Spoken English - Oral for Professionals & Employees

Spoken English - Oral for Professionals & Employees Spoken / Oral English has become the utmost importance for everyone during the present day as a global language.

Irrespective of the stream or trade with which we are engaged it is thoroughly understood and felt that conversing in English is lifeblood.

01/05/2025

🪀 Experience and Enjoy the Practical English Sessions of the Mestro Academy...Mestro English sessions are very practical and enjoyable

🪀 Mestro ඇකඩමියේ ප්‍රායෝගික ඉංග්‍රීසි පාඩම් අත්විඳින්න, භාෂාව කතාකරන ආකාරය පහසුවෙන් ඉගෙනගන්න...

🪀 Mestro ඉංග්‍රීසි පාඩම් ඉතා ප්‍රායෝගිකයි සහ විනෝදජනකයි.

28/03/2025

🪀FOR CONVERSATIONAL AND BUSINESS ENGLISH SESSIONS, YOU MAY JOIN OUR MESTRO ACADEMY 🪀

https://www.facebook.com/share/p/165r5gFKP1/

🪀 සංවාදාත්මක (Spoken) සහ ව්‍යාපාරික (Business) ඉංග්‍රීසි දැනුම ලබාගැනීම සඳහා, ඔබට අපගේ මෙස්ට්‍රෝ ඇකඩමියට සම්බන්ධ විය හැකිය 🪀 👇👇👇

https://www.facebook.com/share/p/165r5gFKP1/

28/03/2025

Experience and Enjoy the Practical English Sessions of the Mestro Academy...Mestro English sessions are practical, convenient, and enjoyable

Mestro ඇකඩමියේ ප්‍රායෝගික ඉංග්‍රීසි පාඩම් අත්විඳින්න, භාෂාව කතාකරන ආකාරය පහසුවෙන් ඉගෙනගන්න...

Mestro ඉංග්‍රීසි පාඩම් ඉතා ප්‍රායෝගිකයි සහ විනෝදජනකයි.

28/03/2025
24/01/2025

https://linktr.ee/Mestroacademy?utm_source=linktree_admin_share

රැකියාවන් සදහා පිටරට යන සියලු දෙනාම වෙනුවෙන් ආයතනයක් තුළ භාෂාව කතාකිරීමට අනිවාර්ය වෙන, පුහුණුවීමට අවශ්‍ය, English Courses හදුන්වා දුන්නා. එමෙන්ම ලංකාවේ රැකියා කරන, අලුතින් රැකියා පටන් ගන්න බලාපොරොත්තු වෙන එමෙන්ම ඉංග්‍රීසි භාෂාව දැඩි ලෙස අවශ්‍ය සියලුම දෙනාටත් පහත සඳහන් Whatsapp Group එක හරහා අපේ Mestro Academy එකට සම්බන්ධ වෙලා අවශ්‍ය ඉංග්‍රීසි පාඨමාලාව තෝරාගන්න පුලුවන්. ඒවගේම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් සපයන කණ්ඩායම් (Tourist Guides & Others) සඳහාද Mestro Academy වෙතින් ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ඉගැන්වීමේ වැඩසටහන් සකස් කරලා තියෙනවා. ශිෂ්‍යයන් විසින් තෝරාගනු ලබන ඕනෑම පාඨමාලාවක් පිළිවෙලින් මාස එක දෙක සහ තුන ඇතුලත, තෝරාගන්නා පාඨමාලාව අනුව Mestro Academy මගින් සම්පූර්ණ කරනවා.

අධ්‍යාපන ප්‍රවාහයේ බොහෝ විෂයයන්ගෙන් සමන්විත වන Mestro Academy වැඩසටහන් ඉතා සාර්ථක සහ වැඩදායී අනාගත අධ්‍යාපන ආයෝජනයකි.

Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/IOluZBg5fGWBrbktjwKWX1

09/12/2024

https://www.facebook.com/spokenenglishforemployeesandprofessionals?mibextid=ZbWKwL

Join us for the three-month English course prepared by our Mestro Academy for adults - corporate level employees - professionals - those who desire to pursue education and higher education in overseas - all those who apply for foreign jobs in abroad.

වැඩිහිටියන් - ආයතනික මට්ටමේ සේවකයින් - වෘත්තිකයන් - විදේශයන්හි අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සියලුම ශිෂ්‍යයන් - විදේශ රැකියා සඳහා අයදුම් කරන සියලුම දෙනා සඳහා අපගේ Mestro ඇකඩමිය විසින් සකස් කරන ලද මාස තුනක ඉංග්‍රීසි පාඨමාලාව සඳහා අප හා එක්වන්න.

Mestro Academy අමතන්න,

Telephone - 0715485630

Thank you very much.

29/11/2024
Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
29/11/2024

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

ආයතනයක් තුළ භාෂාව කතාකිරීමට අත්‍යාවශ්‍ය වන එමෙන්ම - රැකියාවන් සදහා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පිටරට යන, සියලු ...
12/11/2024

ආයතනයක් තුළ භාෂාව කතාකිරීමට අත්‍යාවශ්‍ය වන එමෙන්ම - රැකියාවන් සදහා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් පිටරට යන, සියලු දෙනාම වෙනුවෙන් අනිවාර්ය වෙන, පුහුණුවීමට අවශ්‍ය, ඉංග්‍රීසි පාඨමාලාවන් සඳහා අදම Mestro Academy සමග සම්බන්ධ වෙන්න.

එමෙන්ම ලංකාවේ රැකියා කරන, අලුතින් රැකියා පටන් ගන්න බලාපොරොත්තු වෙන එමෙන්ම ඉංග්‍රීසි භාෂාව දැඩි ලෙස අවශ්‍ය සියලුම දෙනාටත් පහත සඳහන් Whatsapp Group එක හරහා අපේ Mestro Academy එකට සම්බන්ධ වෙලා අවශ්‍ය ඉංග්‍රීසි පාඨමාලාව තෝරාගන්න පුලුවන්.

ඒවගේම සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාවන් සපයන කණ්ඩායම් (Tourist Guides & Others) සඳහාද Mestro Academy වෙතින් ඉංග්‍රීසි භාෂාව කතාකිරීමට ඉගැන්වීමේ වැඩසටහන් සකස් කරලා තියෙනවා.

ශිෂ්‍යයන් විසින් තෝරාගනු ලබන ඕනෑම පාඨමාලාවක් පිළිවෙලින් මාස එක දෙක සහ තුන ඇතුලත, තෝරාගන්නා පාඨමාලාව අනුව Mestro Academy මගින් සම්පූර්ණ කරනවා.

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ප්‍රධාන අධ්‍යාපන ප්‍රවාහයේ බොහෝ විෂයයන්ගෙන් සමන්විත වන මෙම වැඩසටහන උසස් තත්ත්වයේ අධ්‍යාපන මුලපිරීමකි.

Follow this link to join my WhatsApp group:

https://chat.whatsapp.com/IOluZBg5fGWBrbktjwKWX1

Address

No. 20/3, Pieris Mawatha, Rajagiriya
Colombo

Telephone

+94777187120

Website

Alerts

Be the first to know and let us send you an email when Spoken English - Oral for Professionals & Employees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Spoken English - Oral for Professionals & Employees:

Shortcuts

Share