SL English

SL English Learn, Improve & Succeed
(1)

Present Tenses | වර්තමාන කාලය    @ SL English
27/05/2026

Present Tenses | වර්තමාන කාලය
@ SL English

Admirable - ප්‍රශංසනීය   | Word 10  👉Something or someone worthy of respect, praise or admiration.
26/05/2026

Admirable - ප්‍රශංසනීය
| Word 10

👉Something or someone worthy of respect, praise or admiration.

Paradox - Contradiction | විරෝධාභාසය / විරෝධතාවය   | Word 09  👉Something that sounds like nonsense at first, but reveals...
26/05/2026

Paradox - Contradiction | විරෝධාභාසය / විරෝධතාවය
| Word 09

👉Something that sounds like nonsense at first, but reveals a hidden truth.
Simply, it is 'Less is more'!

englishvocabulary fypシ englishforadults englishtips viraloninstagram viralonfacebook

Try if you can 🙃 | Q02He is pouring water____the bottle.
25/05/2026

Try if you can 🙃 | Q02
He is pouring water____the bottle.

The book is ____ the table. | Try if you can 🙃.
24/05/2026

The book is ____ the table. | Try if you can 🙃.

“Step by step" : පියවරෙන් පියවර, ටික ටික, එකින් එකIt’s a common phrase/adverb with a literal meaning.“Step by step” lite...
24/05/2026

“Step by step" : පියවරෙන් පියවර, ටික ටික, එකින් එක

It’s a common phrase/adverb with a literal meaning.

“Step by step” literally means: one step, then another step, then another.
= gradually, in stages, one at a time

Examples:
1. I’ll explain the math problem step by step. = එකින් එක පියවරෙන්
2. We built the robot step by step. = ටික ටික හදලා
3. Learn English step by step. = පියවරෙන් පියවර ඉගෙන ගන්න

“Hit the books” - ගොඩක් මහන්සි වෙලා පාඩම් කිරීම හෝ හොඳින් පාඩම් කරන්න පටන් ගැනීම Idiom 05 | Learn, Improve and Succeed!C...
24/05/2026

“Hit the books” - ගොඩක් මහන්සි වෙලා පාඩම් කිරීම හෝ හොඳින් පාඩම් කරන්න පටන් ගැනීම

Idiom 05 | Learn, Improve and Succeed!
Code :

උදාහරණයක්:
✅I need to hit the books for my exam.
මට විභාගයට හොඳින් පාඩම් කරන්න ඕනේ.

✅She is hitting the books tonight.
ඇය අද රෑ මහන්සි වෙලා පාඩම් කරනවා.

SL English IdeX Paper Mart Ideal.gc Ideal GC
゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfyp

Applicable - Relevant | අදාළ   | Word 08  ⭕Is this page applicable to you?⭕
24/05/2026

Applicable - Relevant | අදාළ
| Word 08

⭕Is this page applicable to you?⭕

Reluctant - Unwilling | අකමැති   | Word 07  ⭕Are you working reluctantly?⭕
23/05/2026

Reluctant - Unwilling | අකමැති
| Word 07

⭕Are you working reluctantly?⭕

“The sky is the limit"“ඔබට ළඟා විය හැකි සීමාවක් නැත.” හෝ“සාර්ථකත්වයට සීමාවක් නැත.”Idiom 04 | Learn, Improve and Succeed!...
23/05/2026

“The sky is the limit"
“ඔබට ළඟා විය හැකි සීමාවක් නැත.” හෝ
“සාර්ථකත්වයට සීමාවක් නැත.”

Idiom 04 | Learn, Improve and Succeed!
Code :

මෙයින් අදහස් වන්නේ,
කෙනෙකුගේ හැකියාවන්ට හෝ සාර්ථකත්වයට නිශ්චිත සීමාවක් නොමැති බවයි.

උදාහරණයක්:
“If you work hard, there is no limit to what you can achieve — the sky is the limit.”
“ඔබ උත්සාහයෙන් වැඩ කළොත්, ඔබට ලබාගත හැකි දේවල් සඳහා සීමාවක් නැහැ — සාර්ථකත්වයට සීමාවක් නැත.”

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfyp

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category