29/09/2025
ECON - Tharindu D. Rathnayake
Learn More
29/09/2025
14/07/2025
2027 | E C O N ❤
නොවිඳපු ලෝකයක් දරුවන්ට තනාදුන් නිහඬ ආදරවන්තයෙක් වේ නම්.. ඒ තාත්තා.. ❤
゚viralシfypシ゚viralシalシ ゚viralシ
අම්මා.. ❤
27/03/2025
2027 උසස් පෙල.
නවක කණ්ඩායම් ඇරඹේ..
ආර්ථික විද්‍යාව
තරිඳු රත්නායක.
25/02/2025
*තමන් ආශ්‍රය කරන්න ඕනේ තමන්ට අත දෙන පිරිසක් ඒ කියන්නේ, අපි ගොඩයනවා නම් ගොඩ යන්නෙත් වැනසෙනවා නම් වැනසෙන්නෙත් යාලුවෝ නිසා තමන්ගේ ජීවිතේට වචනෙකින් හරි අත දෙන යාලුවෙක් ඇසුරු කරන්න*
ජීවිතේ මුවහත් වුනොත් මුවහත් කරන්නෙත් යාලුවෙක්.
හොදට බලන්න හැමෝගෙම ජීවිතවල අඳුරු වළාකුළු ගෙන්නේ කවුද?
ගේනවා නම් ගෙන්නේ අපි දන්න ළගම කෙනෙක්.
අපි දන්නේ නැති මිනිස්සු අපේ ජීවිත වලට ප්‍රශ්න ගෙන්නේ නෑ , ප්‍රශ්න ගෙන්නේ ළගම කෙනෙක්.
අපි ඇසුරු කරන්න ඕනේ අපිව ප්‍රශ්න වලින් ලිහණ සෙට් එකක්.
*ජීවිතේ හම්බෙන සුවිස්ශේෂීම වාසනවන්ත දේ තමයි හොද මිතුරන් තමන්ගේ ජීවිතේට ලැබෙන එක.*
credit goes to respective owner
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo