Korean Exam. Eps Topik

Korean Exam. Eps Topik

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korean Exam. Eps Topik, Education, Colombo.

Photos from දිලාන් මදුසංක's post 23/03/2022
23/03/2022
Photos from කොරියන් හිතවතී's post 23/03/2022
16/03/2022

මේ වෙද්දි Admission ලැබුණ අය සහ නොලැබුණු අය පිරිසක් ඉන්නවා. 🏷📚

🔷 නොලැබුණු අය අනිසි බියක් ඇති කරගන්නෙපා මේ සතිය පුරාවටත් ඔයාලට Admission නිකුත් කිරීම සිද්ද වෙනවා.

🔷 ඒ වගෙම ඔයාලට දැනට admission එක issued වීමක් සිද්ද වෙලා නැත්නම් ඔයාල පහත ලින්ක් එක හරහා ගොස් ඔයාලගෙ documents වල දැන් පවතින තත්ත්වය පරීක්ෂා කර ගන්න.

මෙන්න ලින්ක් එක : https://services.slbfe.lk/koreandata/adm_specialchecklist

▪️Admission issued නොවුණ අයට මෙතනදි Pending ( Documents checking ) කියල පෙන්වනවනම් ඔයාලගෙ අයදුම්පත පරීක්ෂාව සඳහා යොදවා ඇති බව තමයි හඟවන්නෙ.
▪️Pending ( Documents approved. Payment Verification Still Processing ) තියෙනවනම් ඔයාලගෙ Documents අතරින් Bank Slip එක පරීක්ෂා කරන්නට ඉතිරිව තියෙන බව තමයි පෙන්වන්නෙ.

🔷 සමහර විට ඔයාගෙ Phone number එකට SMS එක නොලැබුණත් Admission එක Issued වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා Admission number එකක් නොලැබුණු අය ඒ ගැන අවදානයෙන් ඉන්න.

🔷 Admission Issued නම් ඔයාල විභාගය සඳහා Admission fill කරන්න ගිය link එක හරහා නැවත ගිහින් ඔයාලගෙ NIC Number එක සහ Admission number එක ලබා දී ඔයාලගෙ අයදුම්පත download කර ගන්න.

🔷 විශේෂයෙන්ම Admission එක fill කරද්දි ඔයාල ලබා දුන් තොරතුරු එහි නිවැරදිව ඇතුලත් ද කියල මුලින්ම බලන්න. කිහිප දෙනෙක්ගෙම නමේ අකුරු වල වෙනස්කම් සිදුවෙලා ඇති බවට කෙටි පණිවුඩ ලැබුණා. ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයාලට විභාගයට ඉදිරිපත් වීමට ඒක බාදාවක් නෙමෙයි.

නමුත් විභාග දිනයට ඔයාලගෙ අනන්‍යතාව පරීක්ෂා කිරීමේ සටහන් ලේඛනයේ ඔයාලගෙ Admission එකේ සිදු වී ඇති වෙනස සම්බන්ධයෙන් එම ස්ථානයේ සටහන් තබන නිළධාරී තුමාට හෝ තුමියට දැනුම් දීමක් කරන්න. එවිට ඔවුන් ඔයාලගෙ passport එක නිරීක්ෂණය කරල ඒ වරද එතැනදි නිවැරදි කර ගන්නවා.

🔷 විශේෂයෙන්ම ඔයාලගෙ admission එක ආරක්ෂිතව පෙන් එකක හෝ phone එකක තබා ගන්න. එහි තොරතුරු සමාජජාල හරහා හෝ අනන්‍යයන් අතර බෙදාගන්න යන්නෙපා.

🔺🔺Admission Fill කරන අවස්ථාවේ සිට මේ දක්වා නොයෙක් අඩුපාඩු සැකසීමේදී ඔයාල විසින් මට එවන ලද තොරතුරු පත්‍රිකා හෝ පෞද්ගලික කරුණු ගැන කිසිදු බියක් ඇති කරගන්නෙපා. ඒ සම්බන්ධයෙන් 100% ක් ඔයාලගෙ පෞද්ගලිකත්වය හිතවතී ආරක්ෂා කරනවා. 🤘

🔷 අවසන් වශයෙන් ... විභාග දිනයට පෙරාතුව ඔයාලගෙ Admission එකේ Color Print එකක් A4 කොලයකට ගන්න. ( ඒක පැහැදිලිව තියෙනවද කියලත් බලන්න )

🔷 මීට අමතරව ඔයාලට කියන්න තියෙන්නෙ Admission Fill කල හැමෝටම Admission එක ලැබෙනවා කියන එක විතරයි 😌♥️

හැමෝම හොඳට පාඩම් කරන්න. 🙏😍🇰🇷

කොරියන් හිතවතී ✍️♥️

12/03/2022

3වන මස 21 වන දින සිට කොරියාවේදි corona එන්නත් ලබා ගත් අයට දින 7 නිරෝධානය අවශ්‍ය නැත.නිවාඩු ගොස් පැමිනෙන අයට මෙය අදාල වන අතර 4වන මස 1 වෙනි දින සිට කොරියාවෙන් පිට එන්නත් ලබා ගත් අයට ද මෙය වලංගුවේ...

❤3වෙනි මස 21වන දින සිට එන්නත් 2ක ලබා දින 14සිට දින 180දක්වාද 3වන එන්නත ලබාගත් බවට කොරියාවේ ලියා පදිංචි සියලුම දෙනා.

❤ 4වන මස පලමු දින සිට කොරියාව තුල හෝ පිටත එන්නත් ලබා ගත් සියලු දෙනා..

07/03/2022

📌 ඔයාල admission එක fill කරලා submit button එක click කරානම් ඔයාලගෙ අයදුම්පත ලැබුණ බවට slbfe හරහා ඔයාලට කෙටි පණිවුඩයක් ලැබෙන්න ඇති.

එතනින් වැඩේ අවසන් නැහැ ... ඔයාලගෙ දුරකතන අංකයට පැය 24 ක් ඇතුලත admission එක issue වෙලා number එකක් එනවා. ඒ ආවම Slbfe.lk කියන website එක වෙත නැවත log වීමෙන් ඔයාලගෙ admission sheet එක බලාගන්න පුලුවන්.

▪️ඒක color print එකක්.
▪️ඔයාලගෙ නම / Passport number එක සහ Admission number එක ඒකෙ ඇතුළත් වෙනවා.

ඔයාල ඉදිපත් කල විස්තර තමයි ඇඩ්මිශන් එකට ඇතුලත් කරල තියෙන්නෙ. ඔයාල ඇතුලත් කල තොරතුරු සම්බන්ධයෙන් යම් වෙනසක් වෙලා තියෙනවනම් slbfe ආයතනය දැනුවත් කරන්න.

දැන් තිරයේ දිස්වෙන ඔයාලගෙ admission එක download button එක click කරලා download කර ගෙන පරිස්සමට තියාගන්න.

👉 දැන් මේක කියෙව්වනම් ඔය ළමයි ගිහින් පාඩම් කරන්න .. 🙏♥️

කොරියන් හිතවතී

06/03/2022

📌 හෙට තමයි ඔයාල කාලයක් තිස්සෙ බලන් ඉඳපු බලාපොරොත්තුවේ මුල් අඩිතාලම දාන දවස් ටිකේ ආරම්භක දිනය. හැමෝටම සුභ ආරම්භයක් වේවා. ‼️
බුදුසරණයි .. ‼️ දෙවි පිහිටයි .. ‼️

කොරියන් හිතවතී 🤗♥️

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo