AIMS University Edition

AIMS University Edition

Share

AIMS is a skills development specialist that offers a wide range of manufacturing-related solutions.

15/05/2026

🚀 Develop leadership skills rooted in real technical expertise!

In today’s competitive industry, true leaders are built through practical knowledge, smart decision-making, and hands-on experience. Technical expertise helps you understand operations deeply, solve problems confidently, and guide teams toward better results.

Whether you're a student or a future professional, developing leadership with technical strength gives you the confidence to grow, lead, and succeed in your career.

Step forward, upgrade your skills, and become a leader who creates real impact.

10/05/2026

Celebrating the unconditional love, guidance, and strength of every mother who inspires generations to dream, learn, and grow.
This Mother’s Day, we honor the incredible moms whose support shapes brighter futures every day. Happy Mother’s Day! ❤

05/05/2026

ඕනෑම ව්‍යාපාරයක හෝ නිෂ්පාදන ක්‍රියාවලියක උපරිම ඵලදායිතාවය සහ ඉහළම කාර්යසාධනය පවත්වා ගැනීමට නම් ශක්තිමත් ගුණාත්මක පද්ධතියක් තිබීම අත්‍යවශ්‍යයි.
නිවැරදි කළමනාකරණ ශිල්පීය ක්‍රම මඟින් ඔබේ වෘත්තීය ගමන ශක්තිමත් කරගන්න අදම අප හා එක්වන්න.

01/05/2026

Empowering progress through dedication, skill, and passion 👷‍♂️👷‍♀️
This Workers’ Day, we celebrate every individual shaping a brighter future. Happy International Workers’ Day!

27/04/2026

ප්‍රායෝගික පුහුණුව මගින් ගොඩනැගෙන ආත්ම විශ්වාසය ඔබව ඉදිරියෙන් තබනු ඇත.

ප්‍රායෝගික අත්දැකීම් සහිත දක්ෂ වෘත්තිකයෙකු වීමට අප සමඟින් අදම එක්වන්න.

23/04/2026

සැබෑ නිෂ්පාදන ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඔබ සූදානම්ද?

ප්‍රායෝගික වැඩමුළු හරහා කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය සැබෑ පුහුණුව සහ මගපෙන්වීම දැන් ඔබට ලබාගත හැක.
වෘත්තීය ගමනේ සාර්ථකත්වය කරා යන ගමන අදම අප සමඟ අරඹන්න!

17/04/2026

🚀 Unlock the power of Lean Training and drive real, measurable results!

In today’s fast-moving world, success belongs to those who work smarter. Lean principles help you streamline processes, eliminate waste, and boost efficiency across every level of operations.

Whether you're a student or a future professional, mastering these skills gives you a competitive edge and the ability to create meaningful impact.

Step forward, upgrade your mindset, and become a leader who delivers results not just ideas.

14/04/2026

නැවුම් බලාපොරොත්තු සහ නව ජයග්‍රහණ කරා යන ගමන් මඟට ආශිර්වාදයක් වන, සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞

09/04/2026

දැනුමෙන් සන්නද්ධ වී නිෂ්පාදන ලොවේ පෙරළියක් කරන්න!

නිෂ්පාදන සැලසුම්කරණය නිවැරදිව ප්‍රගුණ කර, ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තීය අවස්ථාවන් ජය ගන්න අප ඔබට මඟ පෙන්වන්නෙමු.

03/04/2026

A moment to reflect, a reason to believe. ✝️
Wishing you a blessed and meaningful Good Friday.

01/04/2026

පින්බර බක් පොහොය දිනයක් වේවා 🙏

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


141/7 , Vauxhall Street , Colombo/2
Colombo
20000