09/01/2025
Students visa in japan
ජපානයට ශිෂ්‍ය වීසා යටතේ යාමට අපේක්ෂාවෙන් පසු වන අයෙක් නම් ඔබ,මෙම සම්මන්ත්‍රණය ඔබ සදහාමයි
ජපානයට ශිෂ්‍ය වීසා යටතේ ගොස් ජපන් භාෂාව ජපන් භාෂා පාසලකින් වැඩිදුරටත් ඉගනගෙන පසුව වෘත්තිය පුහුණු පාඨමාලාවකින් පසුව ජපානයේ ස්ථීර රැකියාවකට යාමට ඔබට අවස්ථාව හිමි වේ.
එම ඉගන ගන්න කාලය තුල ඔබට පාට්ටයිම් ජොබ් කිරීමට අවස්ථාව හිමි වේ.
ජපානයට students visa ඉල්ලුම් කරන ආකාරයත්,
ජපානයේ අධ්‍යාපනය පිළිබදවත්,
ජපානයේ රැකියා පිළිබදවත්,
ජපානයේ ස්ථීර පදිංචිය ලබා ගැනීම දක්වා වූ කාලය පිළිබදවත්,
ඔබව දැනුවත් කිරීමේ 2025 වසරෙ සම්මන්ත්‍රණය මෙම මස 12 වන ඉරිදා උදේ 10.00 ආරම්භ වේ.
මෙම වැඩ සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ.
සම්මන්ත්‍රණය අවසානයේ 2025 ඔක්තෝම්බර් කණ්ඩායමට සහ 2026 අප්‍රේල් කණ්ඩායමට සිසුන් බදවාගනු ලබයි.
සීමිත සිසුන් පිරිසක් පමණක් බදවා ගන්නාබවද මතක් කරමි.
ඔබත්
වයස 23 නොඉක්ම වූ අයෙක් නම්,
අපොස උසස් පෙළ සමත් අයෙක්නම්
සම්බන්ධ වීමට පුලුවන.
Zoom තාක්ෂණයෙන් වැඩමුලුව පැවැත්වේ.
2025.01.12 වන දින උදේ 10.00 ට ආරම්භ වන සම්මන්ත්‍රණය සදහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් ලින්ක් එක ලබාගැනීම සදහා පහත දුරකතන අංකයට වට්සඇප් පණිවිඩයක් ලබා දෙන්න.
WhatsApp
+81 80 9706 1206