Amila prasanna- A/L chemistry

Amila prasanna- A/L chemistry A/l chemistry classes

📘 A/L CHEMISTRY CLASSES –  (English medium/සිංහල මාධ්‍ය )2026/2027👨‍🏫 Experienced A/L Chemistry Teacher📝 A/L paper marki...
23/12/2025

📘 A/L CHEMISTRY CLASSES – (English medium/සිංහල මාධ්‍ය )2026/2027
👨‍🏫 Experienced A/L Chemistry Teacher
📝 A/L paper marking experience
🏫 Teaching experience at leading girls’ schools at kalutara.
🎯 Goal:
සංකල්පීය අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා, විභාග-නැඹුරු මග පෙන්වීමක් ලබා දීම සහ උසස් පෙළ ප්‍රතිඵල විශිෂ්ට ලෙස ලබා ගැනීමට සිසුන්ට සහාය වීම.
⭕Paper class 2027 A/L⭕
📅 Starting: First week of January (Monday)(5th of January 2026)
⏰ Time:
▪ Regular – 3.00 pm – 6.00 pm
▪ First 2 weeks – 4.00 pm – 7.00 pm (due to A/L paper marking)
📍 Venue: Insitha insitute panadura.
🏠 Home visits available
👥 Individual & Group classes
📖 English Medium/ sinhala medium
📞 For details & registration – 0717002417(whatsapp)
✨ Limited seats available ✨

27/04/2025

Paper class 2024(from five students)
2-As
1-C
2-S
100% results..crdits goes those students who work hard. I just show the correct path.😊

20/04/2025
05/04/2025

💥💥හරි දේ හරිම තැනින්......💯🎯🎯🎯💥
ඉතින් දරුවනේ ⭕2027⭕ සිද්ධාන්ත(theory) පන්ති අපි අප්‍රේල් අවුරුදු වලින් පස්සෙ පටන් ගන්න්වා...😊
ඔයාලත් ඇවිල්ලා බලන්න..🙋.....
අපි සිද්ධාන්ත(theory) විතරක් නෙවෙයි...past papers ,school papers ,model papers ඔක්කොම cover කරනවා...😊😊💥💥

🔴🔴🔴උසස් පෙළ රසායන විද්‍යාව/ Advanced Level Chemistry🔴🔴🔴🎖️️සිංහල මාධ්‍ය/ English medium 🎖️️💥💥💥paper Classes(revision type...
31/12/2024

🔴🔴🔴උසස් පෙළ රසායන විද්‍යාව/ Advanced Level Chemistry🔴🔴🔴
🎖️️සිංහල මාධ්‍ය/ English medium 🎖️️
💥💥💥paper Classes(revision type)💥💥💥

🎯 උසස් පෙළ රසායන විද්‍යාව පිළිබඳව වසර නමයක පමණ අත්දැකීමක් ඇති මා කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක රසායන විද්‍යා ආචාර්යවරයා වශයෙන් වසර හතරක් තිස්සේ සේවය කරමින් සිටි.🎯

🎯 මා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියකු වන අතර දැනට එම එම විශ්ව විද්‍යාලයේ මගේ පශ්චාත් උපාධිය වශයෙන් කාබනික රසායනික විද්‍යාවෙන් උපාධිය සම්පූර්ණ කර කරමින් සිටී.🎯

🎯මෙම ප්‍රශ්න පත්තර පන්තිය(paper class) තුළින් ඔබට පහත දෑ වැඩි දියුණු කර ගතහැක.🎯

🔴 පළමු පාඩමේ සිට අවසාන පාඩම දක්වා නිවැරදි විෂය කරුණු මනා පැහැදිලිව අවබෝධ කරගත හැක.

🔴 බහුවරණ ප්‍රශ්න(mcq) වලට කෙටි ක්‍රම මගින් පිළිතුරු ලබාදීමේ හැකියාවත් ප්‍රශ්න පත්තරය තුළින් කාල කළමනාකරණයත් ප්‍රශ්න තෝරා ගැනීමත් යන මෙකී වැදගත් අවශ්‍යතා හඳුනා ගනිමින් සඳහා ප්‍රායෝගික ලෙස යෙදීමේ හැකියාව ලබා ලබා ගැනීම සිදුකළ හැක.🔴

🔴අමතක වූ විෂය කරුණු නැවත නැවත අවබෝධ කර ගැනීමටත් , ඒවායේ යෙදීම් පිළිබඳවඅවබෝධයක් ලබා ගැනීමත් මෙහිදී සිදු කළ හැක🔴

🔴 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට මෙන්ම, රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ හැකියාවත් ප්‍රශ්න තෝරා ගැනීමේ හැකියාව ඔබට මෙමගින් වැඩිදියුණු කරගත හැක.🔴

🔴තවද ඔබට ඕනෑම විෂය කරුණක් අසා දැනගැනීමට ඇති නිදහසද මෙම ප්‍රශ්න පත්‍ර පන්තියේ(paper class) විශේෂ ලක්ෂණයක් වෙයි.🔴
😊😊මෙම ප්‍රශ්න පත්තර පන්තියේ වැදගත්කම මෙවර මෙන්ම ගියවර විභාගයට පෙනී සිටී දරුවන්ගෙන් ඔබට අසා හෝ දැනගත හැක.😊😊

🎯🎯රසායන විද්‍යාව පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමටත් ඒවා යෙදීම් පිළිබඳව අවබෝධ කර ගැනීමටත් ඔබට අවකාශය සැලසෙනු ඇත.👍👍👍👍👍😊🎯

💥💥💥 වෙනසක් දකින්න එන්න අප හා එක්වන්න💥💥💥

වැඩිදුර විස්තර සඳහා comment කියවන්න.

Address

Colombo

Opening Hours

Monday 09:00 - 22:30
Tuesday 09:00 - 22:30
Wednesday 09:00 - 22:30
Thursday 09:00 - 22:30
Friday 09:00 - 22:30
Saturday 09:00 - 22:30
Sunday 09:00 - 22:30

Telephone

+94717002417

Website

Alerts

Be the first to know and let us send you an email when Amila prasanna- A/L chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Amila prasanna- A/L chemistry:

Shortcuts

Share

Category