22/05/2022
🛑🛑ලස්සනට අකුරු ලියන ශිල්ප ක්‍රම 🛑🛑
3/4/5 ශ්‍රේණි වල ළමුන්ට 'අකුරු ලියන ශිල්ප ක්‍රම' හඳුන්වා දීම සඳහා වන වැඩමුළුව ප්‍රවීන ආචාර්ය / දේශක ප්‍රියන්ත කේ. ගීගනගේ ගුරුතුමන් විසින් මෙහෙයවනු ලබයි. මේ සඳහා සහභාගී වීමට කැමති ඔබට කෙරෙන ආරාධනයයි මේ.
මෙම සුවිශේෂී වැඩමුළුව සීමිත පිරිසකට පමණක් සිදු කරන බැවින් ප්‍රථමයෙන් ලියාපදිංචි වන්නන් හට අවස්ථාව හිමිවනු ඇත. දුව/පුතා සමඟ ඔබත් සහභාගී වී මෙම වැඩමුළුවේ නිසි ප්‍රතිපල ලබා ගන්න.
⭕️ දිනය : 2022 මැයි 29 ඉරිදා
⭕️ වේලාව : ප.ව. 7.00 සිට 8.00 දක්වා
⭕️⭕️ මෙම වැඩමුලුව සම්පුර්ණයෙන්ම නොමිලයේ පැවැත්වේ. ⭕️⭕️
සහභාගිවීමට කැමති නම් පහත පොමරය පුරවා ලියාපදිංචි වී සහභාගී වීම තහවුරු කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSclp7qYSvXJQlQzSOkSihJvr1VTrh9I35gDGk6LSWSThsl2fA/viewform
වැඩි විස්තර සඳහා අමතන්න
070 399 9490
077 779 9764
28/05/2021
01/01/2021
01/01/2021
05/12/2020
02/12/2020
30/11/2020
30/11/2020