RS fashion

RS fashion

Share

අඩුවට ඇදුම් ..💁💃

Photos from RS fashion's post 16/09/2025

ඔයාට කැමති ඇදුම් ඔයාට කැමති ඩිසයින් එකෙන් මහගන්න අඩුවට රෙදි හොයපු කෙනෙක්ද ඔයා..🥰🥰
ඉක්මන් කරන්න ළමයි 🥰💁 යාර 3ක් ගන්න අයට විතරයි මේ වාසිය ළමයි..
මිල රු.999යි..

Photos from RS fashion's post 16/09/2025

Whatsapp : 078 5191726
diposit / Cod / post 🥰💁

15/09/2025

🥰❤️🥰❤️🥰

14/09/2025

Thank you for trusting me and buying the clothes.🙏❤️💁🥰🥰

14/09/2025

ඉක්මන් කරන්න ලස්සන ළමයි🥰💁🥰💁Whatsapp 0785191726
Details එවන්න ඕන අය ලස්සන පාට ටිකක් තියෙනවා.. කුර්තාවලට එහෙම ලස්සනයි❤🥰❤

11/09/2025

Cy pant🥰🥰 මෙච්චර අඩුවට 😮😲😯

ඔව් අපි අඩුවට💁🥰 දෙනවා 🥰🥰
සයිස් අහන්න විතරක් මැසෙජ් දාන්න එපා විස්තර බලලා ඕඩර් එක දාගන්න මැසෙජ් එකක් දන්න ළමයි එතකොට ඔක්කොගෙම කාලේ ඉතුරුයි.. 😀😁😁😍

ඉන 48 වෙනකන් පුළුවන් ළමයි ඒත් ගොල්ෆි උස 15යි..
පෑන්ට් එකේ උස 40යි

මිල රු.850/= whatsapp number : 0785191726
සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. 🥺❤️
ඒ නිසා ඉක්මන් කරන්න ළමයි😍🥰

Photos from RS fashion's post 09/09/2025

ඔන්න කෙල්ලනේ කොල්ලනේ ආයෙත් වාසියක් 🥰🥰🥰 දිග කිව්ලට් ඉල්ලපු අයටයි මේ උස අගල් 20යි .. ඉන 40 වෙනකන් අදින්න පුළුවන් 🥰🥰🥰
qulet , kago pant , office pant අඩුවට💁🥰
Whatsapp - 0785191726 ඉක්මන් කරන අයට වාසියි ළමයි...

Photos from RS fashion's post 08/09/2025

ඔන්න කෙල්ලනේ කොල්ලනේ සුපිරි වාසියක් ගෙනාවා🥰🥰

මෙච්චර අඩුවට ෂෝර්ට් කිට් ඔව් අපෙන් විතරයි හොදේ🥰🥰❤️
❤️❤️ Short kit අඩුවට💁🥰
Size - S/M/L/xl/2xl/3xl
Short එක ෆ්‍රී සයිස්🥰
Cod / diposit /post පහසුකම් ඇත🥰
0785191726 whatsapp number
කිට් එකක් ගන්නාවිට මිල= 1990/=යි
2ක් ගන්නාවිට මිල- 1950/=යි
හොදම තත්වයේ ඇති ඇදුම් අපෙන් විතරයි මෙච්චර අඩුවට.. ඉක්මනින් ඔයාගේ ඕඩර් එකත් දාගන්න🥰💁💁

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Kalpitiya
Colombo