Chandana Jayamaha

Chandana Jayamaha Empowering young minds through English, Science, and ICT education

27/04/2026
කියන්න දේවල් දාහක් තිබුනත් හුස්ම විතරක් පිටකරලා හිත හදාගත්ත වාර අනන්තයි.                                                ...
27/04/2026

කියන්න දේවල් දාහක් තිබුනත් හුස්ම විතරක් පිටකරලා හිත හදාගත්ත වාර අනන්තයි.

දැනට ලකුණු මට්ටම කුමක් වුවත් දෙවන වාර විභාගයෙන් වැඩිම ලකුනු ලබාගන්නා දරුවන් අතරට ඔබේ දරුවාවත් එකතු කරන්න.නිවැරදි මග පෙන්...
20/04/2026

දැනට ලකුණු මට්ටම කුමක් වුවත් දෙවන වාර විභාගයෙන් වැඩිම ලකුනු ලබාගන්නා දරුවන් අතරට ඔබේ දරුවාවත් එකතු කරන්න.

නිවැරදි මග පෙන්වීම සහිතව සෑම දරුවෙකු වෙනුවෙන්ම පෞද්ගලිකව කාලය යොමු කරමින් දරුවන්ගේ අඩුපාඩු සොයා බලා හරියටම උගන්වන පන්තියට ඔබේ දරුවා යොමු කරන්න.

සීමිත දරුවන් පිරිසක් පමණක් බදවා ගන්නා චන්දන ජයමහ සර් ගෙ පන්තියට ඔබේ දරුවා ඇතුලත් කර බලන්න.

සිංහල මාධ්‍යය සහ ඉංග්‍රීසි මාධ්‍යය දරුවන් සදහා වෙන වෙනම පන්ති පැවැත්වෙන අතර,

10/11 ශ්‍රේණි සදහා සතියකට අවම දින 02 ක් පන්ති පැවැත්වේ.

පන්ති වලට සම්බන්ධ වීම සදහා ඔබේ නම, ශ්‍රේණිය 0706229494 ට Whatsapp කරන්න.

🥰වැඩියෙන්ම වැඩ කරන විද්‍යාව පන්තිය සමග ඉංග්‍රීසි හා ICT ප්‍රවීණ දේශක චන්දන ජයමහ සර් සමග මාර්තු මාසය සදහා වැඩ අරඹයි..🥰❤️0...
13/03/2026

🥰වැඩියෙන්ම වැඩ කරන විද්‍යාව පන්තිය සමග ඉංග්‍රීසි හා ICT ප්‍රවීණ දේශක චන්දන ජයමහ සර් සමග මාර්තු මාසය සදහා වැඩ අරඹයි..🥰

❤️06 - 11 ශ්‍රේණිය දක්වා වැඩියෙන්ම වැඩ කරන විද්‍යාව පන්තිය මොකක්ද කියලා ඇහුවොත් ඔබට බය නැතුව කියන්න පුලුවන් චන්දන ජයමහ සර් ගෙ පන්තිය කියලා.
පන්තියට එන ළමයි දන්නවා ඒක...😘

වැඩ කරනවා විතරක් නෙවෙයි ලකුණු වැඩියෙන්ම ගන්නෙත් අපේ පන්තියට එන ළමයි

💯දැන් විද්‍යාව විතරක් නෙවෙයි English සහ ICT පන්තිත් සර් කරන නිසා හැම දරුවෙකුටම විද්‍යාවට වගේම ඉංග්‍රීසි හා ICT වලටත් A සාමාර්ථ ගන්න එක හරි සරල දෙයක්.

👉ඒ විතරක් නෙවෙයි සර් ගෙ English Language පන්තියෙ දැනුම අඩුම ළමයින්ට මුල ඉදලම කියල දෙන පන්තියක් අමතරව කරලා දැනුම හදන නිසා දැනුම අඩු දරුවෙකුට වුනත් මුල ඉදලම ඉගෙන ගෙන ලකුනු 85 සීමාවට යනවා කියන්නේ A එකක් ෂුවර්.

👉සර් ගෙ ICT ගැන නම් ඉතිං ආයෙ කතා කරන්න දෙයක් නෑනෙ.
👑Legend කෙනෙක් වෙන්න Legend කෙනෙක්ගෙන් ඉගෙන ගන්න👑

🎁මාර්තු මාසයෙ පන්තිවලට එකතු වෙන දරුවන්ට පළමු දින නොමිලේ සහභාගී වෙන්න පුලුවන් වගේම තවත් විශේෂ තෑග්ගක්🎁 අවුරුද්ද පුරාම ලැබෙනවා. විෂයන් තුනටම සහභාගී වෙන දරුවන්ට අවුරුද්දම එක විෂයක් නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා.🎁
වැඩි විස්තර සදහා 0706229494 ට ඔබේ නම ශ්‍රේණිය Whatsapp කරන්න.

💯මුල ඉදලම ඉංග්‍රීසි ටික උගන්වන පන්තියක්..💯අනවශ්‍ය වැල් වටාරම් නැතුව දරුවගෙ මූලික දැනුම ගොඩනගන පන්තියක්...💯දරුවාගේ දැනුම ...
13/03/2026

💯මුල ඉදලම ඉංග්‍රීසි ටික උගන්වන පන්තියක්..
💯අනවශ්‍ය වැල් වටාරම් නැතුව දරුවගෙ මූලික දැනුම ගොඩනගන පන්තියක්...
💯දරුවාගේ දැනුම අනුව දරුවටම වෙන් වුන ගුරුවරයෙක්...

✅සෑම අගහරුවාදා දවසකම චන්දන සර් දරුවගෙ ව්‍යාකරණ දැනුම වර් ධනය කරනවා.
✅හැම දරුවෙක් එක්කම පෞද්ගලිකව කතා කරලා අඩුපාඩු හොයනවා. එහෙම හොයලා අඩුපාඩු හදන්න සෑම දරුවෙකුටම එක ගුරුවරයෙක් ගානෙ ලබා දෙනවා.
✅ඒක නිසා දරුවා Individual Class එකකට ගියා වගේ
දරුවගෙ Reading, Writing, listening සහ Speaking හැකියාව මුල ඉදලම හදනවා.

🆓මාර්තු මාසයම නොමිලේ නිසා නිකටම ඔබේ දරුවාවත් ඇතුලත් කරලා බලන්න.

070-6229494 ට ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය Whatspp කරන්න.

💯මුල ඉදලම ඉංග්‍රීසි ටික උගන්වන පන්තියක්..💯අනවශ්‍ය වැල් වටාරම් නැතුව දරුවගෙ මූලික දැනුම ගොඩනගන පන්තියක්...💯දරුවාගේ දැනුම ...
12/03/2026

💯මුල ඉදලම ඉංග්‍රීසි ටික උගන්වන පන්තියක්..
💯අනවශ්‍ය වැල් වටාරම් නැතුව දරුවගෙ මූලික දැනුම ගොඩනගන පන්තියක්...
💯දරුවාගේ දැනුම අනුව දරුවටම වෙන් වුන ගුරුවරයෙක්...

✅සෑම අගහරුවාදා දවසක චන්දන සර් දරුවගෙ ව්‍යාකරණ දැනුම වර්ධනය කරනවා.
✅හැම දරුවෙක් එක්කම පෞද්ගලිකව කතා කරලා අඩුපාඩු හොයනවා. එහෙම හොයලා අඩුපාඩු හදන්න සෑම දරුවෙකුටම එක ගුරුවරයෙක් ගානෙ ලබා දෙනවා.
✅ඒක නිසා දරුවා Individual Class එකකට ගියා වගේ
දරුවගෙ Reading, Writing, listening සහ Speaking හැකියාව මුල ඉදලම හදනවා.

🆓මාර්තු මාසයම නොමිලේ නිසා නිකටම ඔබේ දරුවාවත් ඇතුලත් කරලා බලන්න.

070-6229494 ට ඔබේ දරුවාගේ නම, ශ්‍රේණිය Whatspp කරන්න.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Chandana Jayamaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chandana Jayamaha:

Shortcuts

Share

Category