Udara Gunawardhane ICT

Udara Gunawardhane ICT

Share

Online & Physical IT Education solution for school students and elders.

17/03/2024

කාලය මැව් වෙනස

15/11/2023

දැනට 10 ශ්‍රේණිය ICT හදාරන දූ දරුවන්ට
තෙවැනි වාරය සඳහා අදාල
7 වැනි ඒකකය, පැතුරුම්පත් (Excel)
මුල සිට ඇරඹේ..
ඒකක පරීක්ෂණ,
මුද්‍රිත නිබන්ධන,
තනි තනිව අවධානය,
ප්‍රායෝගික ක්‍රියාකාරකම්, සමග
නවීන තාක්ෂණික මෙවලම් භාවිතයෙන්
ඉතාම සරලව ඉගැන්වේ..
අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ
ලකුණු 15 කට වැඩි ප්‍රතිශතයක්
ලබා දෙන පාඩමකි..

අනිවාර්යෙන් සහභාගි වන්න..
-------------------------------------------------------------
නොවැ. 19 ඉරිදා, උදේ 11.30 ට,
වැල්ලවාය, මල්වත්තාවෙල හන්දිය,
රොසෙල් ටයිල් ප්‍රදර්ශනාගාරය ඉදිරිපිට..
උඩු මහළ.
(බස් හෝල්ට් එක අසල)
-------------------------------------------------------------
එදිනට පැමිණෙන සෑම දරුවෙක්ටම

ප්‍රශ්නපත්‍ර පංතිය (Revision) නොමිලේ..!!

වැඩි විසතර..
0755750750, 0718516767

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo
91200