IDEA WIN

IDEA WIN මෙය හුදෙක්ම ජීවිතයේ ජයග්‍රහණය බලාපොර

15/11/2025

💰මුදල් ඉතිරි කරන්න සරල Tips 5 ක්

මුදල් ඉතිරි කිරීම කියන්නේ අපේ ජීවිතය සුරක්ෂිත සහ ස්ථාවර කරන්න හොඳ ක්‍රමයක්. කෙටි, පහසු ක්‍රම හා උපදෙස් කිහිපයක් බලමු

1️⃣ කුඩා මුදලකින් ඉතිරි කරන්න පටන් ගන්න 👊

දිනකට රු.50–100 ක් වැනි කුඩා මුදලක් ඉතිරි කිරීමට පටන් ගන්න. කුඩා පියවරෙන් පටන් ගත්තොත්, ඉදිරියේ වැඩි මුදලක් ඉතිරි කරන්න පුලුවන්.

2️⃣ අවශ්‍යතා සහ කැමැත්ත වෙන් කරන්න 🏡️👖

මුදල් වැය කරන විට, අවශ්‍ය දේවල් සහ කැමැති දේවල් වෙන් කර බලන්න. අවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්න.

3️⃣ මාසික ඉලක්ක තබන්න 🏋️

ඔයාගේ ආදායමට අනුව මාසිකව ඉතිරි කිරීමට මුදලක් තීරණය කරන්න. උදාහරණයක් ලෙස, මාසිකව රු.2,000–3,000 ක් ඉතිරි කරන්න.

4️⃣ වෙනම ඉතිරි කිරීමේ ගිණුමක් තබා ගන්න 🙋

ඉතිරි කරපු මුදල් ප්‍රධාන ගිණුමෙන් වෙනම තබා ගන්න. ඒ ගිණුමට Debit Card/ ATM Card පතක් ලබා ගැනීමෙන් වලකින්න. මෙය ඔබට අනවශ්‍ය වියදම් වලින් මුදල් රැකගන්න උපකාරි වේ.

5️⃣ වියදම් ලැයිස්තුවක් සකස් කරන්න.📃

ඔබේ මාසික වියදම් ලියලා බලන්න. එවිට ඔබට මුදල් බෙහෙවින් වැය වෙන තැන් හඳුනා ගන්න පුලුවන්. ඒවා පාලනය කල හැකිදැයි බලන්න. දැන් මේ සදහා මුදල් / වියදම් කළමණාකරනය කල හැකි Apps තියෙනවා මම පාවිච්චි කරන App එකේ Link එක පළමු comment එකේ. ඔයත් try කරන්න.

කුඩා පියවරෙන් පටන් ගන්න, වියදම් ලියන්න, සහ වෙනම ගිණුමක ඉතිරි කරන්න. මේවා කරන්නට පටන් ගත් විට, ඔබ ඉතිරි කරන මුදල් ක්‍රමයෙන් වැඩි කර ගන්න පුලුවන්.. 💛

ඔයත් මේ දේවල් කරනවනම් ඔයාගෙ අත්දැකීමත් Comment කරගන යන්න. Post එක ගැන ඔයාගෙ අදහස කියන්න අමතක කරන්න එපා...🤝

25/06/2024
Customer relationships are the cornerstone of success. Nurture them with care, and they will become your strongest advoc...
05/05/2024

Customer relationships are the cornerstone of success. Nurture them with care, and they will become your strongest advocates. Here are a few tricks to build customer relationships.

👉Active Listening - Pay close attention when customers speak, making sure you understand their needs, concerns, and feedback completely.
👉Personalization - Customize your approach and solutions to match each customer's individual preferences and needs.
👉Empathy - Show understanding and empathy towards customers' problems and frustrations, and provide them with the help and solutions they need.
👉Follow-Up - Check in with customers after solving their issues to make sure they're happy and to nurture long-term relationships.
👉Consistency - Keep your service quality and communication consistent across all points of contact with customers, so they know they can rely on you.
👉Appreciation - Thank customers for their loyalty with personalized messages, discounts, or other perks to show them you value their support.

ඔබේ ජීවිතයට වටිනා අදහස් සමග දවස අරඔන්න IDEA WIN පේජය Follow කරන්න...සුභ උදෑසනක් වේවා...🎖️️🎖️️🎖️️
23/09/2021

ඔබේ ජීවිතයට වටිනා අදහස් සමග දවස අරඔන්න IDEA WIN පේජය Follow කරන්න...
සුභ උදෑසනක් වේවා...🎖️️🎖️️🎖️️

Address

Colombo
94

Telephone

+94770502797

Website

Alerts

Be the first to know and let us send you an email when IDEA WIN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to IDEA WIN:

Shortcuts

Share

Category