14/04/2026
සුභ සිංහල හා தமிழ் අලුත් අවුරුද්දක් වේවා!
පරණ දුක් කඳුළු සියල්ල අමතක වී, නව අවුරුද්දේ සතුට, සාමය, සෞභාග්‍යය සහ ආදරය ඔබේ ජීවිතය පුරා විහිදෙන්නට ලැබේවා.
මෙම නව අවුරුද්ද ඔබගේ අනාගත ජයග්‍රහණ සඳහා නව බලාපොරොත්තු, ධෛර්යය සහ ශක්තිය ගෙන එනු ඇතැයි ප්‍රාර්ථනා කරමි. කැපවීමෙන්, අඛණ්ඩ උත්සාහයෙන් සහ විශ්වාසයෙන් ඔබගේ ඉලක්ක ජයගන්න. අධ්‍යාපනයට සමගාමීව ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයද හොඳින් රැකගන්න. සතුටින්, නිරෝගීව, ආත්මවිශ්වාසයෙන් පිරුණු ජයග්‍රාහී අවුරුද්දක් ඔබ සැමට වේවා! 🌼📚
රුසිරු එදිරිවීර
13/02/2026
2027 AL ICT Students! Ready to Code?
New Lesson Programming (Python)
Starts March 7th
Rotary - Nugegoda
REGISTRATION NOW OPEN
Your ICT A Starts Here!
2027 Theory අලුත්ම ඒකකය programming ඇරඹේ.
මාර්තු 7 සිට සෑම සෙනසුරාදාවක උදේ 10 සිට 12 දක්වා
රොටරි නුගේගොඩ
අදම ලියාපදිංචි වන්න.0764225865
මේ ්තිය
31/12/2025
My wish for 2026 is to continue inspiring learners through technology empowering students with digital skills, critical thinking, and creativity needed for the future. May this year bring innovation in teaching, growth in knowledge, stronger collaboration, and opportunities to shape responsible, skilled, and confident digital citizens.
-Rusiru Ediriweera
්තිය
09/12/2025
හරිම තැනට ආවොත් A ගන්න එක අමාරු නෑ.
එන්න UniversityයනICTපන්තිය ට
2026 Revision - රොටරි නුගේගොඩ
We offer Sinhala n English Medium.
076 422 5865 අදම register වෙන්න.
16/11/2025
පහුගිය කාලය ගැන සිතන්න එපා.
හරිම 2026 AL ICT Revision එකට එන්න.
නුගේගොඩ රොටරි එකට