🛑🛑🛑🛑🛑
Life With Economics අපේ තවත් දක්ෂ දරුවෙක්
ඔබත් අදම මා හා එක්වන්න
ජීවිතය ජය ගන්න
🛑🛑🛑🛑
Ranil Laksiri - ECON SIR
Every A/L student has a dream to selected to a government University. We are ready to guide you towa
Life with Economics අපේ තවත් එක් දක්ෂයෙක් .....
27/02/2023
20/02/2023
🛑🛑🛑🛑🛑🛑🛑🛑
PRACTICE AND WIN EC❤️N
ඉතාමත් සහනදායි මුදලකට පැවැත්වේ .
මාසික අය කිරීම රු.800 යි .
සිකුරාදා රාත්‍රී 8 - 12
පෙබරවාරි මස 24 සිකුරාදා ආරම්භ වේ.( මෙදින නොමිලේ සම්බන්ධ විය හැක.)
Watsapp සමූහය .
https://chat.whatsapp.com/Kh6Jt7RpDcF44fGLkW43GE
රනිල් ලක්සිරි
ඔබේ ආර්ථික විද්‍යා ගුරුතුමා❤️
ඔබෙි ගුරුතුමා ,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකි.
ප්‍රමුඛ පෙළේ ජාතික පාසලක විෂය භාර ආචාර්යවරයා වේ.
අපොස උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරත වන්නෙකු නිසා විෂය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇති ගුරුවරයකි .
පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ කොළඹ දිස්ත්‍රික්කයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රමුඛ ප්‍රතිඵල බිහි කරන ගුරුවරයකි.
අතීතයත් වත්මනත් අනාගතයත් එකම දියුණුවේ ප්‍රතිඵල රේඛාවක.
ආදරණීය දුවේ පුතේ , වාණිජ විශය ක්ෂේත්‍රයෙන් අධ්‍යනය ලබන ඔබගේ අවසාන බලාපොරොත්තුව වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමයි.
අද දිනයේදී ඔබට උගන්වන මම ද ආර්ථික විද්‍යාව පිළිබඳ මෙම දැනුම් සම්භාරය මෙම පින්බර විශ්ව විද්‍යාලයෙන් අතීතයේදී ලබා ගත්තෙමි.
එම අතීතය මට නැවත සිහිපත් කරමින් මගේ ඉගෙනුම ලැබූ වර්තමාන සිසු දරුවන් එම අඩි පාරේම ගොස් , මා පසුපස පැමිණ අද දිනයේ දී මාව පසුකර යෑම දැකීමට තරම් මා වාසනාවන්ත වූයෙමි. ගුරුවරයකු ලෙස මගේ ජීවිතයේ මා ලබන විශාලතම භාග්‍ය මෙයයි .
හැමදාම විශිෂ්ටයන් අතර සුවිශිෂ්ට ප්‍රතිඵල බිහි කිරීම අරුමයක් නොවූ උරුමයක් කරගත් අපගේ පන්ති සහභාගීවන ආදරණීය දරුවනේ, මාගේ එකම ඉල්ලීම ඔබත් උසස් පෙළ උසස් ලෙස සමත් ව අනාගතදී මෙවැනි පරපුරක සාඩම්බර පුරුකක් වී රටට වැඩදායි පුරවැසියකු වන්න .
පහත වීඩියෝවේ සඳහන් වන්නේ එවැනි විශිෂ්ටයන් අතර සුවිශිෂ්ටයන් කිහිපයකි .
ආදරණීය දරුවනේ ඔබට තව තවත් ජය පතමි .
මම
රනිල් ලක්සිරි
ඔබේ ආර්ථික විද්‍යා ගුරුතුමන් ❤️
05/08/2022
ගුරුවරයෙක් වීම ගැන නිහතමානි ආඩම්බරයක් දැනුනු තවත් අවස්ථාවක් .😍
ජනනි ප්‍රියශා ඇය......
♦️2016 උසස් පෙළ
වානිජ අංශයෙන්
විභාගය ලියලා A
සමාර්ථ 3 ක් සහිතව
දිස්ත්‍රික් Rank එකකුත්
අරගෙන ජයවරධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පිඨයට ඇතුලත් වුනා. එහිදි කොලඹින් ළමයි 50 ක් පමණ Select වන Finance Degree එක හදාරපු ඔබ ඇත්තටම දක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි එහි පලමු පංති සාමාර්ථයක් ( 1st Class එකක් ) සහිතව උපාධිය අවසන් කලා කියන්නේ ඔබ අතිදක්ෂයෙක් පුතේ.
🏆🏆🏆🏆🏆🏆️🏆️🏆
♦️එවැනි විශිෂ්ටයින්ගේ පරපුරේ සාමාජිකාවක් විමට ගුරුවරයෙකු වශයෙන් මටත් ශක්තියක් ලබාදෙන්න හැකිවිම සමිබන්ධයෙන් නිහතමානිවම සතුටු වෙනවා.
❤️❤️❤️ ❤️❤️❤️❤️
♦️දයාබර දරුවනේ එම විශිෂ්ටයින්ගේ පරපුරට ඔබත් එකතු වන්න අධිෂ්ඨානකරගන්න.
කැපවිමෙන් වැඩකරන්න. ජිවිතය ජයගන්න උත්සහ කරන්න.
🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
ඒ සදහා ඔයලා සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබෙිවා !!!!
🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
ඔබෙි ආර්ථික විද්‍යා ගුරුතුමා
රනිල් සර්
Ranil sir - Econ
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Hoka
Colombo