උපාධි ගුරු විභාග 2025

උපාධි ගුරු විභාග 2025 උපාධිධාරී ඔබේ ගුරු සිහිනය සැබෑ කරගැනීමට
අවශ්‍ය දැනුම නොමිලේම බෙදාහරින අපේ පිටුව

උපාධිධාරි ඔබට..පළාත් වශයෙන් ගුරු විභාග ගැසට් කිරීම ආරම්භ වුනා .මුල්ම පළාත දකුණු පළාත..දකුණු පළාත් සභා පාසල්වල පවතින දෙමළ...
21/02/2025

උපාධිධාරි ඔබට..

පළාත් වශයෙන් ගුරු විභාග ගැසට් කිරීම ආරම්භ වුනා .

මුල්ම පළාත දකුණු පළාත..

දකුණු පළාත් සභා පාසල්වල පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2025 - ගැසට් වී ඇත.

තවත් මෙවැනි තොරතුරු දැනගැනීම සඳහා අපගේ ගෲප් එක සමග එකතු වන්න

https://www.facebook.com/share/g/163AjZLL4w/

https://www.facebook.com/share/p/18ErnhmaJq/
30/01/2025

https://www.facebook.com/share/p/18ErnhmaJq/

රාජ්‍ය සේවය තුළ දැනට පවතින පුරප්පාඩු 30,000ක් පමණ සම්පූර්ණ කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටයි.

රාජ්‍ය සේවය තුළ ඒකාබද්ධ මානව සම්පත් කළමනාකරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය ඇතුළු තාක්ෂණික ක්‍රියා පටිපාටි හේතුවෙන් බඳවා ගැනීමේ ප්‍රමාදයන් පිළිබඳව ද අවධානය යොමුකර තිබේ.

එම සාකච්ඡාව අතරතුරදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම රජයේ අරමුණ බවයි.

Follow us - TodayNewslk.com

මෙම ප්‍රශ්න පත්‍රයෙහි පිළිතුරු පත්‍රය ලබාගැනීම සඳහා අපගේ Whats App channel සමග එකතු වන්න...👇👇👇👇https://whatsapp.com/chan...
21/01/2025

මෙම ප්‍රශ්න පත්‍රයෙහි පිළිතුරු පත්‍රය ලබාගැනීම සඳහා අපගේ Whats App channel සමග එකතු වන්න...
👇👇👇👇
https://whatsapp.com/channel/0029Va8qZp60VycOc3b3Zg0c

Address

Colombo
Colombo
15000

Website

Alerts

Be the first to know and let us send you an email when උපාධි ගුරු විභාග 2025 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to උපාධි ගුරු විභාග 2025:

Shortcuts

Share