The Best English Academy

The Best English Academy The best solution for the O/L English

🎯දයාබර දරුවනි, දෙමාපියනි, ගුරුවරුනි🎯ඔ⁣බගේ ඇණවුම 👉අදම යොමු කරන්න 📞විමසීම් 0774416073
24/10/2025

🎯දයාබර දරුවනි, දෙමාපියනි, ගුරුවරුනි
🎯ඔ⁣බගේ ඇණවුම 👉අදම යොමු කරන්න
📞විමසීම් 0774416073

ගුප්ත අදුරු ලෙන් තුල හිදිනා වැතිර චිත්ත වීථි සිතුවම් කල "මහ ගෙදර"ස්වප්නයකි රැයක දුටු තැවරුණු මිහිර ස්පත කලාවම එක්තැන් කල...
22/09/2024

ගුප්ත අදුරු ලෙන් තුල හිදිනා වැතිර
චිත්ත වීථි සිතුවම් කල "මහ ගෙදර"
ස්වප්නයකි රැයක දුටු තැවරුණු මිහිර
ස්පත කලාවම එක්තැන් කල මිතුර

තැනක විසීමෙන් ආදරයෙන් මිතුර
දිනෙක පිපෙයි "අරවින්දය" පෙති දිගැර
නොයෙක මිනිස්කම් පෑ නොවිතර විතර
කෙනෙකි ඔබ අපිට - යලි නොබලන ඇසැර

රත්න ශ්‍රි විජේසිංහ
වස්සානෙන් පසුව

එකම රැයකින් අසිරියෙන් මෙන් වහා මල් විකසිත නොවෙයි ගසත් පොලවත්බොහෝදුක් විද අසිරිමත් මල් බිහිකරයි ....!රත්න ශ්‍රි විජේසිංහ ...
22/09/2024

එකම රැයකින්
අසිරියෙන් මෙන්
වහා මල් විකසිත නොවෙයි
ගසත් පොලවත්
බොහෝදුක් විද
අසිරිමත් මල් බිහිකරයි ....!

රත්න ශ්‍රි විජේසිංහ
තරු ලකුණ

❤️
20/09/2024

❤️

ඉංග්‍රිසි විශයෙහි අතිශය දුර්වල 10/11 ශ්‍රේණි සිසුන් සදහා - O/L English (මෙවර සාමාන්‍ය පෙල සිසුන් සදහා විශේෂයි) තනි හා කු...
07/09/2024

ඉංග්‍රිසි විශයෙහි අතිශය දුර්වල
10/11 ශ්‍රේණි සිසුන් සදහා - O/L English
(මෙවර සාමාන්‍ය පෙල සිසුන් සදහා විශේෂයි)
තනි හා කුඩා කණ්ඩායම් පන්ති - Online zoom ඔස්සේ
• මුලික ව්‍යාකරණ
• විශය නිර්දේශය
• රචනා ප්‍රශ්න වලට පිලිතුරු ලිවීම
• කියවීම, ලිවීම හා සවන්දීම සහිත ක්‍රියාකාරකම්
දේශක - ප්‍රභාත් සේනාරත්න (LLB,HND in English)
වැඩි විස්තර සදහා අමතන්න - 0774416073

ඉංග්‍රීසී වලට ලකුණු 35ට අඩුද? O/L English ගැන බයද? එහෙනම් ඔබත් අදම සම්බන්ධ වන්න - අවසාන මාස 06 සදහා විශේෂ පුනරීක්ෂණ හා ප...
07/09/2024

ඉංග්‍රීසී වලට ලකුණු 35ට අඩුද?
O/L English ගැන බයද?
එහෙනම් ඔබත් අදම සම්බන්ධ වන්න - අවසාන මාස 06 සදහා
විශේෂ පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්තිය - Special revision & Paper class
සෑම සිකුරාදාම රාත්‍රි 07.00-10.00 දක්වා
රචනා ප්‍රශ්න / මුලීක ව්‍යාකරණ හා විශය නිර්දේශය ආවාරණය
Online zoom ඔස්සේ
දේශක - ප්‍රභාත් සේනාරත්න (LLB,HND in English

🛑10 ශ්‍රේණිය ඉංග්‍රීසි🛑උපරිම ළමුන් 25ක් සඳහා පමණයි විෂය නිර්දේශය ඇරඹුණා පමණයි  සාමාන්‍ය පෙළ විභාගය සඳහා පූර්ව සූදානම වාර...
22/05/2023

🛑10 ශ්‍රේණිය ඉංග්‍රීසි
🛑උපරිම ළමුන් 25ක් සඳහා පමණයි
විෂය නිර්දේශය ඇරඹුණා පමණයි
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පූර්ව සූදානම
වාර විභාග සඳහා පෙරහුරුව
නිවැරදි ව්‍යාකරණ හුරුව
වචන දැනීම වර්ධනය
Letter writing / Essay writing
අවම මාසික ගාස්තු යටතේ ගුණාත්මක ඉගෙනීම සහ ඉගැන්වීම

ඔබත් අදම සම්බන්ධ වන්න
0774416073 (WhatsApp)

විශය නිර්දේශය ඇරඹුණා පමණයි 👉ඔබගේ දරුවා අදම යොමු කරන්න ☝⛔✍️
13/05/2023

විශය නිර්දේශය ඇරඹුණා පමණයි 👉
ඔබගේ දරුවා අදම යොමු කරන්න ☝⛔✍️

6සිට 13ශ්‍රේණි දක්වා දරුවන්ට, අමාරු ඉංග්‍රීසි ලේසි කරන Individual Classes Zoom හරහා ලංකාවේ ඔනෑම දරුවෙකුටඅවම ගාස්තු යටතේ ...
12/05/2023

6සිට 13ශ්‍රේණි දක්වා දරුවන්ට, අමාරු ඉංග්‍රීසි ලේසි කරන Individual Classes Zoom හරහා ලංකාවේ ඔනෑම දරුවෙකුට

අවම ගාස්තු යටතේ

English වලට නියත A එකකට ඔබට ලැබෙන හොඳම අවස්ථාව
මඟහැරගන්න එපා

වැඩි විස්තර සඳහා
077 441 6073

O/L ඉංග්‍රීසි අවසාන මහා සම්මන්ත්‍රණ ඇරඹුණාදවස් 10 ක් දවසට පැය 4ක්ඔබත් අදම සම්බන්ධ වෙන්න Paper class එක ඉවර වුනාම මාස 03ක...
11/05/2023

O/L ඉංග්‍රීසි අවසාන මහා සම්මන්ත්‍රණ ඇරඹුණා
දවස් 10 ක් දවසට පැය 4ක්

ඔබත් අදම සම්බන්ධ වෙන්න
Paper class එක ඉවර වුනාම මාස 03ක
Spoken course එකක් නොමිලේ අපෙන්

දවස් 10ටම රුපියල් 2000යි.

Essay writing
Letter writing
Grammar point discussion

වසර 15ක පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරයි

අවම ගාස්තුවකට උපරිම විශ්වාසයනිය ඉගැන්වීම

අදම සම්බන්ධ වෙන්න
පන්ති ඇරඹුණා

Call/msg on WhatsApp - 0774416073

🛑𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐂𝐥𝐚𝐬𝐬🛑⭕️O/L English වලට Best සොලියුශන් එක⭕️10 හා 11 ශ්‍රේණි දරුවන් සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති10 ශ්‍රේණ...
01/05/2023

🛑𝐓𝐡𝐞 𝐁𝐞𝐬𝐭 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐂𝐥𝐚𝐬𝐬🛑
⭕️O/L English වලට Best සොලියුශන් එක
⭕️10 හා 11 ශ්‍රේණි දරුවන් සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති

10 ශ්‍රේණිය
- සිකුරාදා ප.ව. 05 සිට 07 දක්වා
- සෙනසුරාදා ප.ව. 03 සිට 05 දක්වා
- ඉරිදා ප.ව. 03 සිට 05 දක්වා

11 ශ්‍රේණිය
- සිකුරාදා ප.ව. 07 සිට 09 දක්වා
- සිකුරාදා ප.ව. 09 සිට 11 දක්වා
- සෙනසුරාදා ප.ව. 05 සිට 07 දක්වා
- සෙනසුරාදා ප.ව. 07 සිට 09 දක්වා
- ඉරිදා ප.ව. 05 සිට 07 දක්වා
- ඉරිදා ප.ව. 07 සිට 09 දක්වා

මෙහෙයවීම,
ප්‍රභාත් සේනාරත්න
LLB,HND in English, DPHRM, CQHRM

සම්බන්ධ වීමට දැන්ම අමතන්න
077 441 6073

Address

Galle
Colombo
00100

Telephone

+94763220850

Website

Alerts

Be the first to know and let us send you an email when The Best English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to The Best English Academy:

Shortcuts

Share