Sinhala - Rohitha Dissanayaka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sinhala - Rohitha Dissanayaka, Tutor/Teacher, Colombo, Western, Colombo.
2026 A/L - සිංහල
Theory - අඟහරුවාදා - ප.ව 3:15-5:15
Revision - අඟහරුවාදා - පෙ.ව 8:30-ප.ව 2:30
📍තුසිත - කිරිඳිවැල
11/11/2025
🔰2026 (A/L) - සිංහල
පුනරීක්ෂණ පන්ති ආරම්භය
නොවැ 12 - බදාදා
පෙ.ව 8:00 - ප.ව 2:00
📍ගුරුකුල - මීරිගම
04/11/2025
🔰2026 (A/L) - සිංහල
පුනරීක්ෂණ පන්ති ආරම්භය
නොවැ 06 - බ්‍රහස්පතින්දා
පෙ.ව 8:00 - ප.ව 2:00
📍ශක්ති - වැලිවේරිය
02/11/2025
🔰2026 (A/L) - සිංහල
පුනරීක්ෂණ පන්ති ආරම්භය
නොවැ 04 - අඟහරුවාදා
පෙ.ව 8:00 - ප.ව 2:00
📍තුසිත - කිරිඳිවැල
23/09/2025
2027 උසස් පෙළ
සිංහල
📍 තුසිත - කිරිඳිවැල
📍 ගුරුකුල - මීරිගම
📍 ශක්ති - වැලිවේරිය
27/08/2025
2027-උසස් පෙළ | සිංහල
නව පන්ති ඇරඹුණා පමණි...
🔺 තුසිත - කිරිඳිවැල
🔺 ගුරුකුල - මීරිගම
🔺 ශක්ති - වැලිවේරිය
15/07/2025
2027 A/L - සිංහල
නවක සිසුන් ලියාපදංචිය ඇරඹුණා
02/02/2025
2026 AL - Theory
2025 AL - Revision
තුසිත - කිරිඳිවැල
14/10/2024
2026 - උසස් පෙළ
සිංහල
11/08/2024
සිංහල අමාරු ද?
එහෙනම් එන්න...
__________________________________________
"කෑගල්ලේ හොඳම සිංහල පන්තිය" 🔥❤️
__________________________________________
අපේ වැඩ පිළිවෙළ
✅ සාහිත්‍ය සහ ව්‍යාකරණ ඒකකවලට අදාළ පරිපූර්ණ නිබන්ධන කට්ටලයක් ලබා දීම.
✅ පන්ති කාමරය තුළ අභ්‍යාසවලට පිළිතුරු ලිවීම.
✅ දිනපතා විචාර ලිවීම.
✅ සෑම සතියකම Online ප්‍රශ්න පත්‍රයක් සාකච්ජා කිරීම.
✅ ඒකක පරීක්ෂණ , වාර පරීක්ෂණ පැවැත්වීම.
එක හුස්මට වැඩ කරන්න කැමති 10, 11 ශ්‍රේණිවල දරුවන් අපිත් එක්ක එකතු වෙන්න.
10 ශ්‍රේණිය
බදාදා
ප.ව 2:30 - 4:30
11 ශ්‍රේණිය
සෙනසුරාදා
ප.ව 1:00 - 3:00
📍 සියෝවින් - කෑගල්ල
__________________________
සිංහල
රෝහිත දිසානායක ©
__________________________
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Colombo, Western
Colombo
01