Minasro College

Minasro College සුභ ආරම්බයක් සුන්දර අනාගතයක් School

Today, the children participated in an ice cube sensory play activity. They touched the ice cubes and enjoyed discoverin...
25/06/2026

Today, the children participated in an ice cube sensory play activity. They touched the ice cubes and enjoyed discovering and removing the toys hidden inside. This activity helped to develop their sensory skills, fine motor skills, and learning abilities in a fun and engaging way.🧊

දෙමාපියනි ...හෙට 2026/06/26 සිකුරාදා  සිට සතියක් පුරා උදෑසන 6:30 ස්වදේශීය සේවය ට සවන් දෙන්න විනාඩි පහක්... පාසල්  දරුවන්...
25/06/2026

දෙමාපියනි ...

හෙට 2026/06/26 සිකුරාදා සිට සතියක් පුරා උදෑසන 6:30 ස්වදේශීය සේවය ට සවන් දෙන්න විනාඩි පහක්... පාසල් දරුවන් වෙනුවෙන් පොසොන් පොහොය නිමිත්තෙන් භික්ෂුන් වහන්සේ නමක් විසින් සඳහම් සිතුවිල්ලක් ඉදිරිපත් වෙනවා... දරුවන් ට අහන්න සලස්වන්න...

ස්වදේශීය සේවය (91.7 MHz / 91.9 MHz): ලංකාවේ පැරණිතම සහ ප්‍රධානතම ගුවන් විදුලි සේවාවයි. ප්‍රවෘත්ති, කාලීන තොරතුරු, අධ්‍යාපනික සහ සංස්කෘතික වැඩසටහන් මෙන්ම සම්භාව්‍ය සිංහල සංගීතයට මෙහි මුල් තැනක් ලැබෙනවා.

මේවා තුළින් දරුවන් ට නිවැරදි භාෂා හුරුවක් මෙන්න නිවේදන කුසලතා සංවර්ධනය කර ගැනීම කෙරෙහි ඇල්මක් ඇති වෙනවා...

25/06/2026
Today, students participated in various activities for Father’s Day. 🌻💜️Minasro College පෙරපාසල් අංශය
22/06/2026

Today, students participated in various activities for Father’s Day. 🌻💜️
Minasro College පෙරපාසල් අංශය

21/06/2026

Happy Father's Day
අද ලෝක පියවරුන්ගේ දිනයයි.💜️

Minasro College පෙරපාසල් අංශය- මීගහතැන්න we learned about the colour red. Red is a bright and eye-catching colour.The ch...
20/06/2026

Minasro College පෙරපාසල් අංශය- මීගහතැන්න
we learned about the colour red. Red is a bright and eye-catching colour.
The children wore strawberry and apple-themed costumes for the activity. They also made cherries using balloons. In addition, they completed a worksheet by colouring pictures in red.
We also showed other red-coloured objects such as flowers, vehicles, and various items to help children identify the colour red.
Finally, the children learned to recognise red-coloured objects and distinguish them from other colours.

📕🎨

20/06/2026
16/06/2026

Minasro College පැලවත්ත (pre school section )
සෑම පන්තියකම දරුවෝ සියලුම දෙනා English වලින් කතාකරනවා Class room එක තුල. මෙයයි අප ලබන සතුට 💜️🌻

වියත් පරපුරක ජන්ම භූමිය - මිනැස්රෝ කොලේජ්

Address

Pitigala Road
Colombo

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 08:00 - 16:00
Sunday 09:00 - 12:00

Telephone

+94342284218

Website

Alerts

Be the first to know and let us send you an email when Minasro College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Minasro College:

Shortcuts

Share

Category