Udara Darshana

Udara Darshana

Share

🇱🇰 🇹🇭 🇸🇬🇲🇾 🇨🇳 🇵🇭 🇮🇳

22/06/2025

⭕ YouTube - https://youtu.be/6CyI3-Ac7lg

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න
▶️ 070 6000 855
▶️ 070 6000 899

⭕ ලියාපදිංචි වීම සඳහා පහත Link එක ක්ලික් කරන්න.
🔻 https://zoomclass.klass.lk.

⭕ ඔබේ දරුවාත් ඉගෙනීමට උනන්දුවක් නැද්ද?

⭕ ඔබේ දරුවාටත් කොච්චර ඉගැන්නුවත් ඉගෙන ගන්නේ නැද්ද?

ඉගෙනීමට උනන්දුවක් නැති ඕනෑම වයසක දරුවෙක්ව ඉගෙනීමට උනන්දු කරවීමට අප වෙත යොමු කරන්න.

මෙම වැඩසටහන තුලින් විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව විධිමත් අධ්‍යාපන ක්‍රමයකට ඔබගේ දරුවාව අධ්‍යාපනයට උනන්දු කරවීමට මනස සකස් කරයි.

මෙම වැඩසටහන වයස අනුව කණ්ඩායම් කිහිපයක් යටතේ පැවැත්වේ. වයස අවුරුදු 04 සිට අවුරුදු 20 තෙක් ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය. පාඨමාලා කාලය මාස 6

මෙම වැඩසටහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රවීණයන් විසින් මෙහෙයවයි.
මේ සඳහා ළමා මනෝවිද්‍යාත්මක දේශකවරුන් එසේම විවිධ අභියෝග මැද්දේ ජීවිතය ජයගත් ප්‍රවීණයන්ගේ දේශන ද ඇතුළත් වේ.

මෙම වැඩසටහන අවසානයේ මේ සඳහා සහභාගී වූ දරුවන් ඇගයීම වෙනුවෙන් සහතිකයක් ලබා දෙනු ලැබේ.

මෙම වැඩසටහනට සහභාගී කරවීමෙන් ඔබගේ දරුවාගේ අධ්‍යාපනය වැඩිදියුණු කරවීමටත්, දරුවාගේ අධ්‍යාපනයට ඇති උනන්දුව වැඩිකරවීමටත්, මේ තුළින් ඔබගේ දරුවා දක්ෂයෙක් කරවීමටත්, අභියෝගතා මැද ජීවිතය ජයගැනීමටත් , සමාජය තුළ හොඳ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත් හැකිවෙයි.

දශක දෙකක් පුරාවට අප අධ්‍යාපන ආයතනයෙන් දැනුම සහ සහතික පත්‍ර ලබාගත් 15000 පමණ සිසුන් අතරින් සියලු දෙනා මේ වන විට හොඳ උසස් ජීවන තත්ත්වයක් ගතකරයි. ඔවුන් අතරින් බොහෝදෙනා හොඳ උසස් රැකියාවල නිරත වෙමින් සිටින අතර ඒ අතරින් ඇතමුන් විදේශ රටවල්වල හොඳ උසස් රැකියාවල නිරත වෙමින් සිටි.

මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ

🔶 පාඨමාලාව සාර්ථකව නිමකරන සියලු දෙනාටම වටිනා සහතිකයක් පිරිනැමේ.

🔶 අප ආයතනය විසින් ලබාදෙන දැනුමත් සහතිකයත් මගින් ඔබට දේශීය රැකියා වෙළඳපළෙහි හොඳ උසස් රැකියාවක් ලබාගත හැකිවේ.

🔶 ඔබ විසින් විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නේ නම් අප ආයතනය විසින් දෙනු ලබන මෙම සහතිකය ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් බැවින් ඔබට ඕනෑම රටකට ඕනෑම රටක එම්බසියකට වීසා ලබා ගැනීමට ඉදිරිපත් කළ හැකියි.

🔶 ඔබ විසින් විදේශ ගතවීමට බලාපොරොත්තු වන්නේ නම්, වීසා සකස් කිරීමට, වීසා ලබා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශනය අපට ලබා දිය හැකිය. එසේම අප ආයතනය මගින් ඔබට සහනදායී මිලකට විදේශගතවීමට ගුවන් ටිකට්පත් ලබා දිය හැකියි.

🔶 ඔබට ඉංග්‍රීසි දැනුම සහ වෙනත් භාෂා දැනුම අවශ්‍ය නම් අප විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි පන්ති සහ අනෙකුත් භාෂා සඳහා පන්ති සඳහා ඔබට සහනදායි මිලකට ඇතුළත් විය හැකිය.

🔶 ඔබට ඉංග්‍රීසි දැනුම අඩු නම් අපට පුළුවන් ඔබට සෘජුවම විදේශිකයන් හා සම්බන්ධ කර ඔවුන් සමග ඉංග්‍රීසියෙන් කතාබස් කර ඔබගේ ඉංග්‍රීසි දැනුම වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව සලසා දිය හැකි.

🔶 අපගේ Job Bank එකේ ලියාපතින්චිය නොමිලේ. මෙහිදී දේශීය හා විදේශීය විවිධ රැකියා අවස්ථාවන් සඳහා ඇබෑර්තු ලැබෙන පරිදි අප ඔබව යොමු කිරීමට බලාපොරොත්තු වේ. එසේම අප විසින් ඉදිරියේදී කිරීමට නියමිත විශේෂ ව්‍යාපෘති රාශියක් මේ වනවිට සැලසුම් කර ඇත. එමගින් ඇතිවන රැකියා අවස්ථාවන් සඳහාද අපගේ අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපනය ලබාගත් සිසුන් සඳහා රැකියා අවස්ථාවන් ලබාදීමට බලාපොරොත්තු වේ.
⭕ YouTube - https://youtu.be/6CyI3-Ac7lg

වැඩි විස්තර සඳහා පහත අංක අමතන්න
▶️ 070 6000 855
▶️ 070 6000 899

⭕ ලියාපදිංචි වීම සඳහා පහත Link එක ක්ලික් කරන්න.
🔻 https://zoomclass.klass.lk.

Photos from Udara Darshana's post 21/06/2025

Defence College Leadership & Skills Development Training Programme 2025.06.21

13/06/2025
Photos from Udara Darshana's post 04/05/2025
Photos from Udara Darshana's post 04/05/2025

with Tianjin University Student Friends

04/05/2025

at China 🇨🇳🇨🇳

Photos from Udara Darshana's post 04/05/2025

with Tianjin University Student Friend

04/05/2025

▶️ https://youtu.be/6CyI3-Ac7lg
Graphic Designing Master classes and Online Classes. The Ultimate Graphic Designing Course Which Covers Photoshop, Corel Draw, Illustrator, InDesign, Page Maker.

You can apply from any district in Sri Lanka. There is no age limit.
For more details click link & message to inbox or type as a comment.

▶️ 070 6000 855
▶️ 070 6000 899

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


85 Cotta Road Borella
Colombo
00800