 7788 / 076 209 0860

🌐 වෙබ් අඩවිය: futurelankaeducationacademy.com

#𝖲𝗄𝗂𝗅𝗅𝖣𝖾𝗏𝖾𝗅𝗈𝗉𝗆𝖾𝗇𝗍

🎓 "Learning is not attained by chance; it must be sought for with ardor and diligence."That certificate is more than jus...
29/08/2026

🎓 "Learning is not attained by chance; it must be sought for with ardor and diligence."

That certificate is more than just paper—it’s proof of your late nights, unwavering dedication, and the real-world skills you’ve built. Celebrate your milestones and keep reaching for higher goals because you truly earn your success!

Why Choose Future Lanka Education Academy?

Quality Education: High standards for academic and professional excellence.

Focused Training: Targeted programs designed for your specific career advancement.

Practical Skills: Hands-on learning to ensure you are ready for the real world.

Success Future: Building a rock-solid foundation for your ongoing professional journey.

👉 Your Future, Our Mission. Take the next step and unlock your true potential today.

📞 Call/WhatsApp: 071 161 7788 / 076 209 860
🌐 Visit: futurelankaeducationacademy.com

🚀 ඔබේ අනාගතය ඉබේ ගොඩනැගෙන්නේ නැත. එය ආරම්භ වන්නේ අද ඔබ ලබාගන්නා කුසලතාවයන් මතයි.සාර්ථකත්වය කරා යන ගමනේදී මූලික සැලසුම (P...
29/08/2026

🚀 ඔබේ අනාගතය ඉබේ ගොඩනැගෙන්නේ නැත. එය ආරම්භ වන්නේ අද ඔබ ලබාගන්නා කුසලතාවයන් මතයි.

සාර්ථකත්වය කරා යන ගමනේදී මූලික සැලසුම (Plan), අඛණ්ඩ ඉගෙනීම (Learn), සහ නිරන්තර පුහුණුව (Practice) අත්‍යවශ්‍ය වේ. අදම ඔබේ කුසලතා වර්ධනය කරගෙන (Upskill), ඔබේ හෙට දවසේ සාර්ථකත්වයේ (Succeed) සැබෑ හිමිකරුවා වන්න.

විනය සහ කැපවීම අද දවසේ පුරුද්දක් කරගන්න. අනාගතය ආරම්භ වන්නේ අදයි!

Future Lanka Education Academy හරහා ඔබගේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න.

👉 වැඩි විස්තර සහ පාඨමාලා සඳහා අදම අපව සම්බන්ධ කරගන්න.

📞 ඇමතුම්/WhatsApp: 071 161 7788 / 076 209 860
🌐 වෙබ් අඩවිය: futurelankaeducationacademy.com

🚀 Continuous learning is the minimum requirement for success in any field.Success isn’t an overnight magic trick. It’s b...
29/08/2026

🚀 Continuous learning is the minimum requirement for success in any field.

Success isn’t an overnight magic trick. It’s built on the small, consistent steps you take every single day—the focus, the late nights, and the commitment to level up your skills.

Every skill you master today is an investment in your career tomorrow. Stay focused, keep growing, and build the future you deserve.

👉 Ready to take the next step in your educational journey?
Join Future Lanka Education Academy and unlock your true potential today.

📍 Enroll Now or Send us a Message to learn more about our upcoming programs!
📞 Call/WhatsApp: 071 161 7788 / 076 209 860
🌐 Visit: futurelankaeducationacademy.com

🔥 අද මහන්සි වෙන එක, හෙට ඔයාගේ ජීවිතේම වෙනස් කරයි! 🎓✨"අධ්‍යාපනය කියන්නේ නිකම්ම විභාග පාස් වෙන එක නෙමෙයි.. ඒක ඔයාගේ අනාගතේ...
28/08/2026

🔥 අද මහන්සි වෙන එක, හෙට ඔයාගේ ජීවිතේම වෙනස් කරයි! 🎓✨

"අධ්‍යාපනය කියන්නේ නිකම්ම විභාග පාස් වෙන එක නෙමෙයි.. ඒක ඔයාගේ අනාගතේ වෙනුවෙන් ඔයා අද තියන ලොකුම අඩිතාලම" 📚⚡

⏰ මහන්සි වෙන හැම තත්පරයක්ම අපතේ යන්නේ නෑ:
අද පොත් පත එක්ක ගෙවන අමාරු පැය ගණන, හෙට ඔයාට නිදහසේ සහ ආඩම්බරයෙන් ජීවත් වෙන්න පාර හදලා දෙනවා.

✊ තහනම් වචනය "මට බෑ":
පාඩම් වැඩ අමාරුයි කියල හිතෙන හැමවෙලාවෙම මතක් කරගන්න, ලෝකේ කිසිම සාර්ථක කෙනෙක් ලේසි පාරෙන් උඩට ආවේ නැහැ.

🤝 අනිත් අය වෙනුවෙන් නෙමෙයි, ඔයා වෙනුවෙන්:
ඔයාගේ හීන සැබෑ කරගන්න, දෙමාපියන්ගේ මුහුණට හිනාවක් ගේන්න තියෙන හොඳම අවස්ථාව මේකයි.

💡 මතක තියාගන්න:
අද ඔයා නිදි මරන පැය ගණන, හෙට ඔයාගේ ජයග්‍රහණයේ එළිය බවට පත්වෙනවා! 🌟

🎓 Future Lanka Education Academy
✨ අත්දැකීම් | 🌐 ජාත්‍යන්තරයට ගැලපෙන පාඨමාලා | 🎯 ප්‍රායෝගික අධ්‍යාපනය | 📜 ජාත්‍යන්තරව පිළිගත් සහතිකපත්‍ර

👉 අදම ඔයාගේ Goal එක set කරගන්න! Comment එකේ ඔයාගේ Target එක ලියාගෙන යන්න. 👇🔥

📌 අප හා සම්බන්ධ වන්න:
📞 071 161 7788 | 076 209 0860
🌐 futurelankaeducationacademy.com
📍 NO.204, 1st Floor, Supermarket Building, Mount Lavinia

🔥 අද මහන්සි වෙන එක, හෙට ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරයි! 🎓🌟"TODAY A LEARNER, TOMORROW A LEADER."ගොඩක් අය හීන දකිනවා, ඒත් ඒ...
28/08/2026

🔥 අද මහන්සි වෙන එක, හෙට ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරයි! 🎓🌟

"TODAY A LEARNER, TOMORROW A LEADER."

ගොඩක් අය හීන දකිනවා, ඒත් ඒ හීන පස්සේ දුවන්නේ ටික දෙනයි.
Discipline, Hard Work සහ Focus තියෙන ඕනෑම කෙනෙක්ට තමන්ගේ Success Gate එක ඇරගන්න පුළුවන්! 💪🔥

ඔයාගේ අනාගතය සාර්ථක කරගන්න හරියටම පාර කියල දෙන්න Future Lanka Education Academy අපි ලෑස්තියි! 🎓

"The best project you'll ever work on is YOU!" 💡✨

ඔයාගේ හීන වලට පාර හදන, පිළිගත් සහතික පත්‍ර පාඨමාලා සමඟින් ඔයාගේ Career එක ඊළඟ මට්ටමට අරන් යන්න! 🚀

🎓 Future Lanka Education Academy
✨ Expert Guidance | Quality Education | Recognized Certificates

👉 අදම ඔයාගේ Goal එක set කරගන්න! comment එකේ ඔයාගේ Target එක ලියන්න. 👇🎯

📌 Contact Us:
📞 071 161 7788 / 076 209 0860
📍 Mount Lavinia

අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත්වීමක් පමණක් නොවේ, එය ඔබගේ හෙට දවස වෙනස් කරන ප්‍රබලතම ආයුධයයි! 🎓✨බොහෝ දෙනෙක් සාර්ථකත්වය බල...
27/08/2026

අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත්වීමක් පමණක් නොවේ, එය ඔබගේ හෙට දවස වෙනස් කරන ප්‍රබලතම ආයුධයයි! 🎓✨

බොහෝ දෙනෙක් සාර්ථකත්වය බලාපොරොත්තු වුනත්, ඒ වෙනුවෙන් නිවැරදි මාර්ගය තෝරා ගන්නේ අතළොස්සක් පමණි. අද ඔබ ලබාගන්නා දැනුම (Knowledge), කුසලතාව (Skills) සහ කැපවීම (Dedication) කිසිවෙකුටත් උදුරාගත නොහැකි සාර්ථක අනාගතයකට (Successful Future) මග පාදනු ඇත. 🚀

ඔබේ සිහින හඹා යන ගමනේදී පසුබට නොවී, අදම නිවැරදි තීරණයක් ගෙන ඔබේ හැකියාවන් ඔප්නංවා ගන්න. ඔබව වෘත්තීයමය වශයෙන් සාර්ථක ලොවකට ගෙන යන්න Future Lanka Education Academy නිරතුරුවම ඔබ ළඟින්! 🤝

අද ඔබේ ඉගෙනුම, හෙට ඔබේ ජයග්‍රහණය!

📲 වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න:
📞 071 161 7788 | 076 209 0860
🌐 www.futurelankaeducationacademy.com
📌 Facebook: FutureLankaEducationAcademy



















අවස්ථාවන් එනතුරු බලා සිටිනවාද? නැත්නම් ඔබේම අවස්ථාවන් ඔබම නිර්මාණය කරගන්නවාද? 🚀සාර්ථකත්වය කියන්නේ කිසිසේත්ම අහම්බයක් නෙව...
27/08/2026

අවස්ථාවන් එනතුරු බලා සිටිනවාද? නැත්නම් ඔබේම අවස්ථාවන් ඔබම නිර්මාණය කරගන්නවාද? 🚀

සාර්ථකත්වය කියන්නේ කිසිසේත්ම අහම්බයක් නෙවෙයි. එය නිවැරදි දැක්මක් (Vision), කුසලතා (Skills) සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය (Action) මත ගොඩනැගෙන දෙයක්. අනුගාමිකයෙක් (Follower) වෙනවා වෙනුවට, අනාගතය නිර්මාණය කරන නායකයෙක් (Leader) වෙන්න.

පොතේ දැනුමෙන් ඔබ්බට ගිය සාර්ථකත්වයක් වෙනුවෙන් අදම නිවැරදි තීරණය ගන්න. 💡

අදම අප හා එක්වන්න!
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 161 7788 | 076 209 0860
🌐 වෙබ් අඩවියට පිවිසෙන්න: futurelankaeducationacademy.com
📍 අපගේ ලිපිනය: No.204, 1st floor, Supermarket Building, Mount Lavinia.

#𝖲𝗄𝗂𝗅𝗅𝖣𝖾𝗏𝖾𝗅𝗈𝗉𝗆𝖾𝗇𝗍

Address

Mount Lavinia
Colombo
10370

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 14:00

Alerts

Be the first to know and let us send you an email when Future Lanka Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share