SL AI Academy

SL AI Academy I test AI tools and share what works.
🇱🇰 Sinhala AI Tips
Business • Study • Content Creation
(1)

22/09/2026

🚨 මම Meta page growth rules මාසයක් follow කළා…

මගේ Page එකේ ඇත්තටම ලොකු වෙනසක් කළේ මේ දේවල් 10යි. 👇

22/09/2026

ChatGPT වලින් මේ දවස්වල කරන්න පුළුවන් දේවල් මෙන්න… 🤯👇

22/09/2026

හෙට මගේ JOB එකත් INCOME එකත් දෙකම නැති වුණොත්…

22/09/2026

🚨 මට අද හැමදේම නැති වෙලා ZERO ඉඳන් ආයෙත් පටන්ගන්න වුණොත්…

22/09/2026

ඔයා දැන් ඉන්නේ ඔයා අකමැති තැනක හරි, අකමැති situation එකක හරි නම්—ඇති වෙනකල් සල්ලි හම්බ කරන්න; ඒ අකමැති තැනින් අයින් වෙලා යන්න පුළුවන් වෙන තරමට.

22/09/2026

Meta වල Muse AI app එක ChatGPT mobile app එකට වඩා වැඩියෙන් grow වෙන පාටයි.

22/09/2026

🚨 කවදාවත් AI වලින් මේ දේවල් අහන්න එපා! ❌
ඒ වෙනුවට මෙහෙම අහන්න. 👇

22/09/2026

NotebookLM එකේ තියෙන knowledge එක use කරලා research වැඩ, reports සහ content workflows automate කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියද?

22/09/2026

🚨 ChatGPT වලින් photo edit කරද්දී හැම වෙලාවෙම ඔයාගේ මුහුණ වෙනස් වෙනවද?

21/09/2026

🚨 Facebook content creation automate කරන්නේ මෙහෙමයි 👇

Address

Colombo

Telephone

+94765510068

Website

Alerts

Be the first to know and let us send you an email when SL AI Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SL AI Academy:

Shortcuts

Share