31/05/2026
🚀 Ready to future-proof your career?
The demand for UI/UX designers with AI skills is EXPLODING globally — and there's never been a better time to get in.
🎓 ICITB is now offering a Professional Certificate in UI/UX & AI Innovation — designed to take you from learner to industry-ready professional.
✅ Globally in-demand skills
✅ Hands-on, practical training
✅ AI-powered design knowledge
Don't wait while others take the opportunities that could be yours. 🌍
📞 Register Now:
0767 899 993 | 0114 758 787
🌐 www.icitb.lk
📧 [email protected]
👇 TAG a friend who needs this! Drop your questions in the comments.
30/05/2026
🌸 සුබ වෙසක් වේවා! 🌸
On this sacred Vesak Poya Day, Imperial College of Information Technology and Business wishes all our students, staff, and community a blessed and peaceful celebration filled with compassion, mindfulness, and joy.
May the light of the Triple Gem guide and inspire you always. 🪔✨
23/05/2026
අම්මලා, තාත්තලා — දරුවා YouTube බලනවා, TikTok scroll කරනවා, games Play කරනවා. 😅
ඒ screen time එකෙන් ටිකක් future-proof skill එකක් develop කරගත්තොත්?
Python ඉගෙන ගත්ත දරුවෙකුට:
🌍 ලංකාවෙ ඉඳලා — ඕනෑ රටක remote work
💰 Upwork, Fiverr — dollar income while studying
🤖 AI, apps, websites — ඔවුන්ගේ ideas, ඔවුන්ගේ creations
Coding හදාගත්තොත් future career එක හදාගන්න හරිම ලේසියි.
ICITB Certificate of Python for Kids:
✔️ Age 10–17 | No prior knowledge needed
✔️ English medium terms practice
✔️ Small batches — every student gets noticed and student-friendly tutors
✔️ Real projects, real portfolio
✔️ Small batches — every student gets noticed and student-friendly tutors
දරුවෙකුගේ screen time productive කරන්න ready ද ?
හැම student කෙනෙක්ටම individual attention හම්බවෙන, බය නැතිව සිංහලෙන් හරි English වලින් හරි ප්‍රශ්න අහල හරියටම ඉගන ගන්න පුළුවන්. පෙර දැනුමක් ඕන නැති, වයස බාධාවක් නැති සම්බන්ද වෙලා කරන්න පුළුවන් හොදම programme එකක්.
සීමිත සිසුන් පිරිසක් බදවා ගන්න බැවින් අදම ලියාපදිංචි වෙන්න.
🌐 Learn more: www.icitb.lk
📞 076-7899992 | 076-7899993 | 011-4758787
📧 [email protected]
🔁 මේ post එක share කරලා, ඔය යාළුවන්ගේ දරුවාටත් help කරන්න ❤️
06/05/2026
At ICITB, we are committed to helping organisations unlock the true power of AI through practical, industry-focused training programmes tailored to real business needs.Successfully conducted by Imperial College of Information Technology and Business at the elegant HQ by W15, for the dynamic team at Steradian Capital Investments Pvt Ltd.
In today’s fast-evolving digital landscape, AI is no longer a future concept — it’s a business necessity. This hands-on session was designed to bridge the gap between theory and real-world application, empowering professionals to:
✔ Understand how AI can transform decision-making
✔ Identify practical use cases within their own business operations
✔ Improve efficiency, productivity, and competitive advantage
✔ Explore tools and strategies that can be implemented immediately
The enthusiasm, engagement, and forward-thinking mindset shown by the Steradian team truly reflect the future-ready organizations shaping tomorrow’s business world.
📸 Swipe through to see some highlights from the session!
At ICITB, we are committed to helping organizations unlock the true power of AI through practical, industry-focused training programmes tailored to real business needs.
🚀 Looking to transform your business with AI?
Let’s make it happen. Get in touch with us.
📞 076-7899992 | 076-7899993 | 011-4758787
📧 [email protected]
🌐 Learn more: www.icitb.lk
14/04/2026
Wishing you a joyful and prosperous Sinhala & Tamil New Year! 🌾
At ICITB, we believe in new beginnings powered by innovation, knowledge, and growth.
May this New Year bring you success, happiness, and a future full of possibilities. 💻🚀
🧡 Happy Sinhala & Tamil New Year from all of us at ICITB!
06/04/2026
📉 “Excel දන්නෙ නැත්නම්… අද රැකියාව කරන එකත් අවදානමක්!” ⚠️
ඔයාට මේක අහන්න, පිළිගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඇත්තක්.
අද ශ්‍රී ලංකාවේ, Work Place එකේ, Microsoft Excel කියන්නේ basic skill එකක්වත් නෙවෙයි… survival skill එකක්.
💼 Real Situation එක බලමු:
👉 Office එකේ report එකක් හදන්න තියෙනවා
👉 Data ටිකක් analyze කරන්න කියලා boss කියනවා
👉 Simple calculation ටිකක් automate කරන්න අවශ්‍යයි
😓 Excel දන්නේ නැත්නම්?
• Google search කර කර වැඩ කරන්න වෙයි
• Colleagues ලාගෙන් depend වෙන්න වෙයි
• Deadlines miss වෙනවා
• Worst case… opportunities නැති වෙයි
🚀 Excel දන්න කෙනාගේ story එක වෙනස්:
✔ 2 hours යන වැඩ 20 minutes වලින් finish කරනවා
✔ Boss ලාගේ “reliable person” වෙලා යනවා
✔ Promotions & salary increments වලදී advantage එකක් ලැබෙනවා
✔ තමන්ටම confidence එකක් එනවා
🔥 Why Companies LOVE Excel Skilled Employees?
👉 ඔවුන්ට training දීලා time waste කරන්න ඕනේ නැහැ
👉 Data-based decisions ගන්න පුළුවන්
👉 Errors අඩුයි
👉 Productivity HIGH 🔝
📊 Truth එක මෙන්න:
Excel දන්නේ නැති කෙනා = Hard worker
Excel දන්න කෙනා = Smart + Valuable worker 💡
🎯 ඔයාට තීරණය කරන්න තියෙන්නේ එකයි:
👉 “Basic employee” කෙනෙක් වෙලා ඉන්නවද?
👉 නැත්තම් “Highly valuable professional” කෙනෙක් වෙන්නවද?
💥 Future career growth එක ඔයා තීරණය කරන්න.
Excel දන්නවද නැද්ද කියන එකෙන් ඔයාගේ growth එක තීරණය වෙනවා.
💡 අදම start කරන්න. Tomorrow will be too late.
ICITB Certificate in MS Excel Training Programme
ඔබට Excel professional level එකට master කරන්න design කරපු programme එකක්.
මෙම programme එකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්:
👉Microsoft Excel Formulas & Functions
👉Charts & Dashboards
👉 Data Analysis Techniques
👉 Industry practical exercises
ඔබේ Excel skills upgrade කරලා career එක next level එකට ගෙනියන්න.
Register Now:
076-7899992 | 076-7899993 | 011-4758787
www.icitb.lk
Limited Seats Available!
03/04/2026
We have been recognised as an original creator!