Rathnawali Balika Vidyalaya - Colombo 08

Rathnawali Balika Vidyalaya - Colombo 08 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rathnawali Balika Vidyalaya - Colombo 08, School, Park Avenue, Colombo.

From Rathnawali to the National Stage! 🇱🇰Congratulations to Malshi Sathsarani, Head Prefect of Rathnawali Balika Vidyala...
17/08/2026

From Rathnawali to the National Stage! 🇱🇰

Congratulations to Malshi Sathsarani, Head Prefect of Rathnawali Balika Vidyalaya, on being selected to the Sri Lanka U18 Girls’ National Rugby Team! 💛💙

Lead with pride. Play with passion. Make us proud!

We are delighted to announce that Rathnawali Balika Vidyalaya has been selected as a Merit Award Winner at the Zonal Lev...
14/08/2026

We are delighted to announce that Rathnawali Balika Vidyalaya has been selected as a Merit Award Winner at the Zonal Level Bilingual Education Presentation Skills Challenge – 2026, organized by the Colombo Education Zone, in the Junior Category. 🎤📚

Congratulations to our talented students and dedicated teachers for this wonderful achievement! 👏🌸

Your commitment, confidence and dedication continue to bring pride and honour to our school. ❤️

Congratulations, Rathnawali! 🎉🏫 Keep shining and reaching greater heights! 🌟

Wishing all our A/L students the very best of success! May your hard work, dedication, and perseverance pay off. Believe...
09/08/2026

Wishing all our A/L students the very best of success! May your hard work, dedication, and perseverance pay off. Believe in yourselves and do your best!

​— With warm wishes from the Principal and Staff​ —

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය දියණියන් වෙනුවෙන් සෙත් පතා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආශිර්වාද පි...
08/08/2026

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන අපේ ආදරණීය දියණියන් වෙනුවෙන් සෙත් පතා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ආශිර්වාද පිංකමක් පැවැත්විණි. 🙏✨

විභාගයට පෙනී සිටින සියලුම දියණියන්ට විභාග කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය දැනුම, ශක්තිය, ධෛර්යය, සන්සුන් මනස සහ වාසනාව ලැබේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු. 🌸🙏

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දියණියන්ගේ සාර්ථකත්වය, මානසික සුවය හා සියලු බලාපොරොත්තු ඉටුවීම ප්‍...
06/08/2026

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දියණියන්ගේ සාර්ථකත්වය, මානසික සුවය හා සියලු බලාපොරොත්තු ඉටුවීම ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පතා පැවැත්වූ සෙත් පිරිත් දේශනාව, විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය, සහ දියණියන්ගේ සහභාගිත්වයෙන් භක්තියෙන් හා ගෞරවාදරයෙන් පැවැත්විණි.

ඔබ සැමගේ උත්සාහය සාර්ථක වී, සිහින දිනූ අනාගතයකට පියවර තැබීමට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!

රන්වැලියෙන් සරසවියට...
ඔබ සැමට හදවතින්ම සුබ පැතුම් සහ ආශිර්වාද! 💐💐💐

ඊයේ දින වටවල තේ ආයතනය සහ දෙරණ මාධ්‍ය ජාලය එක්ව රත්නාවලී බාලිකා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි දියණියන් වෙනුවෙන් ඩෙංගු මර්දන...
06/08/2026

ඊයේ දින වටවල තේ ආයතනය සහ දෙරණ මාධ්‍ය ජාලය එක්ව රත්නාවලී බාලිකා විද්‍යාලයේ 10 සහ 11 ශ්‍රේණි දියණියන් වෙනුවෙන් ඩෙංගු මර්දනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, විද්‍යාලය සඳහා කසල බඳුන් පරිත්‍යාගයක් ද සිදු කරන ලදී.

මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ විද්‍යාලයේ ගරු විදුහල්පතිනිය දීපානි කොස්තා අබේගුණසේකර මහත්මියට, නියෝජ්‍ය විදුහල්පතිනිය පියුමි කාලිංගා මහත්මියට, පන්තිභාර ගුරුභවතුන්ට සහ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ සියලුම ගුරුභවතුන්ට හා දියණියන්ට විද්‍යාලයේ ස්තුතිය හා ප්‍රණාමය පිරිනමමු.

එසේම, මෙම වටිනා වැඩසටහන සහ පරිත්‍යාගය සඳහා අනුග්‍රහය දැක්වූ වටවල තේ ආයතනයට සහ දෙරණ මාධ්‍ය ජාලයට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

💚 පිරිසිදු පරිසරයක් – නිරෝගී හෙට දවසක්! 🌿

🔬✨ විද්‍යා අධ්‍යාපනයේ නව පියවරක්... ✨🔬ගරු විදුහල්පතිනී දීපානි කොස්තා මහත්මියගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ රත්නාවලී බාලික...
29/07/2026

🔬✨ විද්‍යා අධ්‍යාපනයේ නව පියවරක්... ✨🔬

ගරු විදුහල්පතිනී දීපානි කොස්තා මහත්මියගේ මඟපෙන්වීම හා අධීක්ෂණය යටතේ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ විද්‍යාගාර ද්විත්වය නවීකරණය කිරීමෙන් අනතුරුව, 2026 ජූලි 23 දින විවෘත කෙරිණි.

නවීකරණය කරන ලද මෙම විද්‍යාගාර ද්විත්වය කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් විවෘත කරන ලද අතර, එම අවස්ථාවට විද්‍යා අධ්‍යක්ෂ චන්ද්‍රිකා ජයවර්ධන මහත්මිය, පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියන්, විශේෂ අධ්‍යාපන සම්පත් දායක දිමුතු පුෂ්ප කුමාර මහතා, පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින්, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්, ගුරු මහත්ම මහත්මීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම නවීකරණය තුළින් රත්නාවලී බාලිකාවන්ට නවීන පහසුකම් සහිත විද්‍යාත්මක ඉගෙනුම් පරිසරයක් හිමිවන අතර, ඔවුන්ගේ විද්‍යාත්මක දැනුම, පර්යේෂණාත්මක කුසලතා සහ නව්‍ය චින්තනය තවදුරටත් වර්ධනය කිරීමට මෙය ශක්තිමත් පදනමක් වනු ඇත

ඔබේ ගමන වෙනස් වුවාට, ඔබේ සිහින වෙනස් නොවේ... 💙🌸සෙමෙන් පියවර තැබුවත්, ඔබත් ජීවිතය ජයගන්නෙක්...රත්නාවලී බාලිකා විද්‍යාලයේ ...
29/07/2026

ඔබේ ගමන වෙනස් වුවාට, ඔබේ සිහින වෙනස් නොවේ... 💙🌸
සෙමෙන් පියවර තැබුවත්, ඔබත් ජීවිතය ජයගන්නෙක්...

රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශේෂ ළමා සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, ගරු විදුහල්පතිනිය දීපානි කොස්තා මහත්මියගේ මඟපෙන්වීම යටතේ නවීකරණය කිරීමෙන් අනතුරුව, එහි විවෘත කිරීමේ උත්සවය 2026 ජූලි 23 දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

නවීකරණය කරන ලද මෙම මධ්‍යස්ථානය කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උදේන හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට විද්‍යා අධ්‍යක්ෂ චන්ද්‍රිකා ජයවර්ධන මහත්මිය, පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියන්, විශේෂ අධ්‍යාපන සම්පත් දායක දිමුතු පුෂ්ප කුමාර මහතා, පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින්, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්, ගුරු මහත්ම මහත්මීන්, දෙමාපියන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.

උත්සවය ශ්‍රී ලංකා මහා පිරිවෙන් නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් ආශිර්වාදවත් වූ අතර, පිරිත් සජ්ඣායනය මධ්‍යයේ කිරි උතුරවා දරුවන්ගේ යහපත, සතුට සහ සෞභාග්‍යය වෙනුවෙන් ආගමික වතාවත් සිදු කෙරිණි.

මෙම නවීකරණය වූ ඉගෙනුම් පරිසරය අපගේ දරුවන්ගේ අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, ආත්මවිශ්වාසය සහ සතුටින් පිරි අනාගතයක් ගොඩනැගීමට ශක්තිමත් පදනමක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

අපගේ දරුවන්ගේ සිනහව, ඔවුන්ගේ හැකියාවන් සහ අනාගතය වෙනුවෙන් දායක වූ සියලු දෙනාටම රත්නාවලී බාලිකා විද්‍යාලයේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. එකිනෙකාගේ සහයෝගයෙන් සෑම දරුවෙකුටම දීප්තිමත් හෙට දවසක් ගොඩනැගිය හැකි බව අපගේ විශ්වාසයයි.

💙 රත්නාවලී බාලිකා විද්‍යාලය 💛
“සෑම දරුවෙකුටම සමාන අවස්ථාවක් – සාර්ථක අනාගතයක්.” 🌸

🏉🥈 Western Province School Games Rugby Championship 2026 – Runners Up! 🥈🏉💙💛 Another proud achievement by the Rathnawali ...
28/07/2026

🏉🥈 Western Province School Games Rugby Championship 2026 – Runners Up! 🥈🏉

💙💛 Another proud achievement by the Rathnawali Balika Vidyalaya Rugby Team!

Our talented rugby team emerged as Runners Up at the 2026 Western Province School Games Rugby Championship, held at the Ananda College Grounds, Rajagiriya. 🥈🏉

With this outstanding performance, our team has also qualified for the All Island Rugby Championship. 🏆

Heartfelt congratulations to our dedicated players, coach, teachers, and the parents who continuously supported the team throughout this journey.

We wish our rugby girls every success as they proudly represent the Western Province at the All Island Rugby Championship. 💙💛


Address

Park Avenue
Colombo

Opening Hours

Monday 07:00 - 14:00
Tuesday 07:00 - 14:00
Wednesday 07:00 - 14:00
Thursday 07:00 - 14:00
Friday 07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnawali Balika Vidyalaya - Colombo 08 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category