23/09/2026
2027 eps topik exam එක සඳහා, අද(2026/09/23) රාත්‍රී 7ට අලුත් කණ්ඩායමක් ආරම්භ කරනවා. අද පැවැත්වෙන්නේ ආරම්භක සම්මන්ත්‍රණය. ඔයාලට eps topik class Srilanka කියන youtube නාලිකාව ඔස්සේ Live සම්බන්ද වෙන්න පුළුවන්,
Eps topik class Srilanka channel link -https://youtube.com/?si=4UNsFRcdCGZWL_8F
එහම නැත්නම් පහල දාන link එකෙන් whatsapp group එකට add වෙලා, zoom ඔස්සේද live සම්බන්ද වෙන්න පුළුවන්. https://chat.whatsapp.com/H216k6T23XbJGHlajsCj3n
안녕하세요 반갑습니다! 저는 바느크라고 합니다... Eps Topik Exam සඳහා පන්ති සහ සාමාන්‍ය පෙළ සහ උසස්පෙළට කොරියානු භාෂාව ඉගෙනගැනීම වෙනුවෙන්ම ඇති ලං...