Liya Sewing Academy - ලියා මැහුම් ඇකඩමිය

Liya Sewing Academy - ලියා මැහුම් ඇකඩමිය Liya sewing academy is a private school in Srilanka capital city. This is a academy extremely only established for ladies.

Just call us, because our believe,
'Knowledge is a fashion'

12/12/2021
09/12/2021

Black Friday is here !!!
Lets Decorate your home with our unique curtain designs.
Hurry up you can have 30% discount on fabrics.

📌 𝗖𝘂𝗿𝘁𝗮𝗶𝗻 𝗙𝗮𝗯𝗿𝗶𝗰 𝗗𝗶𝘀𝗰𝗼𝘂𝗻𝘁𝘀 𝗨𝗽 𝘁𝗼 𝟯𝟬%

✅ Now Available for Online Orders.
* 𝗨𝗻𝗶𝗾𝘂𝗲 𝗟𝗮𝘁𝗲𝘀𝘁 𝗗𝗲𝘀𝗶𝗴𝗻𝘀.
* 𝗛𝗶𝗴𝗵 𝗤𝘂𝗮𝗹𝗶𝘁𝘆 𝗠𝗮𝘁𝗲𝗿𝗶𝗮𝗹𝘀.
* 𝗗𝗲𝗱𝗶𝗰𝗮𝘁𝗲𝗱 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲.
* 𝗜𝘀𝗹𝗮𝗻𝗱 𝗪𝗶𝗱𝗲 𝗦𝗲𝗿𝘃𝗶𝗰𝗲.

📞 𝗙𝗼𝗿 𝗢𝗿𝗱𝗲𝗿𝘀 𝗮𝗻𝗱 𝗠𝗼𝗿𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 -
𝟬𝟳𝟳 𝟲 𝟵𝟮𝟰 𝟰𝟲𝟵
𝟬𝟳𝟳 𝟳 𝟭𝟵𝟮 𝟮𝟰𝟴
𝟬𝟭𝟭 𝟮 𝟴𝟬𝟯 𝟴𝟴𝟬

Visit Our Newly Opened Flagship Store Today...
📍333,Highlevel road
Nawinna, Maharagama

visit www.sheers.lk for more details


"ඔබේ කැදැල්ල ඔබම ලස්සන කරගන්න" මෙන්න ඔබට අනගි අවස්ථාවක්.එක් දින තිරරෙදි පාඨමාලාවවැඩි විස්තර සදහා පහත Whatsapp Link එකට ප...
30/11/2021

"ඔබේ කැදැල්ල ඔබම ලස්සන කරගන්න"
මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
එක් දින තිරරෙදි පාඨමාලාව
වැඩි විස්තර සදහා පහත Whatsapp Link එකට පිවිසෙන්න.https://chat.whatsapp.com/FwYIdl6h0Kh6Zd4IXT7c2i

21/08/2021

IT IS NOT A GAME!

ZERO777
©2021අපිteam

COVID-19 අභියෝගයට ශක්තිමත්ව මුහුණදෙමු!අපේම මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ජීවිතේ අවධානමට තියාගෙනඋදව් කරන 'දෙවිවරු' වගේ මිනිස්ස...
30/11/2020

COVID-19 අභියෝගයට ශක්තිමත්ව මුහුණදෙමු!

අපේම මිනිස්සු වෙනුවෙන්
තමන්ගේ ජීවිතේ අවධානමට තියාගෙන
උදව් කරන
'දෙවිවරු'
වගේ මිනිස්සු
දකිනකොට
අපිට කරන්න පුලුවන්
දේ අපි පුංචියට හරි
කරන්න හිතුව..

අපේ සියලුම
online පාඨමාලා
දෙසැම්බර් මාසයේදී
ඔයා වෙනුවෙන්
නොමිලේ
කරන්න අපි
සූදානම්!

ඔබේ නම ගම 0777527734 ට sms කරන්න.

ඉගැන්වීමේ පහසුව සදහා එක් කණ්ඩායමකට සීමිත සිසුන් පිරිසක් පමණකි. කරුණාකර call කිරීමෙන් වලකින්න. ඔබේ sms එකට ලියාපදිංචි කිරීමෙන් පසුව පන්තිය පැවැත්වීමට නියමිත දින සහ වෙලාවන් දන්වා එවනු ලැබේ.

ලියා මැහුම් ඇකඩමිය | Liya Sewing Academy
©2020Liya

ඇය..,
14/11/2020

ඇය..,

ලොවක් කැළඹූ සිතුවමක්.....

මේ සිතුවම දුටු සැණින් බොහෝ දුරට එය අසම්මත ගණයේ කලා සිතුවමක් යැයි ඔබට හැඟෙනු නොඅනුමානයි. මේ කලා නිර්මාණයට පසුබිම් වූ කතා පුවත නොදන්නා අයට එසේ හැඟීම බොහෝ දුරට සාධාරණීය කළ හැකි නමුත්, මේ සිතුවමට පසුබිම් වු, ඒ පිටුපස ඇති කථා පුවත බොහොම සංවේදී , සංවේගය දනවන්නක්.

මේ සිතුවමට පාදක වන කතා පුවත 17 වන හා 18 වන සියවස අතර මැද රෝමයේ සිදු වූ සංවේදී සිදුවීම් මාලාවක්.රෝමානු ඉතිහාසය තුළ රෝමන් චැරිටි(Roman Charity)යනුවෙන් හැඳින්වෙන මේ කතා පුවත ගෙනහැර දක්වන්නේ සිමන් නම් වු (Cimon)ජීවිතාන්තය දක්වා සිපිරිගෙට නියම වූ මහලු මිනිසෙක් හා තම පියා කුසගින්නේ මිය යා නොදී සිය මව්කිරි වලින් පෝෂණය කල අසීමිත ආත්ම පරිත්‍යාගශීලිත්වයෙන් හෙබි වූ ඔහුගේ දියණිය පෙරෝ (Pero) පිළිබඳවයි.

මේ පෙරෝ නමැති මහලු මිනිසා කුසගින්න නිසාවෙන් පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරගෙට නියම වෙනවා. ඔහුට ලැබෙන දඬුවම නම් මරණාසන්න වන තෙක් කුසගින්නේ තැබීමයි. ඒ කියන්නේ ඔහුට මේ සිරගෙය තුළ කිසිදු ආහාරයක් හෝ බීමට වතුර පොඳක් ලැබෙන්නේ නැ. ඉතින් මේ මහලු මිනිසා දිනෙන් දින කුසගින්නේ මරණාසන්න තත්ත්වයට ලඟා වෙමින් ඉන්නවා. තම පියා සිරගෙය තුළ මරණාසන්නව සිටීම බලා සිටිම නොහැකි වු තැන ඔහුගේ දියණිය, පෙරෝ බොහෝම අමාරුවෙන් සිය පියා බැලීම සඳහා සිරගෙයි නිළධාරින්ගෙන් අවසර ලබා ගන්නවා.

නමුත් ඔවුන් බොහෝම අවධානයෙන් ඉන්නවා, මාස 06 ක් පමණ වයසැති සිය කුඩා දරුවාද කැටුව පියා බැලීමට යන මේ කාන්තාව ගැන.කොහොමහරි දවසට වතාවක් ගානේ සිය පියා බලන්න මේ දියණිය නොවරදවා සිරගෙට පැමිණියා.මේ විදිහට සිව් මසක් අවසානයේ මහලු මිනිසා මරණයට පත් නොවීමත් , ශරීර සෞඛ්‍ය තරමක් දුරට යහපත් අතට හැරීමත් නිසා සිරගෙය භාර නිළධාරින් පුදුමයට පත් වෙනවා.ඔවුන් වැඩිදුර සොයාබලනවා මහලු මිනිසාට පිටතින් ආහාර ලැබෙන විදිහක් තිබෙනවාද යන්න. නමුත් පුදුමයට කරුණ නම් මහලු මිනිසාගේ ශරීරයේ බර වර්ධනයක් පෙන්නුම් නොකිරීමයි.

මේ නිසා නිළධාරින් ඉතා දැඩිව මහලු මිනිසාව නිරික්ෂණය කරන්න පටන් ගන්නවා.ආරක්ෂක නිළධාරින්ට සැක කිරීමට ඇත්තේ මහලු මිනිසාව බැලීමට පැම්ණෙන ඔහුගේ දියණියත් ඇගේ අත දරුවාත් පමණයි. ඉතින් එක් දිනෙක නිළධාරින් දුටු දසුනින් ඔවුන් ගල් ගැසෙනවා...!!! ඒ මහලු මිනිසාගේ දියණිය , සිරගෙයි යකඩ කූරු මතින් සිය පියවුරු වලින් රූරා හැලෙන මව්කිරි වලින් තම පියා පෝෂණය කරන දසුනයි.

දැඩි ලෙස කෝපයට පත් වන ඔවුන් ඇයට විරුද්ධව චෝදනා ගොනු කරනවා. නමුත් අවසානයේදී ජීවිත අවදානමද නොතකා තම පියාගේ ජීවිතය වෙනුවෙන් ක්‍රියා කිරීම නිසා නිළධාරින්ගේ සංවේදී අවධානය දිනා ගන්නවා. ආත්ම පරිත්‍යාගශීලිත්වයෙන් යුතුව මවක දරුවෙකු පෝෂණය කරන්නාක් මෙන් සිය පියා පෝෂණය කිරීම නිසා ඇය අවසානයේදී සිය පියාගේ නිදහසද දිනාගනු ලබනවා.

පසුකාලීනව මේ සිදුවීම යුරෝපයේ චිත්‍ර ශීල්පීන් හා කලා කරුවන් තම නිර්මාණ සඳහා පාදක කරගෙන තිබෙනවා. ඒ බොහොමයක් ඉතාමත් අධික වටිනාකම් වලට අලෙවි වු සිතුවම්. බෙල්ජියමේ මෙම්ලොක් ප්‍රතිමාව (Memmelocke Statue) මේ සිදුවීම පාදක කොට නිර්මාණය කරන ලද ප්‍රතිමාවක්. මේ ප්‍රතිමාව ස්ථානගත කරලා තිබෙන්නේ බෙල්ෆ්‍රි (Belfry) සහා ලැන්කන්හෝල් (Lankenhalle) අතර මැද තියෙන කුඩා ගොඩනැගිල්ලක් මුදුනේ. නගරයේ පිහිටි සිරගෙදර සඳහා පිවිසුම වැටි තිබෙන්නේ මේ ගොඩනැගිල්ල හරහායි.

මේ කතාවෙන් තහවුරු වෙනවා කාන්තාව යනු ආදරය ,පරිත්‍යාගය පිරුණු සොඳුරු පෞරුෂයක් බව. මවක ,බිරිඳක ,සහෝදරියක වගේම දියණියක ලෙස විවිධ භුමිකා තුළ ඈ, ලොවට ආදරය,සෙනෙහස ,ජීවය දයාද කරන සොඳුරු වස්තුවක් බව.

පෝස්ට් එක වැදගත් කියල හිතෙනවා නම් share කරලා, මන්දාකිණි ට Like එකක් දාගෙනම යමු.👍

ඔයා ඔයාගෙ පවුලෙ අය රැකගන්න, එතකොට අපිට පුලුවන් රටම රැකගන්න..
02/11/2020

ඔයා ඔයාගෙ පවුලෙ අය රැකගන්න, එතකොට අපිට පුලුවන් රටම රැකගන්න..

©2020Liya | 50% OFF | Rs.3,000/-ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..Saree Jacket oneday workshop. # Limited ...
12/08/2020

©2020Liya | 50% OFF | Rs.3,000/-
ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..
Saree Jacket oneday workshop.
# Limited offer untill 30/09/2020
නුගේගොඩ | මහනුවර | මාතර | කෑගල්ල | ගම්පහ | රත්නපුර | කුරුණෑගල | ගාල්ල

Liya - 20th Batch | 50% OFF | Rs.3,000/-ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..Saree Jacket oneday workshop. # ...
11/08/2020

Liya - 20th Batch | 50% OFF | Rs.3,000/-
ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..
Saree Jacket oneday workshop.
# Limited offer
නුගේගොඩ | මහනුවර | මාතර | කෑගල්ල | ගම්පහ | රත්නපුර | කුරුණෑගල | ගාල්ල

Liya - 18th Batch | 50% OFF | Rs.3,000/-ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..Saree Jacket oneday workshop. # ...
02/08/2020

Liya - 18th Batch | 50% OFF | Rs.3,000/-
ඔයාගෙ සාරි ජැකට් එක ඔයාම මහන්න දවසින් ඉගෙනගන්න..
Saree Jacket oneday workshop.
# Limited offer
නුගේගොඩ | මහනුවර | මාතර | කෑගල්ල | ගම්පහ | රත්නපුර | කුරුණෑගල | ගාල්ල

Address

Colombo

Telephone

+94777527734

Website

Alerts

Be the first to know and let us send you an email when Liya Sewing Academy - ලියා මැහුම් ඇකඩමිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Liya Sewing Academy - ලියා මැහුම් ඇකඩමිය:

Shortcuts

Share

Category