10/04/2024
⭕Job Alert
✅Inspection Engineer, Civil Engineer, Electrical/Instruments Engineer - Ceylon Petroleum Storage Terminals Limited
--------------------------------------------------------------------
ඉංජිනේරු ඇබෑර්තු - ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්‍යන්තය
⚠️️Closing Date: 18-April-2024 / 4 PM
⚛️Source: www.cpstl.lk
වැඩි විස්තර 👇
https://drive.google.com/file/d/1eZ1SEqmz4mS3TH7mQkVW5T4mNp-S1Vp-/view?usp=drivesdk
10/04/2024
⭕Job Alert
✅Development Officer - Public Service Commission - Central Province
--------------------------------------------------------------------
සංවර්ධන නිළධාරී - රාජ්‍ය සේවා කොමිෂන් සභාව (මධ්‍යම පළාත)
⚠️️Closing Date: 16-April-2024
⚛️Source: www.psc.cp.gov.lk (2024.04.01)
වැඩි විස්තර 👇
https://drive.google.com/file/d/1eEDPbkHzheqGF0xVIaugR2Y7yTi0JbIL/view?usp=drivesdk
02/04/2024
⭕Job Alert
✅Sub Inspector of Police - Sri Lanka Police
--------------------------------------------------------------------
උප පොලිස් පරීක්ෂක - ශ්‍රී ලංකා පොලීසිය
⚠️️Closing Date: 30-April-2024
⚛️Source: Government Gazette (2024.03.29.)
වැඩි විස්තර 👇
https://drive.google.com/file/d/1b_s68ThIwzrBnaKR4dCcUrHP_Cm8k2lH/view?usp=drivesdk
Online apply - https://www.police.lk/?p=17960
02/04/2024
⭕Job Alert
✅Legal Officer (Open) - Ministry of Education
--------------------------------------------------------------------
නීති නිළධාරී (විවෘත) - අධ්‍යාපන අමාත්‍යාංශය
⚠️️Closing Date: 29-April-2024
⚛️Source: Government Gazette (2024.03.29)
වැඩි විස්තර 👇
https://drive.google.com/file/d/1bPzQoEJyEq8X4wZC8LWFTcGmoh8bH0wv/view?usp=drivesdk
30/01/2024
2024.01.30
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2023 (2024)
කෘෂි විද්‍යාව (විශේෂ විභාගය)
11/10/2023
🔴උපාධිධාරී ඔබටයි මේ විශේෂ නිවේදනය!
දකුණු පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය - 2023
අයදුම්පත් යොමුකිරීම ONLINE ක්‍රමයට පමණක් සිදුකෙරේ.අයදුම්පත් යොමු කිරීම සඳහා අපව සම්බන්ධ කරගත හැක.🙌
📲076 151 5437
වසර තුනකට වැඩි විශ්වාසනීයත්වය සමඟින්
Online Support Services තවදුරටත් ඔබ වෙනුවෙන් සේවයේ 🙌
18/09/2023
අන්තර්ජාලය ඔස්සෙ අයදුම්කිරීම අනිවාර්ය කර ඇත.
Application deadline - 5th of October 2023
04/09/2023
අන්තර්ජාල පහසුකම් ඇති අය ප්‍රතිඵල බලාගැනීමට 👇 https://www.doenets.lk/examresults
වෙත පිවිසෙන්න
ප්‍රතිඵල බලාගැනීමට හැකියාවක් නැති දරුවන් ඔබේ අවට සිටීනම් අපවෙත ඇමතුමක් ලබාදෙන්න ! 📞076 151 5437
16/08/2023
⚠️️අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම
❌උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ බව පවසමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ සටහන් අසත්‍ය බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
✅ඔහු සඳහන් කළේ අගෝස්තු මස අවසන් සතිය වනවිට ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි
04/06/2023
⭕රැකියා ඇබෑර්තු - Job Vacancies
✅ Assistant General Manager
✅ Assistant Mechanical Engineer
✅ Management Assistant
- Lanka Salt Limited
〽️සහකාර සාමාන්‍යාධිකාරී ,සහකාර යාන්ත්‍රික ඉංජිනේරු,කළමනාකරණ සහකාර - ලංකා ලුණු සමාගම
🔚Closing Date: 2023-06-16
⚛️Source: දිනමිණ,Daily News (2023.06.02)
03/06/2023
⭕Job Vacancies
✅Investigating Officer - Colombo Municipal Council
〽️විමර්ශන නිළධාරී - කොළඹ මහ නගර සභාව
🔚Closing Date: 2023-06-14
⚛️Source: Daily News (2023.05.30)