18/09/2026
ජපන් යන්න හීන මවන 🇯🇵
Japanese language එක මුල සිට
සරවල ඉගෙන ගන්න කැමති,
ඒ වගේම 2027 ඔක්තෝබර් අධ්‍යන වාරයට Student Visa අයදුම් කරන්න බලාපොරොත්තු වෙන ඔයාට හොඳ අවස්ථාවක්!
ඔබත් හරිම විදියට
Japanese Language එක ඉගෙනගන්න
සැප්තැම්බර් 27වන
ඉරිදා උදේ 10.00 කිරිබත්ගොඩ AKITO INTERNATIONAL ACADEMY* එකට එන්න ❤️ 🇯🇵
ජපන් භාෂාව සරලව, පියවරෙන් පියවර ඉගෙනගෙන ඔබේ Japan Dream එකේ පළමු පියවර අදම තබන්න.
♦️Register වන ඔබට පළමු දින පන්තියට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැකිය.
📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා
076 917 5886 | 0777343981/0114008014
ඔබේ ජපන් සිහිනය අදින් ආරම්භ කරන්න
AKITO INTERNATIONAL ACADEMY
🇯🇵 හරි පාරෙන් ජපන් යන්න ඔබත් එන්න AKITO INTERNATIONAL ACADEMY එකට 🇯🇵