ඇයි තරැණ ළමයි මෙච්චර මෝඩ වැඩ කරන්නේ? 👦🏻🧠⛔️
Dr. Buddhima Perera Biology
MBBS
(University of Ruhuna)
Tutor
Advanced Level Biology
English Medium
https://albiology.lk/
13/08/2026
🧬 2027 A/L BIOLOGY REVISION CLASS & PAPER DISCUSSION – ENGLISH MEDIUM
🔥 A/L Biology වල හොඳ result එකක් ගන්න, concepts සහ papers එකටම master කරමු!
✨ Class එකේදී ඔබට ලැබෙන්නේ:
📚 Theory Lessons
Syllabus එක easy විදිහට cover කරලා concepts clear කරගන්න.
📝 Paper Discussion
Past papers සහ important questions discuss කරලා exam practice කරමු.
🧠 Mind Maps
අමාරු topics ලේසියෙන් මතක තියාගන්න simple mind maps.
📖 Printed Notes
සෑම lesson එකකටම printed study materials ලබාදෙයි.
🎥 Class Recordings
Class එක miss වුණත් නැවත බලන්න පුළුවන් recordings තියෙනවා.
📍 Physical Class:
OSIS Higher Educational Center – Maharagama
💻 Online Class:
Albiology.lk
🗓 Day: Saturday
⏰ Time: 1.00 PM – 6.00 PM
👨⚕️ Dr. Buddhima Perera
A/L Biology – English Medium
📞 Call / WhatsApp: 075 321 4001
🚨 Physical class seats limited!
ඉක්මනින් seat එක reserve කරගන්න ❤️🔥
20/07/2026
⚠️ ඩෙංගු රෝගීන් සඳහා විශේෂ දැනුම්දීමක්! ⚠️
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර, අනවසර දේශීය සහ අත් බෙහෙත් (උදා: පොලොස් ගැට තැම්බූ වතුර, මොණරකුඩුම්බිය යුෂ, පැපොල් කොළ යුෂ වැනි දෑ) භාවිත කිරීමෙන් වළකින්න.
පසුගිය දිනවල රුධිර පට්ටිකා වැඩි කර ගැනීමේ අරමුණින් මෙවැනි අත් බෙහෙත් භාවිත කළ රෝගීන් අසාධ්‍ය වී, shock තත්ත්වයට පත්ව රෝහල්ගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රුධිර පට්ටිකා ප්‍රමාණය යනු ඩෙංගු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
මෙවැනි අත් බෙහෙත් භාවිතය නිසා වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා ඇති වීමෙන් ඔබේ ජීවිත අවදානම වැඩි විය හැකිය.
කරුණාකර වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින්න. ඔබේ ජීවිතය ආරක්ෂා කර ගන්න.
Paralyze උනොත් වැරදි Hospital එකට යන්න එපා
🧠 🏥 🚑 ✋
ඩෙංගු හැදුනොත් මේ මෝඩ වැඩේනම් කරන්න එපා 🦟🩸✋
11/04/2026
Every day is a new chance to change your life 💫
Start today—your future begins now. 💯
10/04/2026
The knowledge you gain today becomes your power tomorrow 💫
Keep learning, keep growing, and success will follow. 💯
🇱🇰
10/04/2026
Great minds will always face challenges 💫
Stand strong—opposition is a sign you’re on the right path.
07/04/2026
The only way to do great work is to love what you do 💫
Passion makes the difference😇
06/04/2026
Never give up until you reach your goals 💫
Stay focused. Stay strong.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo