All english

All english

Share

Learn English from scratch online. Free grammar and vocabulary lessons.

මුල සිටම ඉ?

13/01/2022

එදිනෙදා ඉංග්‍රීසි බාවිතා කිරීමේදි "ඔබට කොහොමද?" යන්න ඉංග්‍රිසියෙන් විමසිය හැකි විවිධ ක්‍රම 10ක් මේ පාඩමෙන් දැක්වේ.

The list below shows different ways to ask “How Are You” in English that you can use in your daily English conversations.

08/01/2022

Clothes
Vocabulary is one of the most important parts of the English language. In this lesson, we are going to learn about English words used for describing items of clothing.
English Vocabulary එහෙම නැත්නම් ඉංග්‍රීසි වාග් මාලාව​/වචන මාලාව ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම කොටස් වලින් එකකි. මෙම පාඩමේදී අපි ඉගෙන ගැනීමට යන්නේ අපි ඇඳුම් ආයිත්තම් විස්තර කිරීමට භාවිතා කරන ඉංග්‍රීසි වචන ගැන ය.

06/01/2022

Homophones

Words that are having the same pronunciation but different meanings, origins, or spelling.

එකම උච්චාරණය ඇති නමුත් විවිධ අර්ථයන්, මූලාරම්භය හෝ අක්ෂර වින්‍යාසය ඇති වචන.

Photos from All english's post 06/01/2022

Grammar Lesson

English verbs that are the same in the present, past and past participle

වර්තමාන කාලයෙදි හා අතීත කාලයෙදී එක ලෙස යෙදෙන ක්‍රියා පද

Photos from All english's post 05/01/2022

Feelings and emotions
Vocabulary is one of the most important parts of the English language. In this lesson, we are going to learn about English words that are used to express emotions and feelings.
English Vocabulary එහෙම නැත්නම් ඉංග්‍රීසි වාග් මාලාව​/වචන මාලාව ඉංග්‍රීසි භාෂාවේ වැදගත්ම කොටස් වලින් එකකි. මෙම පාඩමේදී අපි ඉගෙන ගැනීමට යන්නේ හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිතා කරන ඉංග්‍රීසි වචන ගැන ය.

14/05/2021
Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo