A/L econ syllabus

A/L econ syllabus

Share

ඔබත් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන සිසුවෙක්ද, එහෙනම් මේ කතාව ඔයාටමයි.

09/05/2020
09/05/2020

ඕනෑම වේලාවක econ phone එකෙන් ඉගෙනගන්න දැන් ඔයාට පුලුවන්.
Econ potha app එක දැන්ම download කර ගන්න.

ECON POTHA_

06/05/2020

යල්පැන ගිය අද්‍යාපනය වෙනුවට දුරකතනයෙන්, ඕනම වෙලාවක econ ඉගෙනගන්න විදිය📚➡️📱.
Econ Potha app එක දැන්ම download කර ගන්න.❤️

ECON POTHA_

05/05/2020

ගෙදර ඉන්න ටිකේ පාඩම් කටයුතු අතපසු නොකර, phone එකෙන්ම econ ඉගෙන ගන්න දැන් පුලුවන්.
Econ Potha app එක දැන්ම download කර ගන්න.

ECON POTHA_

03/05/2020

අධ්‍යාපනයද තාක්ෂණයත් සමග ඉදිරියට යමින් ඇත. එයට, අපටද හැඩ ගැසීමට සිදුවනු ඇත.

ECON POTHA_

03/05/2020

Now you can download ECON POTHA app from the playstore.

03/05/2020

ඔබගේ මිතුරන්වද උසස් පෙළ ආර්ථික විද්‍යා විශය සදහාම නිමවූ app එක සමග එකතු කරන්න.
ඉදිරියේදී එය තවත් දැනුමින් වර්ධනය වනු ඇත.

Econ potha.

02/05/2020

උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය හදාරන ඔබට මෙන්ම ඔබේ මිතුරන්ටත් මෙම යෙදුමෙහි දැනුම ලබා දීමට, ඔවුන්ටත් මෙය දැනුවත් කරන්න.අපගේ page එකට ඔවුන්වද එකතු කරන්න.

-econ potha

02/05/2020

ඔබත් උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන හෝ හදාරන බලාපොරොත්තු වන සිසුවෙක්ද, එහෙනම් මේ කතාව ඔයාටමයි.
👇👇📚
https://bit.ly/2SiX9UQ

ECON POTHA
ජීවිතයේ වැදගත් අවස්තාවක්වන උසස් පෙළ කඩඉමට මුහුණදෙන සිසු සිසුවියන් හට වාණිජ්‍ය අ0ශයේ ප්‍රදාන විෂයක් වන ආර්තික විද්‍යාව අද්‍යනය ඉතාමත් පහසු වීමට මෙය නීර්මානය කර ඇත.

ඔබ කෙටිකලකින් උසස් පෙළ විභාගයට මුහුණදෙන සිසුසිසුවියෙක් නම්,මෙතුලින් ඔබට ප්‍රදාන විෂයන් 3න් මෙම විෂයට බර තැබීම අවම කල හැකිවනු ඇත. නව විෂ‍ය නිර්දේෂ‍ය මගින් නිර්මාණය වූ මෙම යෙදුම,උසස් පෙල ආර්තික විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරමින් සෑදූවකි.

මෙතුලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජනය ගෙන,අප හා සම්බන්ද හා සම්බන්ද නැති සියලුම සිසුසිසුවියන් උසස් පෙල කඩයිම සාර්තකව ජය ගැනීමට හැකි වේවායි අප ප්‍රාර්තනා කරන්නෙමු.

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo