Logic Academy

Logic Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Logic Academy, Tutor/Teacher, Colombo.

11/02/2023

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - 2023/ 2024

Photos from Logic Academy's post 01/02/2023

තර්ක ශාස්ත්‍රයට අනුව ගුරුවරයා යනු සාපේක්ෂ පදයකි.එනම් සිසුවා යන පදය මත ගුරුවරයා යන පදයේ පැවැත්ම පවති.සිසුවා යන පදය නැත්නම් ගුරුවරයා යන පදයද නොපවතී!

වඩා වැදගත් වෙන්නේ වෙන කිසිදු දෙයක් නොවේ.අපේ සිසුන්ගේ අදහස් හා ප්‍රතිචාරයි.

Logic පන්තිය ගැන ඔවුන්ගේ අදහස්.!.

Advance Level - 2022

01/02/2023

අ.පො.උසස් පෙළ සාර්ථක ලියා අවසන් කළ සියලුම සිසුන්ට ආශිර්වාදය!

තර්ක ශාස්තය හා විද්‍යාත්මක ක්‍රමය -2022

09/01/2023

නීතිඥවරයෙක් වීමේ සිහිනය සැබෑ කරගමු!
සෑම වසරකම නීති පීඨය සිහිනය සැබෑ කරගන්න උදව් කරන ලොජික් පන්තියේ ඔබේ අසුන වෙන් කරගන්න.

2023 හා 2024 නව පන්ති ඇරඹුනා.
තනි හා කුඩා පන්ති
Online පන්ති
මෙහෙයවීම- නීතිවේදී තරුෂි දිශාරා
LLB (HONS) UNIVERSITY OF COLOMBO
MASS COM Dip (NITT)

08/09/2022

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය
අපොස උසස් පෙළ - 2022

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර පන්තිය හා තනි හා කුඩා කණ්ඩායම් පන්ති සඳහා නව පන්ති ආරම්භ කිරීම සිදු වෙයි.

සැත්ම්බර් මස 05 වනිදා සිට ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ වන අතර විභාගයට පෙර සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටල 15ක් සිසුවාට සිදු කර ලකුණු ලබා දී පිළිතුරු සාකච්ඡා කිරීම සිදු කරයි.ප්‍රශ්න පත්‍ර පන්තිය සමගාමීව නොමිලේ පුනරීක්ෂණ පන්තිය ඔක්තෝම්බර් මස තුන්වන සතියේ ආරම්භ කරන අතර එදින සිට දින 30ක් පුරාවට සෑම දිනකම පුනරීක්ෂණ පන්තිය පැවැත්වේ.

දෙවන වරට අපොස උසස් පෙළ ලියන සිසුන් සඳහා විශේෂ පන්ති මලාවක් speed revision යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා තනි හා කුඩා කණ්ඩායම් පන්ති අරඹයි.

- නීතීවේදී තරුෂි දිශාරා-
( කොළඹ විශ්ව විද්‍යාලය
නීති පිඨය)

10/03/2022

දරුවන්ගේ අධ්‍යාපනය යනු හුදෙක්ම විෂය නිර්දේශය අධ්‍යනය කිරීම පමණක් නොව.එබැවින් ඔවුන්ට විෂය පරාසයෙන් ඔබ්බට ගොස් උසස් අධ්‍යාපනය හා වෘත්තීය ජීවිතය පිලිබඳ හීන ඇති කළ යුතුය.

ඒ අනුව, කොළඹ විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ කථිකාචාර්ය දනුෂිකා අබේරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් යුතුව LOGIC Acadamy විසින් සංවිධානය කල ආරාධිත දේශය අප දරුවන්ගේ අනාගතට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වු වන නොඅනුමානය.

Photos from Logic Academy's post 10/03/2022

Logic and Sciencetific method 💙

08/03/2022

ආදරණීය ම වෘත්තිය!

08/03/2022

Totally happy with them

08/03/2022

දිනක ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාවන් මේ විශ්වයක ම පුදුම කරාවී.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo