06/03/2025
✅පොත් Donation කරන්නේ කොහොමද?
https://t.me/ALMehewaraOfficial/2398
✅Donation කරන පොතක් ලබාගන්නේ කොහොමද?
https://t.me/ALMehewaraOfficial/2397
Mehewara Foundation
Mehewara Holdings (Pvt) Ltd.
06/03/2025
Vidunika Liyanagunawardena
Faculty Of Medicine
University Of Wayamba
O/L - A6 B2 C1
1st Shy - CSS
2nd Shy - BCC
3rd Shy - ABB
▶️Watch Now : https://youtu.be/RfcdY4xTcFU
තමන්ගේ වෛද්‍ය සිහිනය සිහිනයක්ම පමණක් නොවී යථාර්ථයක් බවට පත් කරගෙන A/L කඩයිම සාර්ථක ලෙස ජයගත් තවත් දක්ශ වෛද්‍ය ශිෂ්‍යාවක් හොයාගෙන අද A/L මෙහෙවර වයඹ වෛද්‍ය පීඨයට ආවා
තමන්ගේ උසස්පෙළ ජිවීතයේ කටුක අත්දැකීම් විද දරාගෙන දහසක් බාධක මැද තමන්ට ලැබුණු පලමු සහ දෙවන අවස්ථාවන් වල අමිහිරි පරාජයෙන් නොනැවති තමන්ට ලැබුණු අවසන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන තමන්ගේ සිහිනය සාර්ථක කරගත් දක්ෂ වෛද්‍ය ශිෂ්‍යාවක් අද අපිත් එක්ක එකතු උනා
ඇය නමින් විදුනිකා ලියනගුණවර්ධන
A/L මෙහෙවර සමග එකතු වෙලා ඉන්න ආදරණීය නන්ගිලා මල්ලිලා වෙනුවෙන්
මේ ඇයගේ වෛද්‍ය සිහිනයේ කතාවයි
🌐Main Channel
https://t.me/ALMehewaraOfficial
02/03/2025
අපෙන් පොතක්!
✅නොමිලේ පොත්පත් ලබා දීමේ මෙහෙවර.
✅සෑම ඉරිදා දිනකම Donate පොත් වෙබ් අඩවිය ඔස්සේ ලබා දීම සිදූ වේ. එක ලමයෙකුට එක සතියකට එක පොතක් පමණක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
✅සියලූ දරුවන් පහත Telegram නාලීකාවට සදහා සම්බන්ධ වී සිටින්න.
🌐A/L Mehewara Telegram නාලීකාව
https://t.me/ALMehewaraOfficial
පොත් Donate කරන දරුවන් පහත Instructor සම්බන්ධ කරගන්න.
Instructor : https://t.me/MehewaraFoundtion
21/02/2025
🥇ඕනෑම විෂයක A සමාර්ථයේ රහස
⭕Video : https://youtu.be/uvMJ9cEKF2E
උසස්පෙළ දරුවන් මෙහෙවර අධ්‍යාපනික ආයතනයේ උසස්පෙළ Telegram නාලීකාවට පහතින් එකතු වන්න.
⭕Telegram Channel : https://t.me/ALMehewaraOfficial
16/02/2025
ක්‍රම 12 Video : https://youtu.be/nPqvaeTsYco
✅දවසට පැය 10ට එහා කම්මැලි නැතුව පාඩම් කරන්න විද්‍යාත්මකව පිළිගත් ක්‍රම 12ක්
විභාගයකට සුදානම් වන නිදිමත කම්මැලි දරුවන්ට හොදම ක්‍රමවේද
01/02/2025
දහසක් අම්මලාගේ බලාපොරොත්තුව❤
Video : https://youtu.be/4-KFsRppPDw
01/02/2025
ඉගෙන ගැනීම යනු පාසලේ පොත පත හරහා ඉගෙන ගැනීම පමණක් නොවන බව වග බලාගන්න
පාසල තුලින් කරන්නේ ඉගෙනීමට අවශ්‍ය වටපිටාව සකස් කොට නිවැරදි පාරක් අපට පෙන්වා දීම පමණයි.
නමුත් පාසලෙන් ලබා ගත නොහැකි දැනුම බාහිර ලෝකයෙන් ලබා ගැනීමට ඕන තරම් හැකියාව ඇත.
මොහු Tattoo කලාව ප්‍රගුණ කර එය හොදින් ඉගෙන ගෙන එය හරහා තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න අවස්ථාව හමුවෙලා තියෙනවා.
නමුත් ඔබ සිතනවද මොහුට Financial Management එක පිලිබදව සහ ව්‍යාපාරයක් ගොඩ නගන ආකාරය (Startup) Entrepreneur Skills නැතුව ඔය තැනට එන්න පුළුවන් වෙයිද කියලා කවදාවත් බෑ. මොන දැනුම තිබ්බත් එය Develop කිරීමට හැකියාව කොහෙන්වත් ඉගෙන ගන්න බෑ එය ඉගෙන ගැනීමට කාලයත් එක්ක Practical Knowledge එක ලැබිය යුතුය.
හැබැයි සියලූ දරුවන් මෙය හොදින් මතක තබාගන්න ඔබට පාසල හරහා ඉතාමත් සරල පාරක් හදලා දෙනවා ඔයාලගේ සාර්ථකත්වය උදෙසා.
නමුත් බාහිර දැනුම ලබා ගැනීම ඉතාමත් කටුක පාරවල් වල යන්න ඕනේ.
මොන පාරවල් වල ගියත් Consistently තියාගෙන තමන්ගේ අරමුණු උදෙසා වැඩ කරන්න
පහසූ පාරවල් සහ කටුක අපහසු පාරවල් වලද යන එක ඔබ සතු තීරණයකි.
කුමන පාරක ගියත් ඔබ ඔබේ අරමුණ සාර්ථක කරගන්න වැඩ කරන්න.❤
වැරදි ආදර්ශ දෙන්න එපා ගන්නත් එපා ❤🐮
31/01/2025
✅001 | පරිවර්තන 100ක්
⭕Discussion : https://youtu.be/-nmY95O4gWo
🌐2025/2026 A/L Organic Chemistry Telegram නාලීකාව : https://t.me/Mehewara_OrganicChemistry
29/01/2025
⭕යාන්ත්‍ර විද්‍යාව මාස 02 Program එක සදහා අලුතෙන් සම්බන්ධ වීමට ජනවාරී 05 දක්වා කාලය ලබා දී ඇත
🟡අද සිට ජනවාරී 05 දක්වා යාන්ත්‍ර විද්‍යාව Program Registration නැවත ඇරඹේ.
⭕A2Z Theory සමග ප්‍රශ්න පත්‍ර 40ක් එක පාඩමකට අවසන් කරන ලංකාවේ එකම පංතිය.
🟡ප්‍රශ්න පත්‍ර 40 ක් ඒ මොනවාද ?
🟡ප්‍රශ්න පත්‍ර වර්ග 4ක් මාතෘකා 10ක් 10 වරක් 04 හතලියයි.
🟡ප්‍රශ්න පත්‍ර වර්ග 04 මොනවද?
✅2000-2024 A/L Past Papers ප්‍රශ්න සහිත ප්‍රශ්න පත්‍ර
✅Model Papers ප්‍රශ්න සහිත F2A Papers
✅පාසල් වාර විභාග ප්‍රශ්න සහිත School Papers (2020-2024 A/L)
✅පළාත් වාර විභාග ප්‍රශ්න සහිත Provincial Papers (2020-2024 A/L)
🟡එතකොට මොනවද මේ මාතෘකා 10
(10 Topics)
🔴1)චලිතය හා ප්‍රස්ථාරික නිරූපණය
🔴2)බල සමතුලිතතාවය
🔴3)ගුරුත්ව ක්‍රේන්ද්‍රය
🔴4)නිව්ටන් නියම හා ගම්‍යතාව
🔴5)ඝර්ෂණය
🔴6)කාර්යය ශක්තිය හා ක්ෂමතාවය
🔴7)භ්‍රමණ චලිතය
🔴8)වෘත්ත චලිතය
🔴9)ද්‍රවස්ථිතිය
🔴10)තරල ගතිය
⭕යාන්ත්‍ර විද්‍යාව Program එකට සම්බන්ධ වන ආකාරය
https://t.me/Mehewara_MechanicsPhysics/272
2025/2026 A/L ඕනෑම මට්ටමේ (Theory 0) මට්ටමේ ලමයෙකුට වුවද සම්බන්ධ විය හැක.
27/01/2025
MEHEWARA BOOKSHOP✅
🔔Bookshop Website : mehewara.lk
අපගේ Bookshop එක හරහා,
✔️අලුත් පොත්
✔️පාවිච්චි කරන ලද පොත් අඩු මුදලකට
✔️නොමිලේ ලබා දෙන පොත්
ඕනෑම ශිෂ්‍යයෙකුට ලබාගත හැක.
📌Bookshop Main Telegram Channel👇
https://t.me/MehewaraBookshop
✅පොත් මෙහෙවර සම්බන්ධ විශේෂ දැනුම්දීමයි...
ඔබ සතුව ඇති ඕනෑම පොතක් වෙනත් පුද්ගලයෙකුට නොම්ලේ ලබා දීමට කැමතිනම් අපගේ Whatsapp Number එක හා සම්බන්ධ වී එම මෙහෙවරට සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
⭕Whatsapp Number : 0716670077
✅පොත් විකිණීමට...
ඔබ සතුව ඇති පොත්පත් අපගේ Bookshop එක හරහා විකිණීමට අවශ්‍ය නම් අපගේ Whatsapp නම්බර් එක හා සම්බන්ධ කරගන්න.
🌐Whatsapp Number : 0716670077
✈️Telegram Hotline :
පොත් මිලදී ගත හැකි ආකාරය පිලිබදව දැනගැනීමට Telegram හෝ Whatsapp අංකයට මැසෙජ් එකක් දමා විමසන්න.
Mehewara Bookshop
Mehewara (PVT) LTD✅
මෙහෙවර යනු 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයකි.
✅