16/10/2022
2022 ආදි ශිෂ්‍ය දැල් පන්දු තරගාවලිය
නොවැම්බර් මස 13 වන ඉරිදා දින පෙ.ව 9 පැවැත්වේ
මේ සඳහා ආදි රත්නාවලියන්ට කෙරෙන සුහද ඇරයුමයි
එක් අයකුගෙන් අය කිරීම රු.300ක්
ඒ සඳහා ඔබට,
• දැල්පන්දු තරගාවලිය රසවිඳීමට
•දවස පුරා DJ සංගීතය
• food festival හි විවිධ කෑම රසවිදිමට අවස්ථාව ලැබේ.
food festival හි ආහාරපාන අලෙවිය සඳහා ඕනෑම ආදි ශිෂ්‍යයාවකට හෝ වෙනත් පාර්ශවයකට අයදුම් කළ හැකි. 13 වන දිනට පෙර එය වෙන්කර ගත යුතුයි.
Food stall වෙන්කර ගැනීම සඳහා අමතන්න.
• තුෂාරා ගාල්ලගේ - 071 5367076
• නායනා ගාල්ලගේ - 071 7931590