11/05/2026
ප්‍රශ්න පත්‍ර අංක - 06 🔥
🛑 ලකුණු වැඩි කරගමු 💪
( අමාරු පාරවල් කෙළවර වෙන්නේ හරිම ලස්සන තැන්වලින් )
▪️ සතිපතා ප්‍රශ්න පත්‍ර ලිවීම මගින් කාල කළමනාකරණය කරමින් ප්‍රශ්න ලිවීමට හුරුවීම.
▪️ සතිපතා ප්‍රශ්න සාකච්ඡා කිරීම මගින්, පරණ පාඩම් කොටස් මතක් කිරීම සහ ප්‍රශ්නයකට උත්තර ලිවිය යුතු ආකාරයා ඉගෙන ගැනීම.
🔰මේ ලෝකේ කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නැත, තමන්ගේ වැරදි හදාගෙන සාර්ථකත්වය ළං කර ගනිමු.
සෙට් වෙන්න.
🥏 WhatsApp.https://wa.me/94720637011
ගණිත කඩුව | දිලංක ජයකඩුව
#ගණිතය