අලුත් Advanced Reading Class එකක් පටන් ගත්තොත් සම්බන්ද වෙන්න කැමති අය ඉන්නවද ?
වයස ප්‍රශ්නයක් නෑ.
Tot school
totschool.lk. Developing early learning skills through play.
19/04/2026
අලුත් අවුරුදු චාරිත්‍ර
ඉස්කෝල වලට අවශ්‍ය වෙයි කියල හිතල හැදුවෙ. අවශ්‍ය අය ගන්න. තව අයට ගන්න ශෙයාර් කරන්න. ගොඩක් බබාලට ඉස්කෝලෙට ඕන වෙයි.
14/04/2026
Students ලව එයාලගෙ පැත්තෙන් mute නොකරන පන්තියක් නිසා එදා දවසෙ උනේ එයාලගෙ ප්‍රශ්න වලටම උත්තර දිදී ඉන්න 🫢
Totschool.lk Grammar Class 0720800770
totschool.lk Grammar class
She is a doctor කියන වාක්‍යයෙ තියන verb එක මොකක්ද?
0720800770
ළමයි අපිත් හිර වෙන ප්‍රශ්න අහද්දි එයාල පොඩී කියල තේරුම් නොකරත් බෑ ඉතින්. 🥹
Think verb එක action verb එකක්ද stative verb එකක්ද ?
එකම Verb එක Stative සහ action verb කියන දෙකම වෙන්න පුළුවන් ද ?
totschool.lk Grammar Class
0720800770
මේ වගේ වීඩියෝ තව ඕනෙනම් like , comment shares ඕනේ. එතකොටනෙ මහන්සි වෙලා වීඩියෝ එකක්වත් හදන්න හිතෙන්නෙ. 🥹
දුර්වලම vowel sound එක උන Schwa sound එක ගැන දැනන් හිටියද ?
අලුතෙන් Advanced Reading එකක් පටන් ගත්තොත් එන්න කැමති අවුරුදු 6ට වැඩි අය සිටීද?
Totschool.lk 0720800770 Pradee
Action verb or stative verb ?
totschool.lk Grammar class
0720800770
Ai or ay ?
totschool.lk
0720800770
Reading 🥰😘
Totschool.lk classesවල විශේශත්වය තමයි පාඩම උඩින් පල්ලෙන් කියල දීල ප්‍රශ්න ටිකක් දීල උත්තර ලියන්න කියල ලිස්සල යන්නෙ නැතිකම. අපි හැමදේම core එකටම කියල දෙනවා. එතකොට කාට උනත් ඒක තේරුම් ගන්න ලේසී. ඔයා හිතනවද මේ විදියට කියල දෙද්දි පොඩි දරුවන්ට තේරුම් ගන්න අපහසුයි කියල. 🤔
0720800770 Pradee
Verbs පාඩම පටන් ගත්තා
Grammar batch 2 එකේ.
අලුත් Grammar class එකත් (batch 3) ඊයෙ (මාර්තු 31) පටන් ගත්තා.
පරක්කු නොවී join වෙන්න.
Totschool.lk එකට ගිහින් register වෙලා Whatsapp කරන්න 0720800770
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo