BSc. Information Technology - Faculty of Humanities & Social Sciences, USJ

BSc. Information Technology - Faculty of Humanities & Social Sciences, USJ

Share

good

Photos from Intsoc of USJP's post 31/12/2021
14/04/2021

සාමය, සතුට, සෞභාග්‍යය සපිරුණු..
සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

02/03/2021

අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැති බව නැවත නැවතත් තහවුරු කරමින් මතු පරපුරට දිනා දුන් ජපුර ශාස්ත්‍ර පීඨයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යයනාංශය විසින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ‍යේ ‍විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ පාඨමාලාව සඳහා (BSc (Honours) in Information Technology) පළමු වසරට ඇතුළත් වූ නවක සිසුන් බඳවා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය..

යෝග්‍යතා පරීක්ෂණය සඳහා මෙවර #පළමු වසරට ඇතුළත් වූ #ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.
යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා ලියාපදිංචි වීමට පහත link එකෙන් පිවිස ‍form එක පුරවා ලියාපදිංචි වන්න.

Link: http://bit.ly/aptitude-test-registration-2021

ලියාපදිංචි විය හැකි #අවසන් දිනය 2021 මාර්තු 05 වනදා..

Whatsapp Group: https://chat.whatsapp.com/KixlCsd6K292G5YZyfqtKZ

31/12/2020

🎵2021🎵

12/09/2020

*AGM 2020- IntSoc*

Annual General Meeting of IntSoc of Department of Information and Communication Technology will be held on 13th (Sunday) of September, 2020 at 10.00am in the university premises. All members should participate for the meeting. New executive board of IntSoc for year 2020/2021 will be elected on this meeting.
Best regards,
Chinthaka Nadun
President - IntSoc
Department of Information and Communication Technology
Faculty of Humanities & Social Sciences

24/06/2020
21/05/2020

දහසක් බාධක මැඩගෙන, වසර ගණනාවක් දුර ආ ගමනක අවසන් ප්‍රතිඵලය මෙලෙස සනිටුහන් වූ වගයි! ❤️❤️❤️

තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධි පාඨමාලාව සඳහා අධ්‍යයන වරම් ලැබූ සියළුම දෙනාට උණුසුම් සුබ පැතුම්!!! 🎈🎉️🎊️

Report Your Issues Related to the Online Aptitude Test for BSc in IT | Faculty of Humanities and Social Sciences 15/05/2020

http://fhss.sjp.ac.lk/news/report-your-issues-related-to-the-online-aptitude-test-for-bsc-in-it/

Report Your Issues Related to the Online Aptitude Test for BSc in IT | Faculty of Humanities and Social Sciences The aptitude test held for the selection of 1st year undergraduates to the BSc in IT degree was held today (15th May 2020). However the faculty has decided to conduct a small survey on the technical and other issues related to the online test despite the higher number of student participants in the....

15/05/2020

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨයේ විදයාවේදී තොරතුරු තාක්ෂණ උපාදිය සදහා දෙවන වසර සිසුන් බදවා ගැනීම සදහා 2020.05.15 දින පෙ.ව 11 ට online පරීක්ෂනය එක පවත්වනු ලබයි..එම පරීක්ෂනය පවත්වන අතරතුර කාලයේදී 11.00 සිට පෙ.ව 11.30 දක්වා එයට ඉදිරිපත්වෙන සහොදර සහෝදරියන්ට යම්කිසි තාක්ෂනික ගැටලුවක් හෝ අන්තර්ජාලයට පිවිස පරීක්ෂනයට ඉදිරිපත්වීමේදී ගැටලු පැමිනියහොත් පහත දුරකතන අංක සදහා එම මොහොතේදීම අමතන්න. ගැටලුවෙන සියලුම සහොදර සහොදරියන්ට එම ගැටලු වීසාදාගැනීමට තොරතුරු තාක්ෂන විෂය සංගමය කටයුතු සලසා ඇත

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨ ශිෂය සංගමය

1.Umayanga (0715-466-499)
2. Vinod (0775037738)
3. Geethanjali (0774927261)
4.Chinthaka Nadun(0703795960)
5. Pemshika ( 0714843404 )
6. Prabath (0716902977)
7.sujani(0717420144)
8.Malsha(0714314091)
9.Madu(0712881102)
10.Eshan (0719498080)
11. Hasantha (0763224254)

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Jayewardenepura University
Colombo