Online Education Institute

Online Education Institute

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online Education Institute, Tutor/Teacher, Colombo.

Individual and group classes.Time to learn from home through the online.Distance learning.If you have any difficult lessons we will teach you.We help to pursue your goals.

20/11/2024
06/05/2024

Assignment karanna kmathi knk iwanm msg ekak danna

07/12/2023



Contact number :+94779948561
Whatsapp :+94779948561

06/12/2023


26/03/2023


විමසීම් :0721483385

04/12/2022

15/09/2022

23/01/2022

New Admissions are now open for year 2022 !

Contact us for Individual and Group Classes!

Enroll Now :
Whatsapp :0721483385
Call :0715692086

17/01/2022

_*පිංබර දුරුතු පෝය දිනය අදයි 🙏..*_

_*බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කිරීම*_

_*බුද්ධත්වයෙන් නම මාසයකට පසු පලමු වරට මහියංගණයට වැඩම කිරීම*._

_*එසේ වැඩම කරන්නේ ලක්දිව නාග ගෝත්‍රීන් සහ යක්ෂ ගෝත්‍රීකයන් අතර ඇතිවූ ගැටුමසමතයකට පත්කිරීම සාදහාය*._

_*සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේ ගෙන් ධර්මය අසා සෝවන් වීම*._

_*බුදුන් වහන්සේ සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් වහන්සේලා ලබාදීම*._

_*බිම්බිසාර රජුගේ ආරාධනාවෙන් බුදුන් වහන්සේ උරුවෙල් දනව්වේ සිට රජගහ නුවරට වැඩම කිරීම*._

_*තූම්බැ ජටිලයින් දමනය කිරීම*._

_*දුරුතු පොහොයේ වැදගත් කම් කිහිපයකි🙏...*_

_*ඔබ සැමට පිං බර දුරුතු පොහොයක් වේවා!!🙏*_

06/01/2022

*ග්‍රහලෝක* ( *Planets* ).

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක අටකි. බුධ, සිකුරු, පෘතුවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් එම ග්‍රහලෝක වේ. අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහංශුවලින් සමන්විත ග්‍රහක වළල්ලක් පිහිටා ඇති.මෙම ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකකට බෙදා ඇත.

♨️ *අභ්‍යන්තර* *ග්‍රහලෝක*( 𝗜𝗻𝗻𝗲𝗿 𝗣𝗹𝗮𝗻𝗲𝘁𝘀.

සූර්යයා සහ ග්‍රහක වළල්ල අතර පිහිටි ග්‍රහලෝක අභ්‍යන්තර ග්‍රහලෝක ලෙස හැඳින්වේ.අභ්‍යන්තර ග්‍රහලෝක පාෂානමය සංයුතියකින් යුක්ත ය. ඒවා සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය වලින් සකස් වී ඇත. බුධ, සිකුරු , පෘතුවිය හා අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝක අතරට අයත් වේ.

♨️ *බාහිර* *ග්‍රහලෝක*( 𝗢𝘂𝘁𝗲𝗿 𝗣𝗹𝗮𝗻𝗲𝘁𝘀 ).

ග්‍රහක වළල්ලෙන් පිටත පිහිටි ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස හැඳින්වේ.බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් බාහිර ග්‍රහලෝක කාණ්ඩයට අයත් වේ. ඒවා මූලික වශයෙන් වායුමය සංයුතියකින් යුක්ත ය ( හයිඩ්‍රජන් හා හීලියම් )

01/01/2022

May the New Year 2022 bring you more happiness, success, love, and blessings...💛🌾🌻🎉
HAPPY NEW YEAR 2022 !!!
#2022

Want your school to be the top-listed School/college in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo
12000