01/06/2024
බලන්ගොඩ ප්‍රතිඵල ඇති බලන්ගොඩ එකම Physics පන්තිය .....
Nuwan Weerakoon (B.Sc,M.Sc,PGDE )
01/06/2024
බලන්ගොඩ ප්‍රතිඵල ඇති බලන්ගොඩ එකම Physics පන්තිය .....
01/06/2024
දිස්ත්‍රික් 15,26,30,56,73,138,209,218,303,386,446,637,489,495 ඇතුලත් සිසුන්ගේ ප්‍රතිඵල වලට මගපෙන්වීමට ලැබ්ම මහත් සතුටකි...
රැල්ලට රත්නපුර පන්ති කරා ලමුන් ඇදෙන වටපිටාවක අප පිලිබද විශ්වාසයෙන් රැදුණු ඔබ සියලුදෙනාටම ජයවේවා ......
31/05/2024
Uchira Adeesha district 495 Congratulations for your Special Achievement puthe
විෂය ධාරා දෙකක නොබිදුණු විශ්වාසය Physics with Nuwan Weerakoon
31/05/2024
District Rank 30 ජලිත චාමිකර Congratulations For your Special Achievement puthe විෂය ධාරා දෙකක නොබිදුණු විශ්වාසය
31/05/2024
Physics B Ridma Putha For you Special Achievement විෂය ධාරා දෙකක නොබිදුණු විශ්වාසය physics With Nuwan Wearakoon mewa අපේම ප්‍රතිඵල
26/05/2024
2026 Advanced level Physics
භෞතික විද්‍යාව
නවතම සිද්ධාන්ත පන්තිය
හෙට සවස 2.30 ට මයික්‍රෝ අධ්‍යාපන ආයතනයේදී ආරම්භවේ....
22/05/2024
Advanced level physics නව පන්ති ආරම්භය
මැයි 27 සදුදා හවස 2.30ට මයික්‍රෝ බලන්ගොඩ ...
Subject එක ඉගෙනගන්න එන්න .....Subject එක උගන්වන පන්තියට ....
18/05/2024
විෂය නිවැරදිව අවබෝධ කරගෙන ගොඩයෑමට නම් පුර්ව දැවැන්ත පුර්ව ප්‍රචාරණ වලට නොරෑවටි හරිම තැනට එන්න බලන්ගොඩ එකම නොනවතින Physics පන්තිය
2026 https://chat.whatsapp.com/Kaf7gyld85d96QPhqIa5Ag
21/01/2024
SFT බහුවරණ 2023 සෑමටම කලින් පිලිතුරූ සාදන විදියත් එක්කම බොරු ආටෝප නැති වැඩ්ඩන්ගේ SFT පන්තිය මයික්‍රෝ බලන්ගොඩ ....Sft with Nuwan Weerakoon
03/01/2024
හෙටින් ආරම්භ වන ජිවිතේ හැරවුම් ලක්ශයක් විය හැකි උසස් පෙළ ව්භාගය ජයගෑනිමට සියලු දරුවන්ට හැකිවේවා....බුදු සරණයි .....